උපාලි විජේවර්ධන අද සිටියානම්..

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    උපාලි විජේවර්ධන හිටියානම් අද පොර තමා බං රජා .මහින්ද කැලේ එහෙනම් .මම මහින්ද ගැන දැන ගත්තෙත් අගමැති උනායින් පස්සෙ .එයාගේ නෑයෝ සෙට් එක ගැන රටම දැන ගත්තේ මහින්ද ජනාධිපති උනායින් පස්සේ .:yes::yes::yes::yes::yes::yes:

    Siravata ban :yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හපෝ
    ඕකා අසියාවේ කුඩු රජා.ඕක තමයි 1980 ලංකාවට කුඩු ගෙනාවේ.ඒ සල්ලි වලින් ඔය ජෙට් ගත්තා දිවයින පටන් ගත්තා.ඕක මැරුනේ නෑ.ඕකා මැක්සිකෝවේ හිරගෙදරක ඉඳලා තියෙනවා.ඉන්ටර්පෝල් එක ඕකව අල්ලගෙන මැක්සිකෝවේ හිරේ දැම්මා.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හපෝ
    ඕකා අසියාවේ කුඩු රජා.ඕක තමයි 1980 ලංකාවට කුඩු ගෙනාවේ.ඒ සල්ලි වලින් ඔය ජෙට් ගත්තා දිවයින පටන් ගත්තා.ඕක මැරුනේ නෑ.ඕකා මැක්සිකෝවේ හිරගෙදරක ඉඳලා තියෙනවා.ඉන්ටර්පෝල් එක ඕකව අල්ලගෙන මැක්සිකෝවේ හිරේ දැම්මා.

    යකෝ රටේ අගමැතිම කුඩු ගෙන්නන එකේ මූ ගෙන්නුවා කියල මොකෝ වෙන්නෙ..:P
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,719
    2,507
    113
    Bevery Hills-90210
    කොටි මුව මැරුවා වෙන්න පුළුවන්...... මොකද 83 කියන්නේ ලංකාවේ යුද්ධය පටන් ගන්න කුරුමානම් අල්ලපු යුගය....
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    කොටි මුව මැරුවා වෙන්න පුළුවන්...... මොකද 83 කියන්නේ ලංකාවේ යුද්ධය පටන් ගන්න කුරුමානම් අල්ලපු යුගය....

    mu kiyala kiyanna ona ayath innawa namuth methuma garu kalayutu pudgalayen