උපාධිකාරයො

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ගොඩක් උපාධිකාරයොන්ගේ මාර ලොකු කමක් තියෙන්නේ ඒ ඇයි බං.ප්‍රදේශිය ලේකම් කාර්‍යාල වල උන්ගේ විශේෂයෙන්ම
     
    • Like
    Reactions: Fallujah

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    රාජ්‍ය සේවයට යන අයට තමයි ඕක වෙන්නේ නේද? පෞද්ගලික ආයතන වල සේවය කරන අය, විදෙස් රටවල සේවය කරන අය එහෙම කම්මැලි නැහැ.
     
    • Like
    Reactions: lilman

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    Owala inna 99% Arts degree un.. ekai... Unta Degree kiyanne aith hena loku ekak wage..
    ඕව් බං..සාමාන්‍ය මිනිස්සු පහත දලා තමයි උන් සලකන්නේ
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උපාධිකාරයන්ගේ සීන් එකක් නෙවෙයි නේද ඕක නම්. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල දැන ඇදුනුම් කමක් නැත්නම් නම් පියන්ගේ ඉදලා ටිකක් උඩින් නේ යන්නේ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උපාධිකාරයන්ගේ සීන් එකක් නෙවෙයි නේද ඕක නම්. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල දැන ඇදුනුම් කමක් නැත්නම් නම් පියන්ගේ ඉදලා ටිකක් උඩින් නේ යන්නේ.
    අනිවා.. එක්කෝ කීයක් හරි දෙන්න ඕනේ නෑත්නම් අපිත් ගේමම ඉල්ලන්න ඕනේ. හෑබෑයි අපේ පොඩි අඩුපාඩුවක් තිබ්බත් වෑඩේ හබක්
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ගොඩක් උපාධිකාරයොන්ගේ මාර ලොකු කමක් තියෙන්නේ ඒ ඇයි බං.ප්‍රදේශිය ලේකම් කාර්‍යාල වල උන්ගේ විශේෂයෙන්ම


    උපාධියක් ලබා ගන්නා තුරු, උපාධි සහිත අයගේ හෙනම ලොකු කමක් තියෙනවා කියලා පේනවා
    කවදාවත් ගන්න බැරි උනොත්, බොහෝදුරට හැමදාටම එහෙම පේනවා

    උපාධියක් ගත්තු දවසේ ඉඳන්, උපාධි නැති උන් සේරම මෝඩයෝ වගේ පේනවා

    ඕක සාමාන්‍ය සංසිද්ධියක්, වැඩිය හිතන්න එපා මචං
    Take it easy

     
    • Like
    Reactions: ComradeR

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,540
    113
    Colombo
    ඕව නං කියලා වැඩක් නැහැ
    මම සාමාන්‍යෙන් හැම තැනටම වගේ යන්නෙ ස්ලිපර්ස් දෙකක් දාගෙන අතට අහු උනු ඩෙනිමකුයි ටී ශර්ට් කෑල්ලකුයි ගහගෙන, ඕවයෙ ඉන්න උන් හිතන්නෙ කොහෙන් හරි ආපු මෝඩයෙක් කියලා
    මම නිතරම යන හාඩ්වෙයා එකක් තියනවා, එතනට හැමදාම යන්නෙ වැඩ කරන ගමන් පිස්සෙක් වගේ මජං ගාගෙන මඩ ගාගෙන, ඌ හිතං ඉන්න ඇත්තෙ ගැරිජ් එකක ගෝලයෙක් කියලා. ලඟදි දවසක සුද්දෙක් ඇවිත් එතනට එකා කියන දේවල් තේරෙන්නෙ නැතුව මම ඒකට කඩ්ඩෙන් කතා කරලා ඌට ඕන බඩු ටික අරගන්න උදවු කරා. එදා ඉඳං හාඩ්වෙයා එකේ එකා මට මහත්තයා කියලා කියන්නෙ, කලින් කතා කරේ මල්ලි කියලා එහම නැත්තං ඒකවත් නැතුව.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,951
    13,865
    113
    126
    Hogwarts
    උපාධිකාරයොන්ගේ
    Campus yanna beri unu irisiya karayo kiyana kata owanam.

    rajaye ayatana hama tanama ohoma tama bn. Banks tika witrai hodata tiyenne..