උපාධි තියන හැමෝම බුද්ධිමතුන්ද

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මගෙ යාලුවෙක් ඉන්නවා ගවමන්ට් යුනියක MIS ඩිග්රියක් කරන්නෙ, මූ අනෝජ්ද සිල්වාට වෙද මහත්තයා කියාගෙන කඩේ යනවා කිසිම පුද්ගලික ලාභයක් නැතිවම.
    අල්ලපු ගෙදර එකෙක් ඉන්නවා ඌ ගවමන්ට් යුනියක කෙමිස්ට්රි කරන්නෙ, අංගම් හොරෙක් ලගට ගිහින් බ්රෙන්වොෂ් වෙලා වෙලා දැන් රාවනාව අදහනවා අප්පච්චි කියාගෙන, ඌට තියා උගෙ ගුරාටවත් ගහගන්න බෑ, චන්ඩි බන්ඩි පද්ද පද්ද පොල් අඩි නෙලනවා, කිසි ටෙක්නික් එකක් නෑ. පොඩි එකෙකුට උනත් තේරෙනවා බොරුවක් කියලා. මූ රාවනා ගෙ කියලා පිලිමෙකට මල් තියලා වදිනවා මොනාද ස්තොත්‍ර කියනවා.

    මේවගේ දෙයක හරි වැරැද්දක් තේරුම් ගන්න බැරි තාර්කික බුද්ධියක් නැති උන්ට BSc ඩිග්රියකට ආන්ඩුවෙ සල්ලි වියදම් කරලා වැඩක් තියෙනවද.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒකනෙ කියන්නෙ මේ අධ්‍යාපන ක්‍රමයේ ලොකු අවුලක් තියෙනව කියල. මුලින්ම ආගම් පාසල් විශයෙන් අයින් කරන්න ඕනෙ. නැත්නම් එක පැයක් බහුබූත ඉගෙන ගෙන ඊලඟ පැයේ විද්‍යාව ඉගෙනගන්න වෙනව ලමයින්ට.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    උන්ටත් බුද්ධියක් නෑ, ඒවගේ තමන්ට අදාල නැති සයිකො ඩයල් කරන දේවල් ගැන වද වෙවී තමන්ගෙ කාලෙ නාස්ති කරන උන්ටත් බුද්ධියක් නෑ. එහෙම බුද්ධියක් නැති උන් දාන ත්‍රෙඩ් වලට රිප්ලයි දාන මටත් බුද්ධියක් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    ඒවා විශ්වාස බන්. උන් ඒ දේවල් විශ්වාස කරනවා උන් අහපු , දැකපු දේවල් එක්ක. ඔය දාල තියෙන්නේ උබ අවිශ්වාස කරන දේවල් විශ්වාස කරන එක ගැන නේ.. ;) නැත්නම් හොල්මන් , හැම ආගමික කතා වලම එන සමහර සිද්දි වගේ ඒවා ඕන තරම් උගත් , නුගත් වෙනසක් නැතිව මිනිස්සු විස්වාස කරනවා. උබත් ඔය මම කියපු දේවල් ඇත්ත කියලා හිතනවා ඇති දැකල නැති උනාට. degree එක කරන්න කට්ටිය තෝරාගන්නේ අදාළ විෂයන් සම්බන්ධ තරග විභාගයකින් නිසා, උන්ට ඒවත් පුලුවන් ඇති.. එකනේ තේරිලා ඉන්නේ. :rofl: වැඩිය හිතන්න එපා බන් . සමහර දේවල් විස්වාස, අවිස්වාස කරන දේ කාලෙන් කාලෙට වෙනස් වෙනවා.
     
    • Like
    Reactions: Mohowk

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,084
    3,924
    113
    oka ahannath deyak da ban. Ara Zakir Naik kiyana eka medical doctor kenek ne. dan pissek wela inne.
    upadhiya kiyanne godak welawata e subject stream eka kata padam karanna puluwan eke certificate eka. eka buddhimath bawa pennanne 50% tath adu pramanayakin. buddhimath bawa pennana dewal godak thiyanawa.
     
    • Like
    Reactions: Mohowk

    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    හැමෝම නෑ. ඒත් වැඩ්ඩෝ ඉන්නවා. මෙහෙ සිස්ටම් එක කටපාඩම් කරන උන්ට තියෙන්නේ. බුද්ධිය වෙනයි දැනුම වෙනයි.
     
    • Like
    Reactions: Troop and Mohowk

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    උන්ටත් බුද්ධියක් නෑ, ඒවගේ තමන්ට අදාල නැති සයිකො ඩයල් කරන දේවල් ගැන වද වෙවී තමන්ගෙ කාලෙ නාස්ති කරන උන්ටත් බුද්ධියක් නෑ. එහෙම බුද්ධියක් නැති උන් දාන ත්‍රෙඩ් වලට රිප්ලයි දාන මටත් බුද්ධියක් නෑ.

    අම්මෝ ඒක :lol: :lol:
     
    • Haha
    Reactions: Indika Buddika

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    මගෙ යාලුවෙක් ඉන්නවා ගවමන්ට් යුනියක MIS ඩිග්රියක් කරන්නෙ, මූ අනෝජ්ද සිල්වාට වෙද මහත්තයා කියාගෙන කඩේ යනවා කිසිම පුද්ගලික ලාභයක් නැතිවම.
    අල්ලපු ගෙදර එකෙක් ඉන්නවා ඌ ගවමන්ට් යුනියක කෙමිස්ට්රි කරන්නෙ, අංගම් හොරෙක් ලගට ගිහින් බ්රෙන්වොෂ් වෙලා වෙලා දැන් රාවනාව අදහනවා අප්පච්චි කියාගෙන, ඌට තියා උගෙ ගුරාටවත් ගහගන්න බෑ, චන්ඩි බන්ඩි පද්ද පද්ද පොල් අඩි නෙලනවා, කිසි ටෙක්නික් එකක් නෑ. පොඩි එකෙකුට උනත් තේරෙනවා බොරුවක් කියලා. මූ රාවනා ගෙ කියලා පිලිමෙකට මල් තියලා වදිනවා මොනාද ස්තොත්‍ර කියනවා.

    මේවගේ දෙයක හරි වැරැද්දක් තේරුම් ගන්න බැරි තාර්කික බුද්ධියක් නැති උන්ට BSc ඩිග්රියකට ආන්ඩුවෙ සල්ලි වියදම් කරලා වැඩක් තියෙනවද.
    මාත් හොද රෑන් එකක් දාලා. හොදම campus ඒකකටත් ගිහින් දැන් පාඩුවේ job ඒකක් කරනගමන් ඉන්නේ. ඒත් අපේ batch එකේ class දලා ඉහල පිලිගැනිමක් තියන job කොරලා හොද පඩියක් ගන්න එවුන් රෙදිත් නැතිව කඩේ ගිහින් චොර වෙනවා දකිනකොට උබේ කතාවට 100% එකග වෙනවා. වියත්මග කියන එක අද්‍යාපනය කියන්නේ බුද්දිමත් කමට කිසිම සුදුසුකමක් නෙමේ කියලා ඔප්පු කර
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ඒකනෙ කියන්නෙ මේ අධ්‍යාපන ක්‍රමයේ ලොකු අවුලක් තියෙනව කියල. මුලින්ම ආගම් පාසල් විශයෙන් අයින් කරන්න ඕනෙ. නැත්නම් එක පැයක් බහුබූත ඉගෙන ගෙන ඊලඟ පැයේ විද්‍යාව ඉගෙනගන්න වෙනව ලමයින්ට.

    මාත් සම්පුර්නයෙන්ම එකගයි මේ කතාවට...
     
