අද උදේම පොහොට්ටුවට චන්දෙ දීපු කට්ටිය ගොඩක් හිටියා බස් හෝල්ට් එකේ,
එයාලා මෙහෙම කිව්වා...
" අපි දිනුම් නේ මල්ලි, ඕකනෙ කිව්වෙ ආයෙත් මහින්ද මහත්තයා තමා ජනාදිපති වෙන්නෙ කියලා, මිනිස්සුන්ට මේ ආන්ඩුව එපා වෙලානෙ හිටියේ"
මං කිවා .. " ඔව් ඔව් ඒකනම් ඇත්ත මුන් පිස්සු කෙලියනෙ අම්බානට"
ගමේ පොහොට්ටුවට චන්දෙ දාපු එවුන් අන්තීමෙට උන් උන්ටම වෙඩි තියාගත්ත සුන්දර මොහොත තාමත් හිනායනවා, මගෙන් අහනවා
"" මල්ලි අපේ කොට්ටාශෙන් පොහොට්ටුවෙන් දිනුවෙ කවුද?""""""""
ඇඩ්රස් නෑ.... මහින්දට දීපු චන්දෙන් ගොඩ ගිය ගමේ පොහොට්ටු අපේක්ශකයො හරියට සමෘදිලාභී පවුල් වගේ බොලව්... මහින්ද මහත්තයාගෙන්ම ගොඩ ගියා...

Last edited: