උපේක්ෂා ස්වර්ණමාලි.......!!!!!!!!!!!!!!

dilshan_n

Member
Oct 28, 2008
354
15
0
36
Galle
Eeka ithin Geetha aunty ge prashnayak :rofl:

Aiyoo ban oya Anura Kumara Disanayaka balapanko... anduwata erehiwa wadiyenma yanne eya.. oya yahathin inne :P

Back bone ekak thiyana eka hodai... eth back bone eka diha witharak balala parliament yawana eka thama honda naththe... Back Bone eka gena balanakota Back Bone eka apu krameth balanna one, hethuwa balanna one.

Wadiya atuwatika ona naa.. General , Mahindata erehiwa nogiyanam ada eya weerayek...
Mahindata jack eka gahapu Pillayan la ,Karuna Amman la thamai dan weerayoo wela inne... Ochcharama mee govt eka kiwwa Rohitha Bogollagama rata wenuwen patta sewayak kala kiyala foreign minister hatiyata..(Rupawahini, ITN witharak newei anthimata Swarnawahiniyeth Rohitha padinchi una) :lol::lol::lol::lol:. Ehenam oya Ammanlawa list eken athulata danne nathuwa paradunath minihawa list eken dapuwama mak wenawada???
:no::no::no::lol::lol::lol::lol::lol::lol:

Koheda yanne malle fol ne... Api katha kale Sanath, Susanthika la ta wada Paba qualified weema gena ne :angry:
Oba thuma hithan innawanam mama Mahindian kiyala sorry.com
 
srisinghe

Member
Apr 1, 2008
753
6
0
Negombo
Owa gana katha karaala wadak naaa.. Lankawe Parliament ekata ahaka yana ara parana Mihin Air plain ekak kadagena watunoth hondai eka athakata. paw itin depaththema honda minissu keepa denek innawa.. Me rata goda yanne naa kawadawath oya set eka innakan

Methana eka ekata kade giya kiyala meloo rahak naa. ape future eka apima hada ganna ona...
Mata heta udenma nagitala karanna wada wagayak tiyanawa .. eka nisa api kapuna.. Kattiyatama Suba anathayak kiwwa.. waraduna anagathayak
 
cking

Member
Jan 29, 2010
1,960
131
0
meka liyapu ekata Adumak adinna danne nathi anarkali, hariyata katha karaganna bari(Athishayinma wadihitiyanta pamanai film wala hitiya) Geetha kumarasinghe hoda une kohomada??
 
Mar 29, 2010
330
11
0
Upeksha+Swarnamali+Hot+%283%29.JPG

Upeksha-Hot-Model.jpg

Kohamada action tika ? :rofl:
 
iphone3g

Member
May 15, 2009
1,263
10
0
eka deyak pehediliy
mamat gampaha

UPFA eke Basil rajapaksha godak gampahata weda kala
bt ehema karala tiyeddi pelak kottashayak UNP wenuwen pawichchi :D

ee pawichci karapu eka kamak nee kiyapu
UNP ekata gahala thaman thmanage moda kama pradashanaya kala paba ta gahala

paba ta gahanna taram moda nam
ee gampahata kisi wedak nokarapu UNP ekata gahapu moda relak :)

UNP ekata use kalata kamak neee meeee genita gahanne netuwa wena
honda deshapalanaya karana minissuta vote karala

ane moda katha kiyanna epa ban... meya ka gahanawa pabada gahuwa kiyala.. etha kota ehenam ara anrkali gani ta minisu gahapu eka mokadda? anarakali paba ta wada moda, hama miniha ge ma ukulata yana ganiyek ne.. ane nican moda una kiyala moda katha kiyanna epa ban :no::no:
 
badtnc

Member
Jul 17, 2007
3,980
51
0
Nugegoda, Anuradhapura
Oya mahaththaya nirpakshikawa balana hati penawa :P

Sanath cricket walin ain kale cricket wala form eke nathi nisa ne... Cricket wala form eka nathi kama parliament yanna nosudusu kamak kiyala ne kiyanne :rofl:

Oya ta sure da Susanthika danne Athletics and SB gena pamanak ya kiyala?:rofl:

Politics karanna, naththam parliament yanna, kalin chanda karala indeema wath, oya therumak hariyata hoyaganna nathi :rofl: "deshapalana athdakeem" kiyana ekawath athyawashya sudusukam newey....

