උපාධිය

SajithHimal

Member
Jun 17, 2011
33
4
0
මම කලමනාකරණය හා මුල්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවකි. මට උපාධිය ලබා ගැනීමට පෙර උපාධි නාමය නමය යටින් භාවිතා කල හැකිද. දන්න කෙනෙක් ඉන්නවනමි කියනවද 😍😍😍😎😎
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    Undergraduate කියලනම් පුලුවන් වෙයි නේද :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බෑ නෙ නේද, එහෙම පුළුවන් නං රටේ තියෙන ඔක්කොම ඒවට රෙජිස්ටර් වෙලා ඔක්කොම ටික දාගන්න පුළුවන් නෙ.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මෙහෙමයි සිද්දිය... ඕන කෙනෙකුට නමට යටින් ඕන මගුලක් දාගන්න පුළුවන්. ඒව අල්ලන්න නීතියක් තියෙනවද කියල නම් මම අහල නෑ... හැබැයි ටික කාලයක් යනකොට මිනිස්සු ඕක දැනගන්නව. එදාට උඹේ කාඩ් කුඩු. ඕව හරි ඉක්මනට මිනිස්සු ප්‍රසිද්ද කරනව. එදායින් පස්සේ උඹ උපාධි ගත්තත් ඒක බොරුවක් කියල කියයි. උඹට නමට යටින් සහතිකේ කොපි එකකුත් එල්ලන්න වෙයි ඊට පස්සේ. උඹ ටියුෂන් ෆීල්ඩ් එකට නම් ඔය වැඩේ කවදාවත් කරන්න එපා. උමේ සබ්ජෙක්ට් එක් කරන අනිත් උන් හැමදාම ඕක කියවයි. (Undergraduate) කියල දාපන්, නැත්නම් complete කරනකල් මොකුත් නොදා ඉඳපන්
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305

    :yes::yes:
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    මම කලමනාකරණය හා මුල්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවකි. මට උපාධිය ලබා ගැනීමට පෙර උපාධි නාමය නමය යටින් භාවිතා කල හැකිද. දන්න කෙනෙක් ඉන්නවනමි කියනවද 😍😍😍😎😎

    උබ කැම්පස් ගියේ A/L කරලද බන් ?
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උඹ ඔය tuition එකක් පටන් ගන්න නේද යන්නේ?
    මචන් undergraduate කියල දාන්න.