උපාදි කඩ වහනවා - JVP 😍

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    පෙරටුගාමීත් සහෝදරවරු එකතු උන ගමන් අනිවා ඊලග චන්දෙ දිනනවා.
    උබලට ඉතින් චන්දෙ හම්බෙන්නෙත් අන්තරෙ ජුන්ඩගෙන්ම තමා

    අගෝස්තු 9 උද්ඝෝශනය කරලා පෙන්නපන් උබලට එන චන්ද ප්‍රමාණය පෙන්නන්න😅
     
    • Dislike
    Reactions: Antare 2.0

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    උන්ගෙ රට ඉන්න ලමයි ඉගෙන ගන්න කැම්පස් නිකම්ද දන්නෙ නෑ උගන්නන්නෙ

    රජයෙ විස්වවිදාල කියන්නෙ ජෙපි පැටවු ගහන මැසින් - උන්ට එවා වැඩි කරන්නයි ඔන
     
    • Dislike
    Reactions: Antare 2.0

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    උබලට ඉතින් චන්දෙ හම්බෙන්නෙත් අන්තරෙ ජුන්ඩගෙන්ම තමා

    අගෝස්තු 9 උද්ඝෝශනය කරලා පෙන්නපන් උබලට එන චන්ද ප්‍රමාණය පෙන්නන්න😅
    බලන් ඉදපන් 🤣
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    උන්ගෙ රට ඉන්න ලමයි ඉගෙන ගන්න කැම්පස් නිකම්ද දන්නෙ නෑ උගන්නන්නෙ

    රජයෙ විස්වවිදාල කියන්නෙ ජෙපි පැටවු ගහන මැසින් - උන්ට එවා වැඩි කරන්නයි ඔන
    රට ගිහින් ඉගෙන ගත්තට කමක් නෑ.ලංකාවේ උපාදි කඩ දාන්න දෙන්න බෑ. මේ ලගදි ස්ටාලින් කිව්වා ක්‍රමයක් ලක්ශ 20 න් රට ගිහින් ඉගෙන ගන්න පුලුවන්.
     
    • Haha
    Reactions: Hecker

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    අන්න අනුරගෙ baby ඉගෙන ගන්නෙ පිටරට uni එකෙ😅
    ඒවත් government කරමු අරගලේට ජය😅
    ඔව් අයර්ලන්ඩ් වල ඉගෙන ගන්නේ එයා.කමක් නෑ ලංකාවේ උපාදි කඩ දාන්න දෙන්න බෑ.හැම එකාටම උපාදි ගන්න දෙන්න ගියොත් පොල් කඩාගන්නවත් එකෙක් නැති වෙනවා.
     
    • Haha
    Reactions: Hecker

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    උබෙ අම්මා මට දුන්නොත් පිටරට 20ට පුලුවන්😅
    ඇයි ස්ටාලින් කිව්වේ පොන්නයෝ යන විදිහ.යන්න පුලුවන්.මට හරියට මතක නෑ.මෙන්න මුගෙන් අහපන් මූ මීඩියා යුනිට් එකේ නිසා හරියටම දන්නවා ඇති @Xi Jinping
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ඉතින් හැම කෙනාටම ඉගෙන ගන්න අයිතිය තියෙනවනේ බන්! :D
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මොලේ නැති හැත්ත
    උබටත් මොලෙ නෑනෙ පොන්නයො උබෙ ලමයත් z core මදි උනාම තේරෙයි.අපිට සල්ලි වැඩිවෙලා කහනවට private යන්නෙ.අනෙ නිකන් පලයන් ගිහින් පන්ති තහනම අයින්කරන් වරෙන්
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඇයි ස්ටාලින් කිව්වේ පොන්නයෝ යන විදිහ.යන්න පුලුවන්.මට හරියට මතක නෑ.මෙන්න මුගෙන් අහපන් මූ මීඩියා යුනිට් එකේ නිසා හරියටම දන්නවා ඇති @Xi Jinping

    @2osama එකෙන් වරෙන් පොන්ස්
     
    • Haha
    Reactions: Antare 2.0

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹ කියන කතාව සහතික ඇත්ත බං!
    ප්‍රයිවට් කැම්පස් වහල දාන්න ඕනි.
    අපිට කොහොමත් ගවන්මන්ට් යුනි ඕනි වෙනවා.
    විශේෂයෙන් ආර්ට්ස් ෆැකල්ටි වල ශිෂ්‍යයෝ තමා වැඩියෙන්ම ඕනි.
    උන් ඩිග්‍රිය ගත්තට පස්සේ නොමිලේ වතුවල පොල් කඩන්න දාල
    ජාතික ආර්ථිකයට හොඳ දායකත්වයක් ගන්න ඕනි!
     
    • Love
    Reactions: Antare 2.0

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අනුරගේ පුතා ..උපාධි කඩ ..එක්කෝ ඕනේ නෑ
     
    • Like
    Reactions: Antare 2.0

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    ඇයි ස්ටාලින් කිව්වේ පොන්නයෝ යන විදිහ.යන්න පුලුවන්.මට හරියට මතක නෑ.මෙන්න මුගෙන් අහපන් මූ මීඩියා යුනිට් එකේ නිසා හරියටම දන්නවා ඇති @Xi Jinping

    ඔහොම කිව්වම තමුසේ බයියෙක් කියල අහුවෙනවනේ අයිසේ :rofl: