උපාධියෙ වටිනාකම නොදන්න උන්

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    Accounting, Book keeping payroll weda thama
    uba dana sinhala ewa therenne ne bang hariyata type karapan full
    ado corri bn

    CIMA Management Accounting neda bn yanne
    ethakota uba oya karanne financial accounting pattane
    CA eke focus karana ewane

    ayi uba ethakota CA wadak na kyanne

    @windows_ubuntu ado ai bn muwa waddagaththe me thread ekata :angry:
    uya hucca enna ciwwe naccam mama enne na bn
    ------ Post added on May 3, 2021 at 4:03 PM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    1620049736933.png
     
    • Like
    Reactions: PHBhagya

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    Z score 1.099 වගේ බන්, ලොකු ඒවට යන්න බෑ
    ඌව වෙල්ලස්ස, රජරට, වයබ කැම්පස් වල Tea technology, Industrial IT, Food Science වගේ ඒවට කෙලින්ම දාන්න පුලුවන් කම තිබ්බ.
    කැලනි බයෝ වගේ බෝට්ටු සෙට් වෙන්න පුලුවන්.
    එහෙකටවත් ගියෙ නෑ

    SLIIT ආවනෙ, IT කොරන්ඩ :baffled:
    Dan koheda wada mchn
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Ftta ne..kohomada set unea..remote da
    අවුලක් නෑ ඉතින්
    මන් කලින් වැඩ කරපු ඔපිස් එහෙක සී ටී ඕ මේකෙ මැනේජර්
    පටන් ගත්තෙ රිමෝට්, දැන් ටිකක් එක්ස්පෑන්ඩ් කරල මෙහෙ ඔපිස් ස්පේස් එකක් තියනව
     
    • Like
    Reactions: PHBhagya

    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    උපාදි කරලා ජොබ් කරේ ඉස්සර පුතා!
    ඕක කරන ගමන් කොහේ හරි ෆීල්ඩ් එකට අදාල තැනක වැඩ කරලා ස්කිල් එක ගනින්
    කඩ්ඩ හදාගනින් සුද්ද වගේ කතා කරන්න පුළුවන් ගානට
    ඩිප්ලෝමා අරවා මේවා එල්ලගන්න පුළුවන් එවා එල්ලගනින් ඔය අවුරුදු හතර ඇතුළේ
    උපාදි කඩදාසියට හොද රස්සා දුන්නේ ඉස්සර!
    බහුතරේට වඩා අගලක් හරී ඉස්සරහින් ඉන්න බලපන්!
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    "The Subtle Art of Not Giving A Fuck" by Mark Manson
    oya potha kiyawapan machan, audiobooks ehemath thiyeanwa.
    anith un uba gana hithana widiha ho ubata kiyana dewal kisima wadak naha, uba ube gamana palayan
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    කරල ඉවරයි බන්, පාස් අවුට් 2013 වල :baffled:
    නාකි තමා බන් අපිත්

    Umbata 33 wage neda e kiyanne? 2007 AL Kurunegala district 392 weniya hoyagaththoth umbawa hoyaganna puluwan. :baffled: :P ;)
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අපි නම් වන්නියේ.
    ඩිග්රියක් පුළුවන් තරම් ඉගෙනගනින් කියලා තමයි 5 වසර පාස් නැති ආච්චිලත් කියන්නේ.
    :lol:
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,040
    4,587
    113
    owa ohoma thamai bun. mama degree eka karanakan. campus yanda bariuna una ewun mata mara savuthota baluwee. hamadama ahanawa thama campusda kiyala. un private, goverment podi job kara kara hena line pennuwa. campus ayinwela gedara hitapu podi kaledi mawa dakka gaman dugana awith thama job ekak nadda kiyala mara dukwenawa. ( happy eke ). mama rasawa karala palweniyatama brand new car ekak aran yaddi ara mata hina una ekek pare innawa takala car eka nawathuwa. mu awa gaman sauthuwata ahuwe " kageda car eka kiyala " mu hithuwe mama wena ekagugen illagena padinawa kiyala. Dan mu mawa dakkama kohen athurudahan wenawada kiyala hoyaganda bae. mariwelawath munata hamba unoth tak gala maga harinawa. dan mu wali adinawa tiper ekak.
    :lol: :lol: :lol:
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,651
    8,857
    113
    kandy
    තමන් ගේ ළමයිට ඉගෙන ගන්න බැරි උනාම අනික් උන් demotivate කරන උන් ඉන්නවා ලංකාවේ . ඔකේ අනික් පැත්තත් ඉන්නවා .. තමන් ගේ එකා ඉගෙන ගත්තම අනික් උන් පහත කරලා සලකන එක. ඕක මුල් ළමාවිය සංවර්ධනය වෙලා නැති හින්දා ඇති වෙන දෙයක්. හොඳම දේ දැන් ගේම ඉල්ලන එක නෙවෙයි . ගොඩ ගිහින් ගේම ඉල්ලන එක ..
     
    • Like
    Reactions: Gihanjs and dilann

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුයි කියල අපේ පැරැන්නෝ කියලා තියෙන්නේ කට කහනවට නෙමෙයි ඈ... :yes: :yes:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,403
    166,794
    113
    එකමත් එක රටක
    ඉස්සර uni යද්දී උදේ කොච්චියේ දී class ආපු විභාගේ ටිකක් කෙලවෙච්ච එකෙක් සෙට් වෙන්ව සමහර දවස් වලට. මූ මාව සතියට දෙපාරක් තුන් පාරක් දකිනවා.
    ඒත් මූ හැමදාම අහන්නේ "උබල තාම කැම්පස් යනවා නේ .. දැන් අවුරුදු කීයක්ද ?" කියලා. :rofl: ටිකක් සද්දෙට අහනවා . :lol:
    ඩිග්‍රිය නම් මට එච්චර ලොකු නෑ . ඒත් අරු හිතනවා එහෙම කිව්වම නොන්ඩි කියලා .
    තව බාප්පා කාරයෙක් හිටිය ශිෂ්‍යත්වේ , OL ඉදල කෙලවෙයි කියලා බලාගෙන හිටපු.. OL results එන්න කලින් ක්ලාස් යනකොට මූ කිව්වා නේ ඔහොම ගිහින් බැරි වෙලාවත් අයිත කරන්න ඕන උනොත් සල්ලි අපරාදේ කියලා. :rofl: . uni යද්දී කියෙව්වෙම ඕනවට වඩා ඉගෙන ගෙන වැඩක් නෑ කියලා ඌ දන්නා සල්ලි තියන ඉගෙන ගත්තේ නැති බිස්නස් කාරයෝ ගැන කියවනවා. පොරගේ ළමයි නම් මට වඩා බාලයි හැබයි කියවන්න තරම් දෙයක් නෑ . ඒක නිසා ගමේ ඉන්න අක්කගේ ළමයි ගේ කයිවාරුව ගහනව.. ඌ ඒවා කියලා සතුටු වෙන්ව නේ කියලා මම අහන් ඉන්නව. හා, ඇත්තද කිය කිය :lol:.
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    අපි නම් වන්නියේ.
    ඩිග්රියක් පුළුවන් තරම් ඉගෙනගනින් කියලා තමයි 5 වසර පාස් නැති ආච්චිලත් කියන්නේ.
    :lol:
    jobac set unada