උපුල් ශාන්තගෙන්...

Nov 27, 2009
2,139
107
0
10924740_10152917867011259_8515798214517489840_n.jpg
 

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ~~ අපි මහින්දට විරුද්දව පොදු අපේක්ෂකයාට චන්දය දිය යුත්තේ ඇයි? ~~
    # අපි හරක් කියල හිතල මහින්ද හැම වෙලාවෙම අපිව අන්දන්න හදන නිසා.
    # අපි තොත්ත බබ්බු කියල හිතල අපිට හැම වෙලාවෙම බිල්ලෝ මවල පෙන්නන නිසා..
    # බලයෙන් උමතු වෙලා විදුලි, ගෑස්, කිරි පිටි සීනි වගේ අත්‍යවශ්‍ය දේවල මිල දරාගත නොහැකි තරමින් හිතුමතේ ඉහල නැංවීම.
    # හීනමානයෙන් පෙලෙන රාජපක්ෂ, දක්ෂ දේශපාලකයන් සහ නිලධාරීන් ට බියෙන් පැත්තකට කර සට්ටෑබියන් සහ පවුලේ අය පත් කර ගැනීම.
    # තමන්ට අත්‍යවශ්‍ය මොහොතේ සැබවින්ම උපකාර කල පිරිස් නොසලකා හරිනවා පමණක් නෙමයි ඔවුන්ව ශුක්ෂමව බෙදා දිය කර හැරීමට තරම් ගුණමකු අයෙක් වීම.
    # රට තුල මිත්‍යාවන් වපුරලා හරක් බිහි කරන්න දරන උත්සාහය.
    # ජුගුබ්සාජනක සහ නාස්තිකාර වැඩවසම් පවුල් වාදය.
    # දියුණු රටවල් අත්‍යවශ්‍ය නොවන ක්ෂේත්‍ර වල රාජ්‍ය සේවය අඩු කර කාර්යක්ෂම තව වැඩි කරද්දී මෙහේ අපේ බදු මුදලින් යැපෙන ඇති විශාල රජයේ සේවකයන් පිරිසක් නඩත්තු කිරීම ට විරුද්ද නිසා.
    # තමන්ගේ හෙන්චයියන් කරන ළමා අපචාර, ස්ත්‍රී දුෂණ, මත්ද්‍රව්‍ය ජාවාරම් රැකිම සහ අනුබල දීම.
    # නාස්තිකාර සහ බලය යුතු ලෙස භාවිතා කරමින් කොටස් වසයෙන් රටපුරා නිරන්තරයෙන් චන්ද තබමින් එයට රාජ්‍ය බලය යොදා ජනමතයන් විකුර්ති කිරීම.
    # තමන් ගේ ආගමික, දේශපාලනික සහ මාධ්‍ය සට්ටෑබියන් යොදා ශුක්ෂමව මිනිසුන් අතර වෛරය වපුරමින් බෙදා පාලනය කිරීමට දරන කපටි උත්සාහය.
    # රට තුල ඇති අධිකරණ, පරිපාලන සේවය වැනි වැඩවසම් වැඩ වවාගෙන කන අලජ්ජි ආයතන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර සරල කාර්යක්ෂම පරිපාලන රටාවක් බිහිකිරීමට දක්වන අලස බව.
    # බටහිර රටවලට වන බුද්ධිගලනය වැළැක්වීමට උත්සහ නොකර බුද්ධිමතුන් ට රටින් පිට යාමට වැඩ සලසා රට තුල කපටින් සහ හරක් ගොඩගැසීමේ වැඩ පිළිවලක සිටීම.
    # මැද පෙරදිග රටවල ඉතා දුෂ්කර වහල් සේවයන් ට මිනිස්ජාවරම් ක්‍රමයෙන් අඩු කිරීම වෙනුවට "රට විරු" වැනි ප්‍රෝඩාකාරී වැඩසටහන් වලින් ඒ අයව වැඩි වැඩියෙන් ඇන්ඳීම.
    # බොරු කියමින් කපටිකමින් රට තුල ඉන්න ඇතැම් හරක්ව අන්දන පිලිවලට ජාත්‍යන්තරය ඇඳීමට ගොස් අපේ රට ලෝකයේ කොන් වෙමින් පවතින නිසා.
    # තව බොහෝ යි..........
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    රත්නපුර අපි මෛත්‍රීට!

    රත්නපුර අපි මෛත්‍රීට!


     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    බැසිල් - නාමල් , මංගලගෙන් ආරක්ෂාව ඉල්ලයි
    Published in පුවත්
    Thursday, 08 January 2015 10:01





    ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු නාමල් රජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේදී එජාප පර්ලිමෙන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අමතා ජනාධිපතිවර්ණය යම් කිසි ලෙසකින් ඔවුන් පරාජයට පත්වුව හොත් තමන්ගේ හා පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර දෙන ඉල්ලා ඇති බව වාර්තා වේ.

    ඊයේ දිනය වන විට නිකුත්ව තිබුණු බුද්ධි අංශ වාර්තා 3 අනුව මහින්ද රාජපක්ෂගේ ඡන්ද ප්‍රතිශතය සියයට 39 - 43 තරම් පහල තත්වයකට වැටී තිබුණ බව එම ආරංචි මාර්ග පවසයි.
    කෙසේ නමුත් අද උදෑසන සිට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දැඩි උනන්දුවක් ජනතාව කෙරෙන් ප්‍රකාශ වීම විපක්ෂයේ ඡන්ද ප්‍රතිශතය ඉහළ යාම තහවුරු කරන්නක් බව දේශපාලන නිරීක්ෂකයන්ගේ මතයවී තිබේ.
     

    John ayya

    Active member
  • Jan 7, 2015
    190
    25
    28
    මම නම් 2005 සහ 2010 ජනාධිපතිවරණ 2ම මහින්දට දීල අනාගත්ත. 2005 දී යුද්දේ දිනුවට 2010 දුන්න එකට ගොඩක් දුක් වෙනවා. රට නය ගොඩක හිරවෙලා. චීන කොලනියක් කරනවා හොන්ග්-කොන්ග් දුපත, තායිවානය වගේ. 2014 අය වැය ගැන සලකා බලල තමා මේ තීන්දුව ගත්තේ. කාර් ඇරුනම මොනාද අයවැයෙන් අඩු කලේ ? අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිසි දෙයක මිල අඩු කලද ?
    මහා රජ සැප විඳි - අපි දුක් විඳි. මහින්ද ගේ දවසේ වියදම රුපි. කෝටි 2ක් උනාට මේ රටේ දවසේ ආදායම රුපියල් 150 ට අඩුවෙන් ගන්න පිරිසම 40% ක් ඒ මිනිස්සු කොහොම ජීවත් වෙනවා ඇද්ද ? අපේ බඩ පිරිඋනට ඒ අහිංසක මිනිසුන්න්ගේ බඩ ගින්න ලොකු පුටුවට තෙර්නවද ?
    මම මහින්දට මෛත්‍රී කරමි !:angry::angry::angry::angry::baffled::baffled::baffled::baffled: