මේක නම් සිරාවටම ඇත්ත. මම බොරුවට කියනවා නෙවෙයි මචන්. මටත් ඔය එකම තමයි. ඉගෙනගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න තවම බැරිඋනා. මගේ ඉගෙනීමට දෙමව්පියෝ සල්ලි ගොඩක් වියදම් කලා. මම එයාලගේ බලාපොරොත්තු සඵල කරලා හොඳට ඉගෙනගත්තා. නමුත් මගේ ඉගෙනීමට හිය මුදල් ටික හොයාගන්නවත් රැකියාවක් නෑ. ඊට වඩා හොඳයි ඉගෙනගන්නේ නැතුව three wheel එකක් දාගත්තා නම් හන්දියේ. මට නම් දැන් එපා වෙලයි තියෙන්නේ.
ලෝකයේම දැන් ආර්ථික අර්බුදයක් තියෙනවා. ලංකාවට ඒක දැනෙනේ නැත්තේ මෙහෙට එන මුදල් ආයෝජන හින්දයි. නමුත් සමහර ක්ශේත්‍ර වල පසුබෑමක් තියෙනවා ලංකාවෙත්. ඉස්සර නම් බිහිවුනේ රැකියා විරහිත කලා උපාධිධාරීන්. දැන් නම් හැම ක්ශේත්රයකින්ම උපාධිකාරයොන්ට රැකියා නෑ.
බඩට කන්න හොයාගන්න නම් ඉතින් උපාධි සහතිකේ රෝල් කරලා පු* ගහගෙන ප්‍රායෝගික විදිහට හිතලා වෙන මාර්ගයක්වත් හොයාගන්න වෙනවා. අපිටයි ඊලඟට එන පරපුරටයි
meka godak welawata developed countries wala wena deyak. US, UK wala wadiy
because companies there outsource many office stuff for developing countries and buy too much also from developing countries to get more profits.

eka thamai machan. Apita oya seen eka therune ne ne. Apita hari de therenakota perahera gihilla.dan machan degreyak ganna godak ayata puluwan. eka nisa degreyat ekka tawa skills one. samahara unta degree tibunata no fluent english, presentation skills na, communication skills na, knowledge eka na. etakota amarui hoda job walata yanna.

මේක නම් සිරාවටම ඇත්ත. මම බොරුවට කියනවා නෙවෙයි මචන්. මටත් ඔය එකම තමයි. ඉගෙනගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න තවම බැරිඋනා. මගේ ඉගෙනීමට දෙමව්පියෝ සල්ලි ගොඩක් වියදම් කලා. මම එයාලගේ බලාපොරොත්තු සඵල කරලා හොඳට ඉගෙනගත්තා. නමුත් මගේ ඉගෙනීමට හිය මුදල් ටික හොයාගන්නවත් රැකියාවක් නෑ. ඊට වඩා හොඳයි ඉගෙනගන්නේ නැතුව three wheel එකක් දාගත්තා නම් හන්දියේ. මට නම් දැන් එපා වෙලයි තියෙන්නේ.
ලෝකයේම දැන් ආර්ථික අර්බුදයක් තියෙනවා. ලංකාවට ඒක දැනෙනේ නැත්තේ මෙහෙට එන මුදල් ආයෝජන හින්දයි. නමුත් සමහර ක්ශේත්‍ර වල පසුබෑමක් තියෙනවා ලංකාවෙත්. ඉස්සර නම් බිහිවුනේ රැකියා විරහිත කලා උපාධිධාරීන්. දැන් නම් හැම ක්ශේත්රයකින්ම උපාධිකාරයොන්ට රැකියා නෑ.
බඩට කන්න හොයාගන්න නම් ඉතින් උපාධි සහතිකේ රෝල් කරලා පු* ගහගෙන ප්‍රායෝගික විදිහට හිතලා වෙන මාර්ගයක්වත් හොයාගන්න වෙනවා. අපිටයි ඊලඟට එන පරපුරටයි
Just look at how things are going,everyone is doing a degree now, from ten years from now on they all will have MBA's or PHDs..all are looking for Managerial or directors positions after that...But comparing to graduates how many positions are really available?from my institute 1000 people are graduating this year,next year will be more+all the institutes in sri lanka .It's not like in 80's where only very few people had degrees and all they all get ceo or something,the way it goes now you will need at least 3 phd's just to get into a job.This qualification thing won't last that long.nothing but a paper
in SL there are 4 types of places from which we can get a degree.so we can get a graduation from institutes these days ? i thought we should go to a college to get a graduation.