උපායශීලි මුසල්මානුවා-අතිශයෙන්ම කියවිය ය&

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    වැඩක් නෑ.
    තව ටිකකින්.

    1. එයාර් හොස්ටර් අක්කගේ ලින්ක් එක දිපන්කෝ
    2. අර අක්කගේ ෆොටෝ ලීක් වෙලා ඕන නම් රෙප් දියන්...
    පුරුදු ත්‍රෙඩ් අනිවා එනවා.. ඉදිරියටත් එනවා.
    බේබදුකම, අසහනය, අනිත් එකාට කෙලවන්න තියෙන ආසාව, තමන් පොර බව පෙන්නන්න තියෙන අධිමානය තියෙනකම් සිංහලයට හරියන්නේ නැහැ.


    අනික සිංහලයෝ කවදාවත් එකමුතු කරන්නත් බැහැ..
    සරලවම කිව්වොත් මේ පටන් ගනිපු කෙලවීම ඉවර වෙන්නේ මේක මුස්ලිම් රාජ්‍යක් උනාට පස්සේ විතරයි..


    පුළු පුළුවන් උන් ටික වෙන රටවල් වලට පැන ගනීවි. ඉතිරි උන උන් ටික වහල්ලු විදියට ජිවත් වෙයි..
    ඕවා තේරුම් කරන්න යන එකත් තේරුමක් නැති වැඩක්. :no:

    සිරා කතාව මචෝ....
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ඕවා ඔහොම තමා බන්
    සිංහලයගේ කිසිම එකමුතුවක් නැහැ, අරූ අර පක්ෂේ, මූ අඩු කුලේ, මූට ජොබ් නැහැ කියලා එක එකා කොටා ගන්නවා
    එතකොට අරුන් නිකම්ම රජ වෙනවා

    මම හොඳටම අඳුරන තැනක ශොප් එකක් අයිති එකෙක් සිංහල එකෙක්ට ඒක කුළියට දිලා තිබ්බා
    කඩේ ගත්ත එක බිස්නස් කරලා මාසෙන් දෙකෙන් නැගලා ආවා
    අවුරුද්දක් පනින්න කලින් වාහන එහෙම අරන් තිබ්බ
    ඕක දැකලා අයිති එකාට ඉරිසියා හිතුනා, ඌ අවුරුද්ද අන්තිමට කඩේ ඉල්ලුවා
    අරූට යන්න උනා ඉතින්

    මම ළඟදි ඇහුවා ඇයි කඩේ ඉල්ලල දැන් වහලා තියෙන්නෙ
    ඌ කියනවා ගානකට සල්ලි හොයන එකෙක්ටලු දෙන්න ඕන
    ඌ ලක්ෂ ගනන් හොයන් අයිති එකාට සොච්චම කුළියක් වැඩක් නැහැ ලු
    ඔන්න මිනිස්සුන් ගෙ හැටි

    :no::no::no::no: