උපායශීලි මුසල්මානුවා (RE POST)

ruwper

Well-known member
  • Feb 15, 2010
    1,812
    767
    113
    machan.watina lipiyak. rep denna behene.You must spread some Reputation around before giving it to SHEHAN_GIWANTHA again.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාව ළග මුස්ලිම් පවුලකට අයිති පැරණි දියුණු බේක් හවුස් එකක් තියෙනවා. ළග පාත පාසල් කීපයක් ම තියෙන නිසා බිස්නස් හොදයි. ශාන්ත අන්තෝනි බාලිකාවේ කෙල්ලොන්ගේ කඩ කෑම සියල්ලක්ම ගන්නේ මේකෙන්. දවසක් සිංහල කාන්තාවක් යනවා මේකට..

    ගිහිල්ල ෂෝ කේස් එකේ තියෙන කේක් එකක් පෙන්නලා ඇණවුම් කරනවා. මුදලාලි පෙන්නපු කේක් එක පාර්සල් කරල දෙනවා… එතකොටම මුස්ලිම් කාන්තාවකුත් එනවා කඬේට. වාසනාවකට වගේ ඒ කාන්තාවත් ඇණවුම් කරන්නේ ඒ කේක් එකමයි. හැබැයි මුදලාලි මේ වෙලාවෙ අනුගමනය කරන්නේ වෙනස්ම තියරි එකක්. ඇයට කේක් එක ෂෝ කේස් එකෙන් නොදී ඇතුලෙන් එකක් ගෙනත් දෙනවා.

    සිංහල කාන්තාවට මේ වෙනස තේරෙනවා… ඇය කලබල කරන්නේ නෑ. ඇය කේක් එක අරගෙන යනවා රස පරීක්ෂකවරයෙක් ළගට. පිළිතුර කෝපය අවුස්සන සුඵ එකක්. ඇය ගත්ත කේක් එකේ කාන්තාවන් වද කරන ඖෂධයක අධි සාන්ද්‍රණයක් තියෙනවා. ඉන් පසු නීතිමය පියවර ගන්නවා…

    ඔවුන් කෑමවලට වද බෙහෙත් කවලම් කරන බව අනාවරණය වෙනවා. කඩය වහනවා… නඩු යනවා… නමුත් අපි විමසිල්ලෙන්… අපි දන්නවා ඔවුන්ගේ හැසිරීම. අපි දන්න දන්න කියන හැම කෙනෙක්ම දැනුවත් කළා. ඔවුන්ටත් කීවේ දන්න හැම කෙනාටම මේ සිද්ධිය කියන්න කියලා. අපි කඬේ ළග බෝඞ් උස්සන්න ගියේ නෑ. ඒක වැඩක් නෑ.

    මාස කීපයක් යන කොට මෙන්න කඬේ ආයෙත් ඇරල. නම සිංහල නමකට වෙනස් කරලා. පාරට පේන්නම බුදු පිළිම වහන්සේ නමක් වඩා හිදුවල. වැඩ කරන්නෙත් සිංහලයෙක්. අපි යළිත් කි‍්‍රයාකාරි වුණා. හැබැයි අර කලින් කිව්ව වගේ සූක්ෂමව. මිනිස්සු ඒ කඬේට යන එක අඩු වුණා. බිස්නස් පාලූ වුනා. මේ ලිපිය ලියන මොහොතෙත් ඔවුන් ඒ කඬේ වහලා.
    Awasthawadi kalliyak ban okun
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692

    Thanks for the info machan
     
    May 1, 2017
    21
    7
    0
    හරකෝ උබලට වෙන වැඩක් නැද්ද ජාතිවාදේ අවුස්ස අවුස්ස ඉන්න
    බොරු මගුල් දාලා ඇත්තට මුස්ලිම් මිනිහාව අවුස්ස ගන්නද යන්නනේ බයියෝ රැළ
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේකට බොහෝ දේ ඉක්මනින්ම එකතු කරන්නම් දැන් වෙලාවක් නෑ දැනට බුම්ප්
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    patta machan niyameta liyala tiyenwa :love:
    ඔබල දන්නවද අපි කටුගස්තොට විශාල බේකරියක් සහිත මුස්ලිම් කඩයක් අද දක්වා වසා තබන තැනට කටයුතු කරල තියෙනවා. (නුවර මිනිස්සු මෙය සත්‍යයක් යැයි සාක්ෂි දරාවි) ekenma me kathwa aththa :yes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    muslimus lankawe inne 10% lu

    eth balana balana town eka unge

    kohomada yako 10% wela ehema wenne

    mata nam sure mun30% k wath athi
     
    krishan003

    Active member
  • Mar 26, 2008
    315
    125
    43
    මහ පොලොවේ.....
    පොඩ්ඩක් සාරාංශගත කලා නම් බුකියේ ශෙයා කරන්න පුලුවන් නේ....
    මේ පෝස්ට් එක නම් මම තාම දැක්කෙ නෑ සහෝ බුකියෙ වත් ශෙයා වෙලා තියනව
    ලිවුවේ කවුරු උනත් සුපිරියට ලියල තියනෝ
     