Oya mahaththaya retired General Sarath Fonseka ge bokke supporter ne.. Ethakota Fonseka mahaththaya Presidential Election ekata illuwe kalin deeshapalana athdakeem thibilada? Sanath danne cricket, Susanthika danne Athletics, SF danne military...? Bambu nirpakshikawa baleema :rofl:

මගේ නිර්පාක්ශික බව ගැන අදහස් දැක්වීම ගැන සතුටුයි. මා වෙනුවෙන් කරන ලද විවේචනය ඉතා අගය කරනව!!
මම SF වත් වෙන කාගෙවත් සපොටර් කෙනෙක් නෙමේ.. ඔය හම දේශප්රෙමියම මහින්දට බනිද්දි මම මහින්ද ජනදිපති තුමාට හොදට කඩේ ගිය කෙනෙක්. ඔන නම් මගෙ පරන ත්රේඩ් කියවල බලන්න කතා කරන්න කලින්. හැබැයි මම තරයේ විශ්වාස කරනව ජෙනරාල්ට කරපු දේ ඉතාම නින්දා සහගත දෙයක් කියල.. හුදෙක් ඒ හෙතුව නිසා මම ජෙනරාල් වෙනුවෙන් කඩේ ගියේ..

හමුදාපති කියන්නෙ 'ඇක්ශන්' කිව්වාම කොලයක් බලන් රගපාන ඒකයි, 'කට්' කිව්වම නවත්වන ඒකයි නේම් සහොදරය. ( සහොදරයා ලෙස අමතන ලද්දේ සහොදර කමට මිස ජවිපේ සහොදර කමින් නොවේ) හමුදාපති කියන්නෙ 200000 පමන වු අවි අතින් ගත් විටක මේලෙජ්ජයන් මේන් ඒල්ටිටි ( මේලේජ්ජයන් ලේස යෙදු වදන අපගේ විරොදාර හමුද සොයුරන්ට කරන නිගරුවක් නොවේ) ත්රස්තයන් මරමින් සිටිනා ම්නිසුන් පිරිසක් සීමිත වදන් වලින් සහ සුක්ශම ක්රම් උපායන් වලින් මෙහෙයවන තනතුරකි. හමුදාපති යනු මිනිසුන් කොට්ටශයක නායකයෙකි..
ඔහුට නායකත්වය පිලිබද මනා අත්දැකීම් අති පුද්ගලයකි..
දේශපලකයෙකු යනු නායකයෙක් මිස නලුවෙකු වත් කවුරුන් හො පසුපස යන පුද්ගලයෙක් නොවන බව මගේ මිතුරා වටහා ගනීනම් මැනවි.
පාර්ලිමේන්තු මන්ත්රී වරයෙකුගේ වගකීම් වන්නෙ පනත් සම්මත කිරීම සහ තමන් නියොජනය කරන ජනතාවගෙ හඩන් නියොජනය කිරීම වින්නා, වින්නබු කමේ සිට මිනිසෙකු මරනය දක්කවා හැම කටයුත්තකදීම මැදිහත් වීම නොවේ.
පබා, අනර්කෙලී, ගීතා, වැනි පුදගලයින් මේ රටට කල සේවාවන් 5ක් කීමට ඔබට පුලුවනිද?? මේ සියලු දේනා දේශපාලනයට පිවිසෙන්නේ රටට වැඩක් කීරීමට යැයි පවසමිනි.. ගතවු වසර 15 කාලය තුල මොවුන් රට වෙනුවෙන් කල දෙයක් කීමට ඔබට හැකිද??
 
