උපාදි කඩ ලොල්ලන්ට ගූ යයි🤣.අතඩංගුවට ගත් සියලු දෙනා නිදහස්😂.

Antare 4.1

Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    නිදහස් අධ්‍යාපනය වනසන රනිල්-විජේදාස වාර්තාව ඉරා දැමීමට බල කරමින් අවිශිබම පැවැත්වූ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් සහෝදර සහෝදරයින් 20 දෙනා ඇපමත නිදහස් කරන ලදී....

    - අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    ඉතින් මොකද බන් උන් උබලගේ නිදහස් අදායාපන ගැන කතා කලේ
    නිදහස් අධ්‍යාපනය කියන්නේ ඕන කෙනෙක්ට ඉගෙන ගන්න තියෙන අයිතිය, ගෙවලා හරි නොමිලේ හරි. අන්තරේ උන් ඉල්ලනේ නොමිලේ අධ්‍යාපනය. මම ඉගෙන ගත්තෙත් නොමිලේ අධ්‍යාපනය තමයි, එත් අවශ්‍ය කෙනෙක් ට ගෙවලා හරි ඉගෙන ගන්න තියෙන්න ඕනේ. ආණ්ඩුවේ ඒවාට විතරක් රටට ඕනේ ශ්‍රම බලකාය හදන්න බැ. හදන්න පහසුකම් දුන්නත්, අනිත් පැත්තෙන් යන්නේ අපේම බදු සල්ලි තමයි.
     

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    moko bn eliyata awama sadde aduuuu katai pukai mahalada eliyata danne.. nattam agreement ekakata sign karalada enne.. dan nikam mokuth une na wage hina wewi inne
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මොන හුත්තක්ද බන් නිදහස් අධ්‍යාපනේ කියලා ඉල්ලන්නෙ මුන්?
    මමත් ආණ්ඩුවෙ කැම්පස් ගිය දුප්පත් එකෙක්.
    ප්‍රයිවට් කැම්පස් වහලා නිදහස් අධ්‍යාපනය රැක ගන්නෙ කොහොමද? ඔන්න ආණ්ඩුවේ කැම්පස් වහනවා නම් උද්ඝෝෂණය කරන එක හරි.

    අනික මෙහෙ ප්‍රයිවට් කැම්පස් වහන එකෙන් කෙළවෙන්නෙත් මැද පන්තියේ උන්ට තමයි. මොකද සල්ලි තියෙන එකා දරුවන්ව පිටරටකට හරි යවලා උගන්වනවා. සල්ලි අමාරුවෙන් එකතු කරගන්න එකා තමයි මෙහෙ කැම්පස් එකකට යන්නෙ ආණ්ඩුවේ එකකට තේරුනේ නැත්නම්.

    හරි නම් මුන් උද්ඝෝෂණය කරන්න ඕනෙ හැම දිස්ත්‍රික්කෙම ළමයින්ට සම පහසුකම් දෙන්න කියලා. එතකොට දිස්ත්‍රික් කෝටා ක්‍රමය නැති කරෑකි. එතකොට තවත් සාධාරණයි.

    මොකද වැඩි පහසුකම් තියෙනවා කියන දිස්ත්‍රික්ක වලින් නොතේරෙන සමහර උන්ගේ සුදුසුකම් වැඩී අඩු පහසුකම් තියෙන දිස්ත්‍රික්ක වලින් එන උන්ට වඩා. අඩු පහසුකම් තියෙන දිස්ත්‍රික්ක වලත් සල්ලි තියෙන එවුන් දරුවෝ කොළඹ ටියුශන් එවලා තමයි පාස් කරවන්නෙ. එහෙනම් ඒකත් තහනම් කරන්න ඕනෙ.
     

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    ඔය පාරට ඇවිල්ලා කරන එක නවීන ලෝකෙට ගැළපෙන විදියට වෙනස් කරගන්න බැරිවෙයිද? විස්ස විද්‍යාල වල ළමයි නේද? හැමදාම එකම විදියට එනවා කනවා යනවා.

    පොඩ්ඩක් අලුත් විදියට හිතලා දෙයක් කරපල්ලකෝ.. කොච්චර නම් විදි තියනවාද අලුත් විදියට තමන්ට ඕන දේට විරෝධයක් දක්වන විදි.

    නැත්තම් හැමදාමත් මේ @Antare 4.1 වගේ අය ඇවිල්ලා උඹලාව සමාජයක් ඉස්සරහා බාල්දු කර කර ඉදිවී. අන්තිමට වෙන්නේ මහ සමාජේ එවුන් කැම්පස් ළමයෙක් කිව්වාම ගණන් නොගෙන ඉන්න එක.
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,746
    1,529
    113
    ammo ithin oya rata hadanna thiyena uwamanawa campus eken out unamath thibbanam ,dan ithin me rata surapurayak neda,munta campus eke iddi thamai igenaganne nathuwa rata hadanna yanne. eliyata awama ithin whole sale paga gahanawa,bonawa,badu gahanawa ,ponnayo
     
    • Like
    Reactions: ITGuy25

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,516
    598
    113
    GAMPAHA
    1691750017259.jpeg

    1691750030810.jpeg


    ammo