උපේක්‍ෂා ස්‌වර්ණමාලි

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    උපේක්‍ෂා ස්‌වර්ණමාලි

    සමහර මාධ්‍යවේදීන් මට විශ්වාස කරන්න බෑ
    උපේක්‍ෂා ස්‌වර්ණමාලි

    මාධ්‍යයේ සමහරුන් තමන්ට විශ්වාස කළ නොහැකි යෑයි ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්‍ෂා ස්‌වර්ණමාලි මහත්මිය (පබා) "දිවයින"ට ප්‍රකාශ කළාය.

    ඇය මෙසේ ද කීවාය. දැන් මට දිගට හරහට මඩ ප්‍රහාර එල්ල වෙනවා. හේතුව සමහරුන්ට මා ගැන තියෙන්නේ දේශපාලන වෛරයක්‌.

    ඇයි මට මෙහෙම කරන්නේ. මම ගැහැනියක්‌. මම කාටත් කරපු වරදක්‌ නැහැ. කාටත් මරණ තර්ජනය කරලා නැහැ. සමාජයේ සමහරු මේ විදිහට වෙනස්‌ වුණේ මම දේශපාලනයට ආවට පස්‌සේ.

    රජය මහජනතාවගේ සහයෝගය ඇතිව හොඳ ගමනක්‌ යනවා. මම විපක්‍ෂයේ හිටියා නම් එහෙනම් හැමදාම විපක්‍ෂයේ. අද එජාපයේ සිටි බොහෝ දෙනකු පක්‍ෂය අත්හැරලා යනවා.

    upeksha_swarnamali1-729591[1].jpg

    :D:D:D:D