උපුල් තරන්ගට වින කරපු. කව්ද ඒ වෙදා..? පුළුවන්&
තරන්ගගේ ක්‍රීඩා දිවිය අනතුරේ හෙලූ වෙද දුරා..
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් අප ක්‍රීඩක උපුල් තරන්ගට විරුද්ධව තහනම් උත්තේජක චොදනා ඉදිරිපත් කිරීමට සැලසුම් කොට ඇත. ඒ පසුගිය ලොක කුසලාන තරගාවලිය අතර තුර කරන ලද පරික්ශනයකදී ඔහු තහනම් උත්තේජන ලබාගත් බවට තහවුරු වී ඇති බැවිනි.
සන්ඩේ ටයිම් පුවත් පත සදහන් කරන අකාරයට ඔහුගේ ශ්වසන රොග තත්වයක් සදහා ලොක කුසලාන තරග අතරතුර Prednisolone නම් ඖෂධය ප්රභූපෙළේ වයිද්යවරයෙක් නිර්දේශ කොට ඇති අතර ඒ අනුව උපුල් විසින් එම ඖශධය ලබාගෙන ඇත.
උපුල් තරන්ග පසුගිය ලොක කුසලානයේදි ඉහලම ලකුණු ලාභීන් අතර පෙරමුණේ සිටි ක්‍රීඩකයෙකු බැවින් ICC එක මගින් ඔහුගේ සාම්පල පරික්ශාවට ලක්කොට ඇත. ඔහු කියන අකාරයට ඔහුට මේම ඖෂධය ලබාගැනීමට නිර්දේෂ කොට ඇත්තේ රටේ නම ගිය වයිද්ය වරයෙකි. මාධ්‍ය වාරථා සදහන් කරන ආකාරයට ක්‍රීඩකයන් සදහා ඖෂධ නියම කිරීමේදී ඒ සදහා පුහුණුවලත් විශේෂන්‍ය වයිද්යවරුන් සිටී. නමුත් මෙවැනි අති විශේෂ වයිද්ය වරයෙක් වෙත යොමුවීමෙන් තරන්ගගේ ඉදිරි තරග දිවිය බරපතල අවධානමකට ලක් කොට ඇත.
මීට පෙර මාධ්‍ය වාර්ථා සදහන් කල ආකාරයට ශ්‍රී ලන්කික අරම්භක පිතිකරුවෙකු වෙත මෙම චොධනාව එල්ලවී තිබුණි. ලොක කුසලාන සිම්බබ්වේ තරගයට පෙර ඩිල්ශාන් තහනම් උත්තේජන ලබාගෙන ඇතිබව මධ්‍ය මගින් සදහන් කරන ලදී. පසුව මහේල විසින් එය හුදෙක් ගොතන ලද කතාවක් බව සදහන් කරන ලදී.
මෙම ලො පතල වයිද්ය වරයා මැතකදී ලොව ප්‍රභල ක්‍රීඩකයන් සදහා ප්‍රතිකාර ලබාදී ඇත. මේ අතර ඉන්දිය ක්‍රීඩකයන් වන සචින් තෙන්ඩුල්කාර්, ගාම්භීර්, අශිෂ් නෙහ්රා වැනි ක්‍රීඩකයන් වේ. එම ප්‍රතිකාර පිළිබදව කිසිදු ගැටලුවක් පැණ නොනැගින.
ඔහුගේ ප්‍රතිකාර වල සාර්ථක භාවය පිළිබදව ගැටලු සදහන් නොවූවත් ඔහු ක්‍රීඩකයන් හට ප්‍රතිකාර කිරීමට නිත්‍ය වශයෙන් වෙන් වුණ වයිද්දය වරයෙකු නොවීම නිසා මෙම ගැටලුව මතුවී ඇත.
වයිද්ය තොරතුරු අනුව මෙම ඖධය asthma. uveitis, pyoderma gangrenosum, rheumatoid arthritis, ulcerative colitis, temporal arthritis and Crohn's disease, Bell's palsy, multiple sclerosis, cluster headaches, vasculitis, acute lymphoblastic leukaemia and autoimmune hepatitis, systemic lupus erythematosus, and dermatomyositis. යන රොග සදහා භාවිතා කරනු ලබයි.
තරන්ග කාලයක සිට ශ්වසන රොගයකින් පෙළෙන අතර දණහිසේ අබාදයක් සදහාද ප්‍රතිකාර ලබයි. ක්‍රිකට් අතුරු කමිටු ලේඛම් නිශාන්ත රණතුන්ග මහතා අදාළ චොදනාව තරයේ ප්‍රතික්ශේප කොට ඇති අතර. මේ වනතුරු මේ සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් ඉදිරි පත් වී නොමැති බව සදහන් කරයි.කෙසේ වුවද sunday times පුවත් පතට අනුව තරන්ගගේ නීතීචයින් මේ සම්බන්ධව නීතීමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් වෙමින් පවතී.
මෙය තවමත් අලුයට පවතින ගිණි පුපුරක් ලෙස තිබුණද කෙදිනකහො මතු විය හැකිව තිබේ. තරන්ග මෙම චොදනාවෙන් නිදහස් වියයුතු ක්‍රීඩකයෙකි. මින් පසුවවත් මෙම නම සදහන් නොකළ වයිද්ය වරයා විසින් මීට වඩා වගකීමකින් ක්‍රියා කරණු ඇතැයි අපේක්ශා කරමු.
Sunday Times පුවත් පතේ පළවූ පුවතක් ඇසුරෙන් පරිවර්තනය කරන ලදී.

Last edited: