උපුල් ශාන්තගෙන්...

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    වෛද්‍යවරයාට වැරදුනහොත් අඩි 6ක් යට එම වරද සැගවිය හැක.ඉංජිනේරැවාට වැරදුනහොත් එය කඩා නැවත සකස් කල හැක. නමුත් ගුරැවරයාට වැරදුනහොත් පරම්පරා ගානක් එම වරදට වන්දි ගෙවනු ඇත සන්නස්ගල මහත්තයො ඔබට වැරදුනාට දරැවන්ට වරද්දන්න එපා.එය මහා පාපාකර්මයක්.ඔබේ උගත්කමට ගරුකරන අප ඔබේ බුද්ධියට නිගාදෙනු දෙමු දෙස් දෙමු.ඔබ ජාතියේ මලගමට පාර කපන්නට තරම් බුද්ධිහීන වූ නිසාවෙනි..
    ඈයි හොරකමක් කලොත් දෙශමාමක,දෙශහිතෙශි ජනතාවක් යෑයි කියාගන්නා උන් නිසා එයද සෑගවිය හෑක..මන්ද එය ගෑන විමසන සියල්ල දෙශද්‍රොහින් ලෙස නම් කරනු නිසා...:lol::lol::lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    1530480_10152938978846327_1787848213606044251_n.png
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    සන්නස්ගල කරන්න යන වැඩේ නම් කිසිම විදිහකින් අනුමත කරන්න බැහැ.මොකද A/L කරන කොල්ලො කෙල්ලො කියන්නෙ සමාඡ දේශපාලණික දැනුම බොහොම අඩු පිරිසක්.ඒ වගේ පිරිසකගෙ Brain wash කරල එක දේශපාලණික මතයක් විතරක් නිවැරදියි කියල ඉගැන්වීම ගුරුවරයෙක් විදිහට නොකලයුතු දෙයක් විදිහටයි මම දකින්නෙ.ළමයි විසින් ඹවුන්ගේ සමාඡ දේශපාලණික දැණුම ක්‍රමයෙන් වර්ධනය වන විට ඹවුන් විසින්ම එය තේරැම් ගක යුතුය.......
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මූ කියන ඒව අහන්නෙ කවුද. මම දන්න එවුන් ගොඩක් ඉන්නවා මුගේ ගෝලයේ උන් එකෙක්වත් දෙන්නෙ නෑ සිරාට. දැනට ඉගෙනගන්න කෙල්ලො දෙන්නෙක් ඉන්නවා එකෙක්ට චන්දෙ නෑ ඒත් ඒකි කියනවා අප්පච්චි මෙයා කියන ඒවනම් අහන්න එපා.මෙයාගෙ සිංහල හොද උනාට චරිතෙනම් අන්තිමයි ලු. බලපන් ඒ පොඩි එවුන්ට තියෙන මොලේ අපේ සමහර වැඩිහිටියන්ට නෑ.
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    ~~ අපි මහින්දට විරුද්දව පොදු අපේක්ෂකයාට චන්දය දිය යුත්තේ ඇයි? ~~
    # අපි හරක් කියල හිතල මහින්ද හැම වෙලාවෙම අපිව අන්දන්න හදන නිසා.
    # අපි තොත්ත බබ්බු කියල හිතල අපිට හැම වෙලාවෙම බිල්ලෝ මවල පෙන්නන නිසා..
    # බලයෙන් උමතු වෙලා විදුලි, ගෑස්, කිරි පිටි සීනි වගේ අත්‍යවශ්‍ය දේවල මිල දරාගත නොහැකි තරමින් හිතුමතේ ඉහල නැංවීම.
    # හීනමානයෙන් පෙලෙන රාජපක්ෂ, දක්ෂ දේශපාලකයන් සහ නිලධාරීන් ට බියෙන් පැත්තකට කර සට්ටෑබියන් සහ පවුලේ අය පත් කර ගැනීම.
    # තමන්ට අත්‍යවශ්‍ය මොහොතේ සැබවින්ම උපකාර කල පිරිස් නොසලකා හරිනවා පමණක් නෙමයි ඔවුන්ව ශුක්ෂමව බෙදා දිය කර හැරීමට තරම් ගුණමකු අයෙක් වීම.
    # රට තුල මිත්‍යාවන් වපුරලා හරක් බිහි කරන්න දරන උත්සාහය.
    # ජුගුබ්සාජනක සහ නාස්තිකාර වැඩවසම් පවුල් වාදය.
    # දියුණු රටවල් අත්‍යවශ්‍ය නොවන ක්ෂේත්‍ර වල රාජ්‍ය සේවය අඩු කර කාර්යක්ෂම තව වැඩි කරද්දී මෙහේ අපේ බදු මුදලින් යැපෙන ඇති විශාල රජයේ සේවකයන් පිරිසක් නඩත්තු කිරීම ට විරුද්ද නිසා.
    # තමන්ගේ හෙන්චයියන් කරන ළමා අපචාර, ස්ත්‍රී දුෂණ, මත්ද්‍රව්‍ය ජාවාරම් රැකිම සහ අනුබල දීම.
    # නාස්තිකාර සහ බලය යුතු ලෙස භාවිතා කරමින් කොටස් වසයෙන් රටපුරා නිරන්තරයෙන් චන්ද තබමින් එයට රාජ්‍ය බලය යොදා ජනමතයන් විකුර්ති කිරීම.
    # තමන් ගේ ආගමික, දේශපාලනික සහ මාධ්‍ය සට්ටෑබියන් යොදා ශුක්ෂමව මිනිසුන් අතර වෛරය වපුරමින් බෙදා පාලනය කිරීමට දරන කපටි උත්සාහය.
    # රට තුල ඇති අධිකරණ, පරිපාලන සේවය වැනි වැඩවසම් වැඩ වවාගෙන කන අලජ්ජි ආයතන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර සරල කාර්යක්ෂම පරිපාලන රටාවක් බිහිකිරීමට දක්වන අලස බව.
    # බටහිර රටවලට වන බුද්ධිගලනය වැළැක්වීමට උත්සහ නොකර බුද්ධිමතුන් ට රටින් පිට යාමට වැඩ සලසා රට තුල කපටින් සහ හරක් ගොඩගැසීමේ වැඩ පිළිවලක සිටීම.
    # මැද පෙරදිග රටවල ඉතා දුෂ්කර වහල් සේවයන් ට මිනිස්ජාවරම් ක්‍රමයෙන් අඩු කිරීම වෙනුවට "රට විරු" වැනි ප්‍රෝඩාකාරී වැඩසටහන් වලින් ඒ අයව වැඩි වැඩියෙන් ඇන්ඳීම.
    # බොරු කියමින් කපටිකමින් රට තුල ඉන්න ඇතැම් හරක්ව අන්දන පිලිවලට ජාත්‍යන්තරය ඇඳීමට ගොස් අපේ රට ලෝකයේ කොන් වෙමින් පවතින නිසා.
    # තව බොහෝ යි..........
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    52.jpg
    සුන්නත්ගලගෙ අරුම පුදුම යහපාලන
    * විභාග දෙපාර්තමේන්තුවෙන් A/L සිංහල ප්‍රශ්න පත්තර‍ය හොරකම් කර අමු හොරෙක්.

    * තමන්ට ආචාර කරන සිසුන්ගේ කළව අතගාන වනචරයෙක්.

    * අඩුම තරමේ තම මවට වත් අවසාන මොහොතෙ හෝ නොසලකපු කාලකණ්ණියෙක්.

    දැන් යහපාලනේ ඔනේලු මූට. —
    [/QUOTE]
     

    Thippili

    Member
    Dec 16, 2014
    126
    10
    0
    වෛද්‍යවරයාට වැරදුනහොත් අඩි 6ක් යට එම වරද සැගවිය හැක.ඉංජිනේරැවාට වැරදුනහොත් එය කඩා නැවත සකස් කල හැක. නමුත් ගුරැවරයාට වැරදුනහොත් පරම්පරා ගානක් එම වරදට වන්දි ගෙවනු ඇත සන්නස්ගල මහත්තයො ඔබට වැරදුනාට දරැවන්ට වරද්දන්න එපා.එය මහා පාපාකර්මයක්.ඔබේ උගත්කමට ගරුකරන අප ඔබේ බුද්ධියට නිගාදෙනු දෙමු දෙස් දෙමු.ඔබ ජාතියේ මලගමට පාර කපන්නට තරම් බුද්ධිහීන වූ නිසාවෙනි..


    Sannasgala hitanawa athi aya egannuwa kiyala aya kiyana ewata lami chande dei kiyala. lamaige demaupiyo innawa ayata wediya owa kiyala denna. oya sannasgala my3 enna essella indalamath unp gottek.
     

    Thippili

    Member
    Dec 16, 2014
    126
    10
    0

    Hondata ass erala balapalla, yaha palanaya kiyala board gaha gattata mee kanda haula ekka owa karanna puluwanda. champikata wenne amude gahagena parata bahinnai.

    Yahapalanayak tiyenawnam KP ekka inna photo hadala media ekata awith ohoma pennanawada. Oya wage thamai yaha palanaya athi karanneth. oya katin kiyannna lesi dina 100 karanawa kiyala. MS denneth naa kanda haule pilli tika balagena inne oya ex.presidency eka ain karanakan thami.

    Chande nathi kollo online kotana ewata rawatenna epa. Unta ona trend ekata mahindawa paraddanna. namuth rata asthawara wena eka oya ms saha unp anathayanta terenne naa.

     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    100.jpg
    මිලේනියම් සිටී මහා පාවා දීමේ දෙවන අදියර ඇරඹුණා...

    සංඳරුවන් සේනාධීර නැමැති LTTE හිතවාදියා විසින් කරගෙන යන "ලංකා ඊ නිවුස්" නැමැති LTTE හිතවාදී වෙබ් අඩවිය විසින්, ත්‍රස්ත විරෝධී මෙහෙයුම් වලට සම්බන්ධ වූ ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි අංශයේ සියලුම බුද්ධි අංශ නායකයින්ගේ තොරතුරු හෙළි කර ඇත.

