monawa welaada marune![]()
උපාලි විජේවර්ධන හිටියානම් අද පොර තමා බං රජා .මහින්ද කැලේ එහෙනම් .මම මහින්ද ගැන දැන ගත්තෙත් අගමැති උනායින් පස්සෙ .එයාගේ නෑයෝ සෙට් එක ගැන රටම දැන ගත්තේ මහින්ද ජනාධිපති උනායින් පස්සේ .![]()

හපෝ
ඕකා අසියාවේ කුඩු රජා.ඕක තමයි 1980 ලංකාවට කුඩු ගෙනාවේ.ඒ සල්ලි වලින් ඔය ජෙට් ගත්තා දිවයින පටන් ගත්තා.ඕක මැරුනේ නෑ.ඕකා මැක්සිකෝවේ හිරගෙදරක ඉඳලා තියෙනවා.ඉන්ටර්පෝල් එක ඕකව අල්ලගෙන මැක්සිකෝවේ හිරේ දැම්මා.

කොටි මුව මැරුවා වෙන්න පුළුවන්...... මොකද 83 කියන්නේ ලංකාවේ යුද්ධය පටන් ගන්න කුරුමානම් අල්ලපු යුගය....