හැමෝම වගේ උපුල් තරoග ගැන වැඩිපුර කතා නොකරට ඌ සැහෙන සේවයක් කන්ඩායම වෙනුවෙන් පහුගිය කාලේ පුරාවටම කලා.

කියල වැඩක් නැහැ බන්.
මම මුට සීය ගහන්න නොදී ඉන්නත් හදල පස්සේ පවු කියල දුන්න.
මුත් out උනෙම නැහැ නේ![]()

හහ් හහ්..... ඒක මිසක්,,,,,
නියේමට ගැහුවා නේද සිරාවටම...
මින් දෙන්න ඔය විදියටම ගැහුවොත් නම් ඉතින් ගොඩ...![]()

හැමෝම වගේ උපුල් තරoග ගැන වැඩිපුර කතා නොකරට ඌ සැහෙන සේවයක් කන්ඩායම වෙනුවෙන් පහුගිය කාලේ පුරාවටම කලා.

හැමෝම වගේ උපුල් තරoග ගැන වැඩිපුර කතා නොකරට ඌ සැහෙන සේවයක් කන්ඩායම වෙනුවෙන් පහුගිය කාලේ පුරාවටම කලා.
කොහොමද ඩිල්ෂාන්ගේ පරණ නෝනට කොච්චර ආඩම්බර ඇතිද එයට මිනිස්සු දෙන්නම එකට ගහනකොට
ගහල record තියනකොට