    රාජපක්ෂ පාලනයේ කුලිකරුවන් ලෙස හදුන්වා බුද්ධි නිළධාරීන්ගේ රහස්‍ය ඛේත අංකයන් පවා අමු අමුවේ හෙළිදරව් කර රාජ්‍ය බුද්ධි අංශ මේ රට වෙනුවෙන් කළ කෙහෙම්මලක් නැති බව කීමට තරම් වෛරි කුහකයකු වන මේ දේශද්‍රෝහී පාපතරයා දේශපාලන පළි ගැනීමක සීනි තවරා ලංකා ඊ නිවුස් විසින් ජනතාවට කවන මෙම සයනයිඩ් ටොෆියේ සැබෑ අරුත, කොටින්ට ඇවැසි පළිගැනීම බව වටහාගත යුතුය.

    රටක ජාතික ආරක්ෂාවේ මුදුන් මල්කඩ වන්නේ රාජ්‍ය බුද්ධී අංශයයි. මේ බුද්ධි අංශ නිලධාරීන් අද ඊයේ අහසින් පාත් වූවන් නොවේ. එදා උතුරේ යුද මෙහෙයුම් පවතිද්දී දකුණේ බෝම්බ පිපිරීම් වළක්වා ගත්තේ ඒ නිලධාරීන් විසිනි. කොටි නායකයාව ඝාතනය වීමත් සමග දකුණේ සැඟවී සිටි කොටි හිතවාදීන් පිට පිට දකුණේ බෝම්බ පුපුරුවන්නට යද්දී එම කොටින්ව අත් අඩංගුවට ගෙන, දකුණේ සිටි ඔබව ආරක්ෂා කර ගත්තේ ඔවුන් විසිනි. ඔබෙත් මගෙත් නූපන් දරුවා පවා ඒ විරුවන්ට ණය ගැතිය.

    අදින් අවුරුදු 12 කට පෙරදී මිලේනියම් සිටි මහා පාවාදීමෙන් දින 14ක් ගතවූ තැන එනම් 2002 ජනවාරි 16දා කොටි ත්‍රස්තවාදීන් අතින් විද්‍යාර්ථන් නැමැති හමුදා බුද්ධි අංශ නිලධාරියා ඝාතනය විය. ඒ ආකාරයෙන් උතුරේ ත්‍රස්ත කඳවුරුවල ගැවසෙමින් රටේ ජාතික ආරක්ෂාව පතා යුද හමුදාවට බුද්ධිමය තොරතුරු ලබාදුන් නිලධාරීන් 54ක් වරින් වර කොටි ත්‍රස්තවාදීන් අතින් මරුමුවට පත් වන්නට පටන් ගත්තේ සීරියල් මිනීමැරුම් චිත්‍රපටයක ආකාරයෙනි. ඒ නම් ලැයිස්තු කොටින්ගේ අතට ගියේ මිලේනියම් සිටි පාවාදීමෙන් පසුවය.

    දිගුදුර විහිදුම් බළකායේ (LRRP) සහ යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් සම්පූර්ණයෙන් අනාරක්ෂිත කෙරුණ අතර ඒ ඇතැමෙක් ජීවිත බේරා ගැනීමට රටින් පවා පලා ගියහ. LTTE ය ශ්‍රී ලංකා යුද හමුදාවේ දිගුදුර විහිදුම් බළකායට සම්බන්ධ වී වුන් සියලු දෙනා එකිනෙකා බැගින් මරා දමමින් සිටියදී 2002 පෙබරවාරි මස 22දා රනිල් -ප්‍රභා අවබෝධතා ගිවිසුමට අස්සන් තැබුණේය.

    සටන් විරාම ගිවිසුම අස්සන් කිරීමෙන් පසුව යාපනය, කොළඹ, මඩකලපුව යනාදී සෑම ප්‍රදේශයකටම නිදහසේ පැමිණි කොටි පිස්තෝලකරුවන් ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයට සම්බන්ධ බවට අනාවරණය වූ සියලු දෙනා ඝාතනය කිරීමට තැත් කළහ. මැලේ ජාතික කර්නල් තුවාන් මුතාලිෆ්, කර්නල් මීඩීන් මුල් පෙළේ බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා ද කොළඹ දී කොටි ත්‍රස්තවාදීන් අතින් ඝාතනය වූහ...

    මේ දිග හැරෙන්නේ අදින් වසර 12 කට පෙර සිදුවූ දේමයි. එදාත් මිලේනිලම් සිටි සිද්ධිය සාධාරණීකරනය කළ අය හිටි අතර ඔවුන් අදත් මෙය සාධාරණීකරනය කරාවි. දේශපාලන පාට කණ්නාඩිය පැත්තකට විසි කර මේ ජාතික ආපරාධයට විරුද්ධ වන්න. මුන් මේ පාවා දෙන්නේ ඔබෙත් මගේත් මව් බිමේ අනාගතයයි. දේශපාලනය කරන්නට හෝ මේ රට අපට ඉතිරි කර දුන් අපේ විරුවන් තව දුරටත් පාවා දීමට ඉඩ නොතබන්න.