උපුටා ගත්තකි.

Enindu

Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    "මෙම සම්ප්‍රදාය ඇෆ්ගනිස්තානුවන් හදුන්වන්නේ බචාබාස් යනුවෙනි.එය තේරෙන් බසට ගත්හොත් ‘පිරිමි ලමයින් සමග නැටීම’ ලෙස කියවෙයි.මැදියම් රැයද දහවල තරමට ජීවිත්යට හුරු කර ගෙන සිටින ඇෆ්ගනිස්තානුවන් වැඩිපුරම ප්‍රිය කරන්නේ රාත්‍රී සාද වලටයි.මංගල අවස්ථාවකදී වුවද මනාල යුවල පිටත්ව ගිය පසු මොවුන් මත්පැන් පානය කරමින් බොහෝ වේලාවක් නටමින් විනෝද වීමට ප්‍රිය කරති.නමුත් ඔවුන් නටන්නේ පිරිමි දරුවන් සමගය.සාමාන්‍ය ලෙස හැදගත් පිරිමි දරුවන් නොව ගැහැනුන් ලෙස හැද පැලද සිටින පිරිමි දරුව සමගය.මෙහිදී සිදුවන ලිංගික අපරාද වෙනුවෙන් පෙනී සිටීමට ඇෆ්ගන් රජයට වුවමනා නැත.මෙවැනි දේ ගැන පොලීසියටද පැමිණිලි ඉදිරිපත් නොවේ."