    SMDNB

    Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    මෙය ජාතිවාදය අවුස්සන ලිපියක් නොවන බව කරුණාවෙන් සලකන්න.
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ඔබගේ කතාව 100% හරි. සිංහළ නරි කවදා හරි ජාතික වාදී වෙනතුරු ඔය දේ සිද්ධ වෙනවා
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Sinhala ekektwath thamange waradi penne naha. anith hama ekagema penawa. thmanwa hadaganne nathuwa mona reddak kalath wadak na. The end of Sinhalese is unavoidable by any means.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ කතාව මට ආරංචි උනේ යාලුවෙක් මාර්ගයෙන් 100%
    ඇත්ත කතාවක් පානගමුව කියලා මුස්ලිම් ගමක් තියෙනවා එකේ මුස්ලිම් කඩේක සිංහල කෙල්ලක් වැඩට අරන් තියෙනවා දවසක් මුස්ලිම් ගැහැණු කෙනෙක් පොල් තෙල් ඉල්ලන්න ආවම වෙන තැනක තියෙන තෙල් දෙනවලු සිංහල අයට වෙන තැනකින් දෙනවලු මේක ගැන ඇහුවම ඒ කෙල්ලව කඩෙන් අයින් කරලා

    මේ මුස්ලිම් අය අතර හොද අය නැතුවම නෙවේ නමුත් ඔවුන්ට පවා කරන්න දෙයක් නැතිවයි ඉන්නේ මොකද ඒ අයගේ දහමේ දෙවියන්මයි මෙහෙම ඒවා කරන්න කියල තියෙන්නේ අන්‍ය ලබ්දිකයන්ට. ඒ අය අදහන ආගම විසින්ම ඔවුන්ව මුලාවේ දාලා තියෙන්නේ ඔවුන්ගේ ජනගහනය අඩුවෙන් හිටපු කාලේ මේවා නොකළේ අහු උනොත් ඒ අයට දැඩි නීති යටතේ ඉන්න වෙන නිසා ඒ අයගේ බලාපොරොත්තු ඉටු කරගන්නට අවස්ථාව මහා ජාතියෙන් අහුරා දැමෙන්න ඉඩ තිබුණු නිසාත්ය

    අනික මේ ලදී ඉදන් මම නිරීක්ෂණය කරපු දෙයක් තමා ගොඩක් මුස්ලිම් අය දැන් කන්නේ සිංහල කඩ වලින් සෙන්සාල්, බ්‍රෙඩ් ටෝක්, ෆැබ්, සුමනදිසි, ඩෙවොන් මෙන්න මේවගේ මේ අය දැන් හරියට යනවා කෑම කන්න ඒ වගේම සිංහල රෙදි කඩවලත් විශේෂයෙන් cib, lady j වගේ තැන් වල මෙයාලා වැඩිපුර ඉන්නවා සහජිවනේ පෙන්නන්නද වෙන හේතුවක්ද කියන්න දන්නේ නැහැ

    අනික මුස්ලිම් කඩ බොහොමයක් දැන් දාන්නේ සිංහල හෝ ඉංග්‍රීසි නමක් ඉස්සර වගේ අරාබි අකුරු වලින් ලියපු වැකිත් කඩ ඇතුලේ පෙන්න ගහන්නේ නැහැ සුවර් ඒකට තව ටික කාලෙකින් බුදු පිළිමත් තියයි කඩ වලින්

    අනික කඩ වල වැඩට බොහොමයක් සිංහල කෙල්ලෝ තමයි ගන්නේ එකෙත් යටි අරමුණක් ඇති කියලයි මට නම් හිතෙන්නේ පිරිමියෙක්ට වඩා ලේසියෙන් කෙල්ලෙක්ගෙ ඇස වහලා ඕනේ හොර වැඩක් කරගන්න පුළුවන්නේ

    මට නම් ඒ මිනිස්සු කොයි තරම් දියුණු උනත් කමක් නැහැ එක ඔවුන්ගේ දක්ෂකම හා කැපවීම නමුත් ප්‍රශ්නේ ඔවුන් අපිට ඇති නිදහස අහිමි කිරීමට යාමයි අපේ විනාශයට මග පැදීමයි.