මගෙ යාලුවෙක් ඉන්නවා ගවමන්ට් යුනියක MIS ඩිග්රියක් කරන්නෙ, මූ අනෝජ්ද සිල්වාට වෙද මහත්තයා කියාගෙන කඩේ යනවා කිසිම පුද්ගලික ලාභයක් නැතිවම.
අල්ලපු ගෙදර එකෙක් ඉන්නවා ඌ ගවමන්ට් යුනියක කෙමිස්ට්රි කරන්නෙ, අංගම් හොරෙක් ලගට ගිහින් බ්රෙන්වොෂ් වෙලා වෙලා දැන් රාවනාව අදහනවා අප්පච්චි කියාගෙන, ඌට තියා උගෙ ගුරාටවත් ගහගන්න බෑ, චන්ඩි බන්ඩි පද්ද පද්ද පොල් අඩි නෙලනවා, කිසි ටෙක්නික් එකක් නෑ. පොඩි එකෙකුට උනත් තේරෙනවා බොරුවක් කියලා. මූ රාවනා ගෙ කියලා පිලිමෙකට මල් තියලා වදිනවා මොනාද ස්තොත්‍ර කියනවා.
මේවගේ දෙයක හරි වැරැද්දක් තේරුම් ගන්න බැරි තාර්කික බුද්ධියක් නැති උන්ට BSc ඩිග්රියකට ආන්ඩුවෙ සල්ලි වියදම් කරලා වැඩක් තියෙනවද.

නැත්නම් හොල්මන් , හැම ආගමික කතා වලම එන සමහර සිද්දි වගේ ඒවා ඕන තරම් උගත් , නුගත් වෙනසක් නැතිව මිනිස්සු විස්වාස කරනවා. උබත් ඔය මම කියපු දේවල් ඇත්ත කියලා හිතනවා ඇති දැකල නැති උනාට. degree එක කරන්න කට්ටිය තෝරාගන්නේ අදාළ විෂයන් සම්බන්ධ තරග විභාගයකින් නිසා, උන්ට ඒවත් පුලුවන් ඇති.. එකනේ තේරිලා ඉන්නේ.
වැඩිය හිතන්න එපා බන් . සමහර දේවල් විස්වාස, අවිස්වාස කරන දේ කාලෙන් කාලෙට වෙනස් වෙනවා.