howitzer

Member
Mar 29, 2008
731
2
0
පබාට මනාප දීපු උන් මොඩයො නෙමේ කියන්නෙ ලියපු කෙනගෙ දෘශ්ටි කොනයෙන් බලපුවමනෙ.මිනිහත් පබාට මනාපයක් දෙනව කියලත් කියනවනෙ.කිසිම මිනිහෙක් තමන් මොඩයෙක් කියල පිලිගන්නෙත් නෑනෙ.ඔය කරුනු තුනයි මිනිහ පබාට චන්දෙ දෙන්න හෙතුවක් විදියට ඉදිරිපත් කරන
"මිනිසුන්ට දෛනික වින්දනයක් ගෙන එන්නේ පුංචි තිරය ඔස්සේ ඔවුන් වෙත එන මෙගා ටෙලි නාට්‍යය"
"
පබා මේ සුරංගනා ලෝකයේ දෙවඟනකි"
වගෙ කරුනු බෙලුවම කව්ද මොඩය කියන දෙ තෙරෙනව.අපරදෙ තමන් මොඩයෙක් කියල කියන්න මෙ තරම් දිග විස්තරයක් ලියන්න මහන්සි උනෙ
 
RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    අජිත් මාන්නප්පෙරුම කැපිල පභා ආව එක නම් හරිම අසාධාරනයි..:growl: අජිත් මාන්නප්පෙරුම ගම්පහට හුගක් වැඩ කලා..:nerd: මන් හිතන විදිහට අඩුම තරමින් UNP එකෙන්වත් පලවෙනි තැනට එන්ඩ ඕනෙ අජිත් මාන්නප්පෙරුම.:yes: මේ නලු නිලියොයි, ක්‍රීඩකයොයි වගේ වෙනත් දේවල් වලින් ඉදිරියෙන් ඉන්න ප්‍රසිද්ද අය දාල ඇඟවල් බේරගන්න එක හැම පක්ෂයක්ම වහාම නවත්තන්න ඕනෙ..:no: ඒක වැඩ කරන බර අදින කට්ටියට හරිම අසාධරනයක්..:baffled: මේක නිකන් හොඳම නලු නිලි ‍තෝරන තරඟයක් වගේ..:P හැබයි අර වසල කටක් තියෙන ගීතට වඩා නම් රෝසි, පබා වගේ කට්ටිය අපු එක හොඳයි.:lol:
     
    dilshan_n

    Member
    Oct 28, 2008
    354
    15
    0
    36
    Galle
    මගේ නිර්පාක්ශික බව ගැන අදහස් දැක්වීම ගැන සතුටුයි. මා වෙනුවෙන් කරන ලද විවේචනය ඉතා අගය කරනව!!
    මම SF වත් වෙන කාගෙවත් සපොටර් කෙනෙක් නෙමේ.. ඔය හම දේශප්රෙමියම මහින්දට බනිද්දි මම මහින්ද ජනදිපති තුමාට හොදට කඩේ ගිය කෙනෙක්. ඔන නම් මගෙ පරන ත්රේඩ් කියවල බලන්න කතා කරන්න කලින්. හැබැයි මම තරයේ විශ්වාස කරනව ජෙනරාල්ට කරපු දේ ඉතාම නින්දා සහගත දෙයක් කියල.. හුදෙක් ඒ හෙතුව නිසා මම ජෙනරාල් වෙනුවෙන් කඩේ ගියේ..

