වැඩක් නෑ.
තව ටිකකින්.
පුරුදු ත්රෙඩ් අනිවා එනවා.. ඉදිරියටත් එනවා.
- එයාර් හොස්ටර් අක්කගේ ලින්ක් එක දිපන්කෝ
- අර අක්කගේ ෆොටෝ ලීක් වෙලා ඕන නම් රෙප් දියන්...
බේබදුකම, අසහනය, අනිත් එකාට කෙලවන්න තියෙන ආසාව, තමන් පොර බව පෙන්නන්න තියෙන අධිමානය තියෙනකම් සිංහලයට හරියන්නේ නැහැ.
අනික සිංහලයෝ කවදාවත් එකමුතු කරන්නත් බැහැ..
සරලවම කිව්වොත් මේ පටන් ගනිපු කෙලවීම ඉවර වෙන්නේ මේක මුස්ලිම් රාජ්යක් උනාට පස්සේ විතරයි..
පුළු පුළුවන් උන් ටික වෙන රටවල් වලට පැන ගනීවි. ඉතිරි උන උන් ටික වහල්ලු විදියට ජිවත් වෙයි..
ඕවා තේරුම් කරන්න යන එකත් තේරුමක් නැති වැඩක්.
සිරා කතාව මචෝ....

