උපාධිධාරි ගුරුවරයෙකුට

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Aluth kenekta 53000k wage dimana ekka. Basic eka 38000yi
    etaram laben na 43i-45th atara dimanath ekka

    Ncoe teacher knk nm 48k wage, Graduate nm 50-52k athara
    w&op ehema kapunamanam ohoma atata en na .atata graduage nam 48k ewi.ncoe nam 45 wage
    ------ Post added on Sep 11, 2023 at 6:49 PM

    Oya mulika watupa ne ban
    teacherslata dimana godak na .ara 7800ka dimanawak tiyanawa wadi kala 5000 okkoma 50800 oken w&op 2900k kapila agrahara min 125i kapunama rough 47k tiyei
    ------ Post added on Sep 11, 2023 at 6:51 PM
     
    • Like
    Reactions: elakiriaddict

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Padiya ahuwama sinhalu kiyanne mulika padiya. Mulika padiya therumak nathi deyak, mokada lankawe allowances bara ganak thiyena hinda.

    Mulu padiya thamai kiyanna ona. Mulu padiya 38K ta wadiya godak wadi wenna ona.
    හැමදේම දන්නවා වගේ කියන්න එපා බන්. ගුරු වැටුප අඩුයි අනෙක් අයත් එක්ක බැලුවම. 50000ක් වගේ තියෙන්නේ ඔක්කොම එක්ක.

    ගුරු සේවයේ පළවෙනි පන්තියේ එකෙක්ටවත් ලක්ශයක් නෑ විවිශ්‍රාම යනකොටත්. ඉතිං හරි හමන් එකෙක් එන්නෙ නෑ උගවන්න . ගුරුවරු 45000ක් අඩුයි. ගිය අවුරුදු 5000ක් රට ගිහින් . කොහොමත් ඉස්කෝල ඉවර වෙන එක වෙන්නෙ.
    ------ Post added on Sep 11, 2023 at 7:18 PM
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,599
    113
    උබල ඕවා ප්‍රශ්නයක් කර ගන්න එපා බන්. මොකද ගුරුවරුන්ට ඕක ප්‍රශ්නයක් නැහැ. උන් එකනේ තාම ජොබ් එක කරගෙන ඉන්නේ. උන් පට්ට බයයි ස්ට්‍රියික් කලාම අම්මල රෙද්ද උස්සන් එනකොට. කවද හරි ගුරුවරයෙක් වත් නැති වෙනකල් ඕක 20ට අඩු කරන්න ඕන. 40කින් 50කින් ජිවත් වෙන්න පුලුවන්ද බන්. මට මාසෙට බොන්නත් ඕක මදි. ඕකට යන්නේ කොමත් හොද ජෝබකට යන්න බැරි ලොන්ත ගොන් හැත්ත. ඕකුන්ට පඩි දුන්නත් එකයි නැතත් එකයි.
     
    ඕකේ ගොඩක් ඉන්නෙ ගෑණූ. උන්ට පඩි නෙමෙයි ඕනේ රටට ලෝකෙට තමන් රස්සාවක් කරන විත්තිය පෙන්නන්ඩ . ඇත්තටම දක්ශ උන් එන්නෙ නෑ. මැත්ස් සයන්ස් විශේෂයෙන්ම.
     
    • Like
    Reactions: elakiriaddict

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    හැමදේම දන්නවා වගේ කියන්න එපා බන්. ගුරු වැටුප අඩුයි අනෙක් අයත් එක්ක බැලුවම. 50000ක් වගේ තියෙන්නේ ඔක්කොම එක්ක.

    ගුරු සේවයේ පළවෙනි පන්තියේ එකෙක්ටවත් ලක්ශයක් නෑ විවිශ්‍රාම යනකොටත්. ඉතිං හරි හමන් එකෙක් එන්නෙ නෑ උගවන්න . ගුරුවරු 45000ක් අඩුයි. ගිය අවුරුදු 5000ක් රට ගිහින් . කොහොමත් ඉස්කෝල ඉවර වෙන එක වෙන්නෙ.
    ------ Post added on Sep 11, 2023 at 7:18 PM

    Ithin 50,000 kiyanne 38,000 nemei ne
     
    • Like
    Reactions: elakiriaddict

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,599
    113
    ඕකේ ගොඩක් ඉන්නෙ ගෑණූ. උන්ට පඩි නෙමෙයි ඕනේ රටට ලෝකෙට තමන් රස්සාවක් කරන විත්තිය පෙන්නන්ඩ . ඇත්තටම දක්ශ උන් එන්නෙ නෑ. මැත්ස් සයන්ස් විශේෂයෙන්ම.
    True. මං දන්න මසේට ලක්ෂ ගණන් හොයන ගොඩක් උන්ගේ ගෑනු ටීචර්. නිකන් සෝබනේට යන්නේ. ගොඩක් පිරිමින්ට ටීචර් කෙනෙක් ඉන්න එකේ පොඩි සෙක්සි ගතියක් තියෙනවා. සාරි අන්දලා යවනවා සහ ළමයින්ට ඉස්කෝලෙ යන එකට වාසියක් ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඕකට යවනවා මිසක් ආර්ථික වාසි හොයන් නෑ.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    True. මං දන්න මසේට ලක්ෂ ගණන් හොයන ගොඩක් උන්ගේ ගෑනු ටීචර්. නිකන් සෝබනේට යන්නේ. ගොඩක් පිරිමින්ට ටීචර් කෙනෙක් ඉන්න එකේ පොඩි සෙක්සි ගතියක් තියෙනවා. සාරි අන්දලා යවනවා සහ ළමයින්ට ඉස්කෝලෙ යන එකට වාසියක් ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඕකට යවනවා මිසක් ආර්ථික වාසි හොයන් නෑ.

    Anika kohomath dawasata paya 6 wada.

    Awurudden masa 3 kelinma niwadu.

    Eeta amatharawa dawas 40 withara wenama niwadu thiyenawa.

    KPI aththema na. Rassawen pannanna baha. Hondata igannuwe naha kiyala mukuth wenne na.
     
    • Wow
    Reactions: elakiriaddict