උපාදි කඩ ලොල්ලන්ට ගූ යයි🤣.අතඩංගුවට ගත් සියලු දෙනා නිදහස්😂.

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    pala moda pakaya yanna. eka faculty ekakin lankawe prashna wisadanna puluwan. gon bijja.
    සිරාවට ලංකාවේ ඔක්කොම රජයේ ඒවා වලින් ප්‍රයිවෙට් වල එලියට එන ටික ගතත් IT sector එකට මදි. අපි intern ලා IIT, SLIIT, මොරටුව, කැලණිය 10ක් විතර ගත්තා. හොදට ඉන්ටෙර්විව් කරලා. ඔක්කොම උන් එකෙක්ට එකෙක් දෙවෙනි නැ. කඩ්ඩ හොදයි, ටෙක් පැත්ත හොදයි. රජයේ කියලා විතරක් තිබ්බනම් සමහර අයට යන පාත් එකක් නැති වෙනවා. අනික සල්ලි තියෙන එකෙක් ප්‍රයිවෙට් ගියාම රජයේ එකේ සිට් එකට තව දුප්ප්ත් එකෙනේන්ක්ට යන්න පුළුවන්.
     
    • Like
    Reactions: malakadss

    NiGHT_WALK3R

    Active member
  • Mar 13, 2007
    279
    98
    28
    මිනිස්සුගේ බදු වලින් තමයි ගෙවන්නේ, ඒ උනාට කැම්පස් ගිහින් රජයේ රස්සා අරගන 30,000, 40,000 ජිවිත කාලේම වැඩකරන උන් ගෙවන ටැක්ස් එක අපි දන්නවනේ. ලංකාවේ කියෙන් කිය්කටද tax ෆයිල් එකක් තියෙන්නේ? දැන් අඩාගෙන එන්න එපා ගන්න බඩු වලට ටැක්ස් ගෙවනවා කියලා
    ඒක තමයි කියන්නෙ free education කියලා huttak නැ. සල්ලි ගෙවලා තමයි ඉගෙනගන්නෙ. ගෙවන්නේ උං නෙමෙයි උනාට.
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    678
    914
    93
    ඔය පාරට ඇවිල්ලා කරන එක නවීන ලෝකෙට ගැළපෙන විදියට වෙනස් කරගන්න බැරිවෙයිද? විස්ස විද්‍යාල වල ළමයි නේද? හැමදාම එකම විදියට එනවා කනවා යනවා.

    පොඩ්ඩක් අලුත් විදියට හිතලා දෙයක් කරපල්ලකෝ.. කොච්චර නම් විදි තියනවාද අලුත් විදියට තමන්ට ඕන දේට විරෝධයක් දක්වන විදි.

    නැත්තම් හැමදාමත් මේ @Antare 4.1 වගේ අය ඇවිල්ලා උඹලාව සමාජයක් ඉස්සරහා බාල්දු කර කර ඉදිවී. අන්තිමට වෙන්නේ මහ සමාජේ එවුන් කැම්පස් ළමයෙක් කිව්වාම ගණන් නොගෙන ඉන්න එක.
    අර "කපා කපා කෑලි කපා" එකත් දැන් outdated. ඒක කිව්ව ගමන් උං isolated.
     
    • Like
    Reactions: ITGuy25 and MBKESCM

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    අර "කපා කපා කෑලි කපා" එකත් දැන් outdated. ඒක කිව්ව ගමන් උං isolated.
    ඔව් බං. ඕකේ ඔක්කොම එවුන් පට්ට outdated. ඉංග්‍රීසියෙන් වචනයක් කිව්වාගමන් බනිනවා සිංහලෙන් කතා කරපන් කියලා. පොඩි එවුන්ට කවි පාඩම් කරවනවා. ඕවා තමා උන්ගේ මහලොකු සංස්කුචිය.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    ඒක තමයි කියන්නෙ free education කියලා huttak නැ. සල්ලි ගෙවලා තමයි ඉගෙනගන්නෙ. ගෙවන්නේ උං නෙමෙයි උනාට.
    ඒකතමයි කියන්නේ, ගමක ළමයි 3,4ක් ඉන්න මනුස්සයෙක් මාසේකටම බයික් එකට ගහන ලීටර් 10,15 ටැක්ස් එකෙන් උගේ ළමයි 3,4 ඉගෙන ගන්නවට ආණ්ඩුවට ගෙවන්නේ නැනේ. උගේ ළමයි ඉගෙන ගන්න ඒවටත් ගෙවන්න වෙන්නේ වෙන මිනිස්සුන්ට. ඇත්තමට අනිත් මිනිස්සු කිව්වට මේ ක්‍රමය තියාගන්න ඕනේ හන්දා හැම ආණ්ඩුවක්ම ණය ගන්නවා. දැන් අපි වැටිලා ඉන්න ණය උගුලටත් දේශපාලනය කරන උන් වගේම මිනිස්සුත් වග කියන්න ඕනනේ. ඔක්කොම නිකන් ඕනේ කියලා ඉල්ලනවා, හැබයි යන වියදමෙන් 50% ක් වත් ටැක්ස් වලින් එන්නේ නැ. ඉතින් ණය අරගෙන රෝල ගහනවා. අඩු ගානේ සල්ලි තියෙන අයට වියදම් කරලා ඉගෙන ගන්න දුන්නම් රජයට මෙච්චර ණය වෙන්නේ ඕනේ නැ. ඔනෙනෙම් සල්ලි ගෙවලා ඉගෙන ගන්න අයට පොඩි ටැක්ස් එකක් ගහලා එකෙනුත් ආදායමක් ගන්න පුළුවන්