උපුටාගැනීමකි

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අද උදේම පොහොට්ටුවට චන්දෙ දීපු කට්ටිය ගොඩක් හිටියා බස් හෝල්ට් එකේ,
    එයාලා මෙහෙම කිව්වා...
    " අපි දිනුම් නේ මල්ලි, ඕකනෙ කිව්වෙ ආයෙත් මහින්ද මහත්තයා තමා ජනාදිපති වෙන්නෙ කියලා, මිනිස්සුන්ට මේ ආන්ඩුව එපා වෙලානෙ හිටියේ"
    මං කිවා .. " ඔව් ඔව් ඒකනම් ඇත්ත මුන් පිස්සු කෙලියනෙ අම්බානට"

    ගමේ පොහොට්ටුවට චන්දෙ දාපු එවුන් අන්තීමෙට උන් උන්ටම වෙඩි තියාගත්ත සුන්දර මොහොත තාමත් හිනායනවා, මගෙන් අහනවා
    "" මල්ලි අපේ කොට්ටාශෙන් පොහොට්ටුවෙන් දිනුවෙ කවුද?""""""""

    ඇඩ්‍රස් නෑ.... මහින්දට දීපු චන්දෙන් ගොඩ ගිය ගමේ පොහොට්ටු අපේක්ශකයො හරියට සමෘදිලාභී පවුල් වගේ බොලව්... මහින්ද මහත්තයාගෙන්ම ගොඩ ගියා...:P:P:P:P
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    හෙළයෙක්;22863095 said:
    අපෝ බන් තාම ඕකට දුකද බන් දැන් ඇති යකෝ..

    :yes::yes:
    :rofl::rofl::rofl::rofl:
    අනුර කුමාර දවසකට හරි අගමැති කරමුකෝ. රනිලුත් කැමති වේවි. කනක් ඇහිලා එළකිරියේ ඉන්න පුළුවන්
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ගමේ පොහොට්ටුවට චන්දෙ දාපු එවුන් අන්තීමෙට උන් උන්ටම වෙඩි තියාගත්ත සුන්දර මොහොත තාමත් හිනායනවා, මගෙන් අහනවා
    "" මල්ලි අපේ කොට්ටාශෙන් පොහොට්ටුවෙන් දිනුවෙ කවුද?""""""""

    :shocked::shocked::shocked::shocked:

    :confused::confused:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    අද උදේම පොහොට්ටුවට චන්දෙ දීපු කට්ටිය ගොඩක් හිටියා බස් හෝල්ට් එකේ,
    එයාලා මෙහෙම කිව්වා...
    " අපි දිනුම් නේ මල්ලි, ඕකනෙ කිව්වෙ ආයෙත් මහින්ද මහත්තයා තමා ජනාදිපති වෙන්නෙ කියලා, මිනිස්සුන්ට මේ ආන්ඩුව එපා වෙලානෙ හිටියේ"
    මං කිවා .. " ඔව් ඔව් ඒකනම් ඇත්ත මුන් පිස්සු කෙලියනෙ අම්බානට"

    ගමේ පොහොට්ටුවට චන්දෙ දාපු එවුන් අන්තීමෙට උන් උන්ටම වෙඩි තියාගත්ත සුන්දර මොහොත තාමත් හිනායනවා, මගෙන් අහනවා
    "" මල්ලි අපේ කොට්ටාශෙන් පොහොට්ටුවෙන් දිනුවෙ කවුද?""""""""

    ඇඩ්‍රස් නෑ.... මහින්දට දීපු චන්දෙන් ගොඩ ගිය ගමේ පොහොට්ටු අපේක්ශකයො හරියට සමෘදිලාභී පවුල් වගේ බොලව්... මහින්ද මහත්තයාගෙන්ම ගොඩ ගියා...:P:P:P:P

    එ් කතාවෙනම් ඇත්තක් නැත්තෙමත් නෑ. මෙහෙත් කට්ටිය දැං තමයි හොයන්නෙ කවුද ගමේ අපේක්ෂකය කියල.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    එ් කතාවෙනම් ඇත්තක් නැත්තෙමත් නෑ. මෙහෙත් කට්ටිය දැං තමයි හොයන්නෙ කවුද ගමේ අපේක්ෂකය කියල.

    ආණ්ඩුවට ඕක කිය කිය හිනා වෙන්ඩ නෙවේ තියෙන්නේ. සමහරු අපේක්ෂකයා අවුල් කියලා දැන දැන ම පොහොට්ටුවට චන්දෙ දීලා තිබ්බා. ඇයි මිනිස්සු එහෙම කළේ කියලා ආණ්ඩුව කල්පනා කරලා වැඩ කරන්ඩ ඕනේ. කලින් වගේ මනාප ක්‍රමය තිබ්බනම් ප්‍රතිපලය තව දරුණු වෙන්ඩ තිබ්බා. මොකද එහෙනම් අපේක්ෂකයෝ හොඳ නැති හින්දා චන්දෙ නොදී හිටපු අයත් චන්දෙ දෙනවා.