South Africa tour of Sri Lanka|July 20- Aug 06|5 ODI & 3 T20|

kondaelakiri

Member
May 16, 2011
365
19
0
ado patta gahillak gahuwane ada.. ai ban mehema last match 2ke gahuwe naththe...
මෙන්න අද දිනන්න හේතුව :)
Thank God Thirimanne didnt bat today. Sri Lanka cannot let both Chandimal and Thirimanne bat and win !
:P :rofl: :lol:

Chandimal, Thirimanne and Mathews all are not T20 Players, they are ODI and Test Players, they are laggers. try new players, like Dilshan Munaweera and Akhila Dananjaya, Bhanuka, etc FInally due to some beatiful hitting by Iron man Perera and superb batting by dili and Mayya, SL wins.Thanks All of you!!"
:lol:
 
Last edited:

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මචං ලා උබලට තේරෙනවා නේ ලංකාවේ Team එකට 2nd Bat කරලා දිනන්න නම් අඩු ගානේ 160+ වත් තියෙන්න ඕනා 115 143 වගේ පොඩ් ගණන් ගහන්නේ නෑ අපේ උන් :no:
     
    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    matanam last ball ekata 6k gahala hari match eka dinnath kisi gathiyak na ban indiawath ekka gahala dinanawa tharam..
    meka nikan gahuwath nogahuwa wage ground eke minussuth na balanna:dull::dull:
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    මචං ලා උබලට තේරෙනවා නේ ලංකාවේ Team එකට 2nd Bat කරලා දිනන්න නම් අඩු ගානේ 160+ වත් තියෙන්න ඕනා 115 143 වගේ පොඩ් ගණන් ගහන්නේ නෑ අපේ උන් :no:
    පොඩි ගණන් එනෙන් ලෑල්ල දාන්න බලන් බන්.එකයි අවුල...ලොකු ගණන් ආවම එන්නේ නෙලන්නනේ:P
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    රන්ජිත් fernando match එක දිහා බලන් බොරු කියන්නේ මොකද බන්සලා :oo:...මුට වඩා හොදට දවසක් ITN වෙනස programme එකේ කොල්ලෙක් commentry කරනවා පෙන්නුවා ...මුව එලවල අර වගේ කොල්ලෙක්ට chanse එකක් දෙන්න ඕනේ ..:P

    අපේ එවුන්ට පොඩි පොඩි scores එලවල ගිහින් ගහන එක මදි පුන්චි කමක් වෙන්න ඇති ..එකනේ එදා 115 ගහගන්න බැරිව තටමලා අද 164 එලවල ගිහින් ගැහුවේ
    :lol::lol::lol::lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    164319.jpg

    Tillakaratne Dilshan: wins Man of the Match!

    164137.jpg

    JP Duminy Wins the man of the series award

    945782_10151746533839351_342615189_n.jpg

    South Africa lifts the T20i series trophy 2-1 Congratulations to all :)
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    CPL eke international playersla godak inawa ne..apen murali witharai neda

    ow cpl hodata organize karala thiyanawa hama match ekakata wagema full crowds innawa :) ath unta awul una asia wala hoda broadcastsla hoya ganna bari una eka , pakistan , bangaladesh wala pennath na :dull:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,742
    3,335
    113
    ow cpl hodata organize karala thiyanawa hama match ekakata wagema full crowds innawa :) ath unta awul una asia wala hoda broadcastsla hoya ganna bari una eka , pakistan , bangaladesh wala pennath na :dull:

    meheta pennaneth nadda ban.:) team wala pakkoi , bangaliyoi pirila:P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    රන්ජිත් fernando match එක දිහා බලන් බොරු කියන්නේ මොකද බන්සලා :oo:...මුට වඩා හොදට දවසක් ITN වෙනස programme එකේ කොල්ලෙක් commentry කරනවා පෙන්නුවා ...මුව එලවල අර වගේ කොල්ලෙක්ට chanse එකක් දෙන්න ඕනේ ..:P

    :lol::lol::lol::lol:

    sirawata ban
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මචං ලා උබලට තේරෙනවා නේ ලංකාවේ Team එකට 2nd Bat කරලා දිනන්න නම් අඩු ගානේ 160+ වත් තියෙන්න ඕනා 115 143 වගේ පොඩ් ගණන් ගහන්නේ නෑ අපේ උන් :no:
    :yes::rofl:
     
    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    CPL eke international playersla godak inawa ne..apen murali witharai neda

    CPL eka apita domestic series ekak unata unta eka international ban..

    oka nikan country vs country wage unta..ekai senaga inne..WI kiyanne ratawal godakne ban..:lol::lol: