උපේක්ෂා බනී

pissuthe

Member
Nov 11, 2010
11
0
0
පබා දෙරණට අසභ්‍ය වදනින් බැන වදී

2yw5vz7.jpg


පසු ගිය කාලයේදී දෙරණ 360 වැඩසටහනට සහබාගි වී තම දේශපාලන දැනුම මැනවින් පෙන්නුම් කල උපේක්ෂා ස්වර්ණමාලි එම වැඩසටහන නැවත වතාවක් ඊයේ රාත්‍රියේ විකාශය කිරිම නිසා ඉන් කෝපයට පත්ව දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ෂෙහාන් බරණගේ මහතාට අසභ්‍ය වචනයෙන් බැන වැදී තර්ජනය කර තිබේ.

ඊයේ රාත්‍රි 11 .30 ට පමණ උපේක්ෂා මහත්මිය ෂෙහාන් බරණගේ මහතාට දුරකතන ඇමතුමක් ලබාදී මෙසේ අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇති අතර කිහිපවතාවක්ම එසේ දුරකතන ඇමතුම් ලබා දී තර්ජනය කරමින් බැන වැදී තිබේ.

මෙයාට කොහෙන්ද මෙච්චර හයියක් .
කාත් එක්ක නිදාගත්තා හින්දද මෙච්චර හයියක් ආවේ...............එදා ඇනගද්දී unp.අද ආණ්ඩුවේ හින්දද.
මෙන්න 360 දී ඇනගත්ත videos
http://www.data.gossiplankanews.com/video/paba360.php
dxg1n5.jpg
Baby%20Face%20%28funny%29.jpg

 
Last edited:

sri2008

Member
Jul 26, 2008
64
7
0
පබා දෙරණට අසභ්‍ය වදනින් බැන වදී

මෙයාට කොහෙන්ද මෙච්චර හයියක් .මහින්ද එක්ක new york ගිහින් නිදාගත්තා හින්දද මෙච්චර හයියක්



අනෙ පලයන් යන්න...උබලා වගෙ කට කතා හදන එඋන්ට වෙනම අපයක් හඩන්න ඔනී. එකි new york ගියෙ නෑ..එක හෑමොම දන්නව...

 

udaraf850

Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Deshapalane danne nethi gon harak Deshpalaneta awama ohoma wenawa ban. :baffled:
    Paba galai munai pennala janapriya unata ekita kohenda deshapalana denumak.
    Den ithin Anduwe hayya aran ekai wela thiyenne. Owage eun parliment yawana eunta gahanna oni okkotama kalin.
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    කොහොම හරි මේකි හොදට නාගත්ත.... මට tv එක බලන්න බැරුව වෙන channel එකක් දැම්ම... එතරමට අපිට බලන්න ලැජ්ජයි........