    හමුදාපති කියන්නෙ 'ඇක්ශන්' කිව්වාම කොලයක් බලන් රගපාන ඒකයි, 'කට්' කිව්වම නවත්වන ඒකයි නේම් සහොදරය. ( සහොදරයා ලෙස අමතන ලද්දේ සහොදර කමට මිස ජවිපේ සහොදර කමින් නොවේ) හමුදාපති කියන්නෙ 200000 පමන වු අවි අතින් ගත් විටක මේලෙජ්ජයන් මේන් ඒල්ටිටි ( මේලේජ්ජයන් ලේස යෙදු වදන අපගේ විරොදාර හමුද සොයුරන්ට කරන නිගරුවක් නොවේ) ත්රස්තයන් මරමින් සිටිනා ම්නිසුන් පිරිසක් සීමිත වදන් වලින් සහ සුක්ශම ක්රම් උපායන් වලින් මෙහෙයවන තනතුරකි. හමුදාපති යනු මිනිසුන් කොට්ටශයක නායකයෙකි..
    ඔහුට නායකත්වය පිලිබද මනා අත්දැකීම් අති පුද්ගලයකි..
    දේශපලකයෙකු යනු නායකයෙක් මිස නලුවෙකු වත් කවුරුන් හො පසුපස යන පුද්ගලයෙක් නොවන බව මගේ මිතුරා වටහා ගනීනම් මැනවි.
    පාර්ලිමේන්තු මන්ත්රී වරයෙකුගේ වගකීම් වන්නෙ පනත් සම්මත කිරීම සහ තමන් නියොජනය කරන ජනතාවගෙ හඩන් නියොජනය කිරීම වින්නා, වින්නබු කමේ සිට මිනිසෙකු මරනය දක්කවා හැම කටයුත්තකදීම මැදිහත් වීම නොවේ.
    පබා, අනර්කෙලී, ගීතා, වැනි පුදගලයින් මේ රටට කල සේවාවන් 5ක් කීමට ඔබට පුලුවනිද?? මේ සියලු දේනා දේශපාලනයට පිවිසෙන්නේ රටට වැඩක් කීරීමට යැයි පවසමිනි.. ගතවු වසර 15 කාලය තුල මොවුන් රට වෙනුවෙන් කල දෙයක් කීමට ඔබට හැකිද??

    Mama Paba, Anarkali, Geetha gena newe ne mahaththayo kiuwe... Eyala gena magen ahanna epa... Oya Mahinda ta kade giya da nadda eka ganath mama kiuwe natha.. eeke athi adalathwayak da netha

    Ah palayan ban, uba presidential election ekedith FB eke profile pic daagena SF ta ne support kale.. Hirae giya ta passe support kala kiyala kiyanne ai? SF politics wala ta apu wele idan thama uba sup kale :lol:

    Oya kiwwe Sanath cricket walinuth ain karapu eka uuwa Mahinda politics wala ta genaawa kiyala... Ai Sanath adu gaane cricket team eke captaincy eka wath kale nadda? leadership qualities nadda? (Sanath thama SL cricket wala hitapu saarthakama captain, wins percentage eka anuwa)
    Oya me UPFA nisa Sanath ta balu widiyata katha karala dan SF ge eligibility eka kathakaranna enawa :rofl:

    Oya Mahinda ta kade giya ekawath, Paba, Anarkali gena wath newe mama ahuwe...

    Deshapalanayeku yanu nayakeyaku misa naluweku nowe lu :P ai mama naluwek kiyala kiwwada? Profession eka nalukama una ta parliament gehin rangapaanawada? Rassawa ta nalukama karana aya ta parliament yanna barida? Uba la me Paba, Anarkali, Geetha manina mimmen hamoma maninna epa, Wijaya Kumarathunga kiyanneth naluwek.. eth Wijaya politics wala ta awith kale nalukamada? Gaamini Fonseka politics wala ta awith kaleth nalukama da?

    Ekak mathak karanna kamathy, mama kiuwe na SF politics wala ta apu eka waradi kiyala :lol::lol: Mama kiyanne SF apu ekath hari, Sanath apu ekath hari
    Sanath cricket walin ain karapu ekaa, uu awa kiala Sanath wage ekekuta oya wage katha kianakota hithata dukai :angry:
     
    dilshan_n

    Member
    Oct 28, 2008
    354
    15
    0
    36
    Galle
    මගේ නිර්පාක්ශික බව ගැන අදහස් දැක්වීම ගැන සතුටුයි. මා වෙනුවෙන් කරන ලද විවේචනය ඉතා අගය කරනව!!
    මම SF වත් වෙන කාගෙවත් සපොටර් කෙනෙක් නෙමේ.. ඔය හම දේශප්රෙමියම මහින්දට බනිද්දි මම මහින්ද ජනදිපති තුමාට හොදට කඩේ ගිය කෙනෙක්. ඔන නම් මගෙ පරන ත්රේඩ් කියවල බලන්න කතා කරන්න කලින්. හැබැයි මම තරයේ විශ්වාස කරනව ජෙනරාල්ට කරපු දේ ඉතාම නින්දා සහගත දෙයක් කියල.. හුදෙක් ඒ හෙතුව නිසා මම ජෙනරාල් වෙනුවෙන් කඩේ ගියේ..

