උබගේ පලවෙනි කොම්පියුටරේ මොකද්ද?

kp_man

Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    උබගේ පලවෙනි කොම්පියුටරේ මොකද්ද?

    උබලගේ පළවෙනිම කොම්පුටෙරේ මොකද්ද කියල කොටාගෙන යමුද බලන්න?

    මගේ නම්,

    Pentium 2 (333 Mhz)
    64 mb RAM
    3gb HDD
    4mb VGA ;)

    2003 අවුරුද්දේ වගේ
     

    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo

    Pentium 1 133Mhz
    16MB ram
    1.5GB HDD
    on bord VGA බන් size එක නම් මතක නැ කීයද කියලා.
    No CD rom
    1 Floppy disk drive
    Windows 95
    හම්මෝ බන් ඒ කාලේ 1.5GB HDD එක manage කරගෙනා හිටපු හැටි දැන් හිතද්දී පිස්සු වගේ.
    අනික ඕක on කලාම නිකන් engine එකක් Start කළා වගේ.
    අවුරුද්ද නම් 2004 වගේ

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    ACER
    P1
    233 MHz
    32MB RAM
    2.99GB HDD
    3 1/2 Floppy Disk driver
    32x CD ROM

    meeke mama NFS2, VCOP2 ehema play kala :love::love:
     
    Last edited:
    • Like
    Reactions: lpwicrama

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    PII intel Celaron 266 MHz
    32 MB RAM
    6 GB HDD
    16 CD ROM

    images.jpg


    ගිය අවුරුද්දෙ පරණ බඩු එකතු කරන එකෙකුට දුන්න. එතකොටත් වැඩ. මතක් වෙද්දී දුකයි.
    පට්ට විදියට පට්ට ගැහුව. කොම්පිටුටර් කෝස් 10 කරත් ඉගෙන ගන්න බැරිතරම් දේවල්
    ගොඩක් pdf බලල ඒ කොම්පියුටරෙන් ඉගෙන ගෙන ඇති.



    ibm-6282-pc-300gl-desktop-computer-pi-1.18__89592.1490262888.jpg