උබටත් මෙහෙම symptoms නම් හොදම දේ තමයි.

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    මචන් අපේ අම්මට ඊයෙ දවල් වගේ එක පාරම උණක් හැදුන. පස්සෙ මෙයා ඇගට අමාරුයි කිය කිය හිටිය මාස්ක් එකකුත් දාගෙන. අද පොඩ්ඩක් හොටු වගේ කියලත් කිව්ව. ඊයෙ නම් එයාට ස්ටීම් කරන්න දීල penadol දුන්නට පස්සෙ අද වෙනකොට උණ බැහැල. දැන් ඇගට අමාරු ගතිය තියෙනව අද වමනෙත් ගියා. මට නම් හිතෙන්නෙ covid තමයි මේ තියන symotoms අනුව. මම බැලුවෙ ඇන්ටිජන් එකක් කරන්න අරන් යන්න ඒත් මේ අද දැක්ක ත්‍රෙඩ් වල තිබ්බ විදියට පොසිටිව් උනත් ගෙදර එවන සිද්දියක් නේද යන්නෙ. අනික අම්මට negative උනත් antigen එක කරන තැනින් හැදුනොත් මොකද කරන්නෙ කියන බයත් තියනව. Vaccine dose 2 complete. මොකක්ද බන් කරන්න හොදම දේ. දැන් නම් එයාට අමාරුවක් නෑ කියල ඉන්නව. මේ තිබ්බ symptoms ටික day 1-4 වගේ ඒව නේද. මම බයෙන් ඉන්නෙ quarantine center වලට නම් ගෙනිහින් කිසිම තේරුමක් නෑ. ඊට වඩා හොදයි ගෙදර තියාගන්න එක. උබලට covid හැදුන නම් මොනවද symotoms කියාගෙන යන්න පුලුවන් නම්. උබලගෙ අම්මලට තාත්තලට හැදුන නම් ඒවගෙත් symotoms කියන් යන්න. මේ කාලෙ ගත්ත බෙහෙත් මොනවද කියලත් දාගෙන යන්න.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    quarantine center වල ඉඩ තියෙන්නහ් එපැයි බන් එක්කගෙන යන්න
    ඇන්ටිජෙන් එකක් කරන එක හොදයි ගොඩක් වෙලාවට බෙහෙත් දෙනවා
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    quarantine center වල ඉඩ තියෙන්නහ් එපැයි බන් එක්කගෙන යන්න
    ඇන්ටිජෙන් එකක් කරන එක හොදයි ගොඩක් වෙලාවට බෙහෙත් දෙනවා
    ඒක තමයි බන් එහෙම උනොත් හවසට එක්කන් යනව ඇන්ටිජන් එකක් කරන්න.
     
    • Like
    Reactions: Ryan08

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඉක්මණ් සුවය ප්‍රාර්ථනය කරනව මචං. කිසිම ගැටලුවක් එන්නේ නැතිවෙයි. බයවෙන්න එපා ! කොත්තමල්ලි , සුවධරණි ටිකක් එහෙමත් බොන්න ඔය අතරතුර

    අම්මගේ වයස? මොනවද ගත්තු වැක්සීන් වගේම දැනට ප්‍රෙෂර් කොලොස්ට්‍රොල් වගේ ලෙඩ රෝගත් තියෙයිද කියල දාන්න. තව කෙනෙක්ටත් මේ තොරතුරු වැදගත් වෙයි.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    zincovit nam prescription nathuwa aran na... C nam denwa... C thamai hospital walath covid walata denne 500mg eka...
    හරි මචන් තෑන්ක්ස් මම c එක අදම අරන් දෙන්න ඕනි.
    අම්මගේ වයස? හැමෝටම අමාරු වෙන්නේ නැහැ.
    අම්මට 61 ක් බන්
    ඉක්මණ් සුවය ප්‍රාර්ථනය කරනව මචං. කිසිම ගැටලුවක් එන්නේ නැතිවෙයි. බයවෙන්න එපා ! කොත්තමල්ලි , සුවධරණි ටිකක් එහෙමත් බොන්න ඔය අතරතුර

    අම්මගේ වයස? මොනවද ගත්තු වැක්සීන් වගේම දැනට ප්‍රෙෂර් කොලොස්ට්‍රොල් වගේ ලෙඩ රෝගත් තියෙයිද කියල දාන්න. තව කෙනෙක්ටත් මේ තොරතුරු වැදගත් වෙයි.
    තෑන්ක්ස් බන්. අම්මට 61 ක් එයාට diabetes තමයි තියෙන්නෙ. අනික් ඒව නම් නෑ. දැන් නම් එයා කිසි අවුලක් නැතුව ඉන්නව. මට තියන අවුල මේ scene එක නිසා මට කොහෙවත් යන්නත් බෑ මගෙන් වටේටම ගියොත් තව අවුලක් වෙනවනෙ. එහෙමයි කියල antigen ගන්න යන්නත් බයයි. හතර වටේම තියනවනෙ.
     
    • Like
    Reactions: shenat

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Machan PCR false positive unoth ehema hospital or center eke inna wenw.

    Ehema unoth kohomath hadenw, kohomath covid tiyana un inna nisa
    අඩෝ ඒක තමයි බන් මටත් තියෙන අවුල. මෙයාට නිකන් උනක් හැදුනත් වමනෙ යනව. එහෙම එකකට බොරුවට antigen ගන්න ගිහින් කොහෙවත් යන එකක් ඇගට දාගත්ත වගේ වැඩක් උනොත් කියන බයටයි මමත් මේ කොහෙවත් නොයා ඉන්නෙ
     
    • Sad
    Reactions: Average-Guy

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ප්‍රතිශක්තිය වැඩි වෙන බෙහෙත් දීපන්.


    මම බිව්වෙ සුවධරණි සහ වහරක උන පැණිය.


    සතියෙන් වගේ 70%විතර හොද වුනා


    උනුවතුර හුමාල ඇල්ලුවෙ නැහැ ඒක බොරු වැඩක් නිසා.


    වැක්සින් ගහලත් නැහැ.


    කෑම කන්න කිිිිිිියපන් කොහොම හරි.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    ප්‍රතිශක්තිය වැඩි වෙන බෙහෙත් දීපන්.


    මම බිව්වෙ සුවධරණි සහ වහරක උන පැණිය.


    සතියෙන් වගේ 70%විතර හොද වුනා


    උනුවතුර හුමාල ඇල්ලුවෙ නැහැ ඒක බොරු වැඩක් නිසා.


    වැක්සින් ගහලත් නැහැ.


    කෑම කන්න කිිිිිිියපන් කොහොම හරි.
    තෑන්ක්ස් බන් මම අරගෙන දෙන්නම්
     
    • Like
    Reactions: NRTG and INCORRECT

    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    ප්‍රතිශක්තිය වැඩි වෙන බෙහෙත් දීපන්.


    මම බිව්වෙ සුවධරණි සහ වහරක උන පැණිය.


    සතියෙන් වගේ 70%විතර හොද වුනා


    උනුවතුර හුමාල ඇල්ලුවෙ නැහැ ඒක බොරු වැඩක් නිසා.


    වැක්සින් ගහලත් නැහැ.


    කෑම කන්න කිිිිිිියපන් කොහොම හරි.
    this is true machn, Suwadrani walata adu wenwa..