    • Like
    Reactions: Mohowk

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    දැන් ඌ අනෝජ් ද සිල්වා ලඟට යන එක තාර්කික බුද්ධියක් නැති වැඩක් කියමු, විද්‍යාඥයෝ එලියන්ස්ලා දිහා බලන් ඉන්න එකත් තාර්කික බුද්ධියක් නැති වැඩක්. මිනිස්සුන්ගේ තාර්කික බුද්ධිය කියන්නේ අපි හිතන විදියට උනුත් හිතන්න ඕනේ කියන එක නෙවෙයි. හැම එකාටම ඕනේ අපි හිතන විදියට අනිත් උන් හිතන්න ඕනේ. අපි විද්යාත්මකයි, අනිත් එවුන් අපි විදියට හිතන්නේ නැති නිසා උන් මෝඩයෝ, අතාර්කිකයි, බුද්ධියක් නෑ කියනවනම් එහෙම හිතන එකාට තාර්කික බුද්ධියක් නෑ මිනිස්සුන්ගේ අත්දැකීම් වලට සාපේක්ෂව තමයි තර්කය බිහි වෙන්නේ කියන එක.

    ලංකාවේ ගොබ්බයො ටිකක් හැදිලා තියෙනවා අපි පට්ට විද්යාත්මකයි, අපි මාර මොළ කාරයෝ ටිකක්. අනිත් උන් ගොබ්බයො අනිත් එවුන් මුකුත් දන්නේ නෑ. බාගෙට විද්‍යාව ඉගෙනගැනීමේ ලක්ෂණ තමයි ඕවා. විද්‍යාවේ දර්ශනයක් තියෙනවා. ලෝකේ ගොඩක් විද්‍යාඥයෝ යන්නේ Materialism පස්සේ. එතකොට ඒකෙන් කියන්නේ නෑ ලෝකේ තියෙන එකම විද්‍යාව ඒක කියලා හෝ ඒකෙන් මේ සියල්ල විසඳෙනවා හෝ කියලා.
     
    • Like
    Reactions: nlasasatha

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඒකනෙ කියන්නෙ මේ අධ්‍යාපන ක්‍රමයේ ලොකු අවුලක් තියෙනව කියල. මුලින්ම ආගම් පාසල් විශයෙන් අයින් කරන්න ඕනෙ. නැත්නම් එක පැයක් බහුබූත ඉගෙන ගෙන ඊලඟ පැයේ විද්‍යාව ඉගෙනගන්න වෙනව ලමයින්ට.
    මට බහුබුත නිසා හැම එකාටම බහුබූත, මම හිතන විදියට හැම එකම හිතන්න ඕනේ. විද්‍යාව කියන්නේ මම හිතන එක. ආගම් කියන්නේ මට අනුව බහුබූත ඒ නිසා හැම එකාම ඒක පිළිගන්න ඕනේ. ඕක තමයි ගොබ්බ නිරාලගේ ලොජික් එක. මම තමයි දන්නේ, මාත් එක්ක එකඟ නැති උන් ඔක්කොම පට්ට මෝඩ ගොබ්බයො. උන්ට තාර්කික බුද්ධියක් නෑ, උන් confirmation bias එක දන්නේ නෑ. ලඟදි බංකොලොත් තර්ක වීඩියෝ එක බලලා confirmation bias එක ඉගෙනගත්ත ඇටයෝ ටිකක් කියව කියව යන්නේ මේ ලෝකේ ඉස්සෙල්ලම උන් Logical thinking හොයාගත්තා වගේ. 😆😆😆😆
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,105
    113
    adala nene
    government job ekkak karala balapan kollo loku putuwala inna godak un ganna decision dekkama mun university wala monada kale kiyala hithenawa :rofl: :rolleyes::dull:
     
    • Like
    Reactions: Mohowk

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    තමන්ගෙ දැනුමට අනුව බහුබූත වෙන දේවල් ඇත්තටම බහුබූත නොවෙන්න පුලුවන්.:rolleyes:

    සයන්ස් වලින් ලන්කාවෙ ඉහලටම ගිය මහාචාර්‍ය නලින්ද සිල්වා දැන් කියන දේවල් ඇහුවොත් උබට පිස්සු හැදෙයි.

    එයා දැන් ස‍යනස් කියල විස්වාස කරන්නෙ පෙරදිග දැනුම.
    කාලය ඩොට් කොම් එකට ගිහින් බලන්න
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    lankawe gedara idan nikan upadi ganna ewun inna eke buddimathun kiyanna be ban.
    ara Colombo uni eken ekekta nikan dunne