    හමුදාපති කියන්නෙ 'ඇක්ශන්' කිව්වාම කොලයක් බලන් රගපාන ඒකයි, 'කට්' කිව්වම නවත්වන ඒකයි නේම් සහොදරය. ( සහොදරයා ලෙස අමතන ලද්දේ සහොදර කමට මිස ජවිපේ සහොදර කමින් නොවේ) හමුදාපති කියන්නෙ 200000 පමන වු අවි අතින් ගත් විටක මේලෙජ්ජයන් මේන් ඒල්ටිටි ( මේලේජ්ජයන් ලේස යෙදු වදන අපගේ විරොදාර හමුද සොයුරන්ට කරන නිගරුවක් නොවේ) ත්රස්තයන් මරමින් සිටිනා ම්නිසුන් පිරිසක් සීමිත වදන් වලින් සහ සුක්ශම ක්රම් උපායන් වලින් මෙහෙයවන තනතුරකි. හමුදාපති යනු මිනිසුන් කොට්ටශයක නායකයෙකි..
    ඔහුට නායකත්වය පිලිබද මනා අත්දැකීම් අති පුද්ගලයකි..
    දේශපලකයෙකු යනු නායකයෙක් මිස නලුවෙකු වත් කවුරුන් හො පසුපස යන පුද්ගලයෙක් නොවන බව මගේ මිතුරා වටහා ගනීනම් මැනවි.
    පාර්ලිමේන්තු මන්ත්රී වරයෙකුගේ වගකීම් වන්නෙ පනත් සම්මත කිරීම සහ තමන් නියොජනය කරන ජනතාවගෙ හඩන් නියොජනය කිරීම වින්නා, වින්නබු කමේ සිට මිනිසෙකු මරනය දක්කවා හැම කටයුත්තකදීම මැදිහත් වීම නොවේ.
    පබා, අනර්කෙලී, ගීතා, වැනි පුදගලයින් මේ රටට කල සේවාවන් 5ක් කීමට ඔබට පුලුවනිද?? මේ සියලු දේනා දේශපාලනයට පිවිසෙන්නේ රටට වැඩක් කීරීමට යැයි පවසමිනි.. ගතවු වසර 15 කාලය තුල මොවුන් රට වෙනුවෙන් කල දෙයක් කීමට ඔබට හැකිද??

    thamunnanse la ge theroy eka awila "kanna ona una ma kabaragoyath thalagoya karaganna scene eka ne"

    dan ithin army ekath adala aragena begal gahnawa, 200,000 k kattiya weapons atha ta deepu gaman maranna balan inne na, thrasthayan maramin inneth na.. Army eke winayak thiyanwa, eka professional body ekak.. Administration hierachy ekak thiyanwa... Hamudapathi gehin battle field eke inna soldier ge milechchathwaya harigassana yanne na.. Lance Corporal ge idala thiyanwa eka ta structure ekak. Weapons athata aragena LTTE karayo mara mara inna 200,000 k kiyala dan joke danwa ne thaman ge uwamana wata...

    thaman ge wasiyata hama ekak ma artha dakwa gannawa... ayudha athata aran minee maranna balan hitapu soldaduwo hitiye Dutugemunu wage raja kaale.. Welusumana demalu dennek ge kana kapuwama, directly ekata Welusumana ta punish karala milechchathwaya nasuwe raja kaale... Dan thiyena rataka anduwaka armed forces kiyanne raja kaale wage ewa newey... ratae anduwe deshpalana uwamanawata anuwa kriyathmaka wena wurtheeyamaya sanwidana, ayathana... mewa liyanna kalin adu gaane google karalawath balanna armed force ekak kiyanne mokakda kiyala...
     
    Colombo wala idan katin war karapu war hero kenek eakka kata karala wadak na ne machan..
    Uba dinum.. ehema hithaganin.. kamak na.. mokada modakamata beheth na ne..
    army eaka gana melo deayak nodanna uba eakka katha karala wadak na. mita aurudu 5 wage issaa thibba army eaka gana nodanna uba wage forum werayo eakka katha karana eakath welawa nathi karaganimak..
    eaka nisa.. uba dinum.. :D