උබටත් මෙහෙම symptoms නම් හොදම දේ තමයි.

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    මචන් PCR or Antigen කරන්න නම් අරන් යන්න එපා. අනිවා එතනින් හැදෙනව මේ යන විදියට. පුලුවන් නන් ගෙදරට ගෙන්නන් කරගන්න.

    මාත් මේ නවලෝකෙ එවුන්ගෙ ගොබ්බ වැඩ නිසා බයේ ඉන්නෙ දැන් PCR කරන්න ගිහින්
     
    Attachments

    • IMG-20210806-WA0047.jpg
      IMG-20210806-WA0047.jpg
      83.9 KB · Views: 106
    • Like
    Reactions: spunkyisii

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    සුවධරණි කොත්තමල්ලි විටමින් සී එහෙම බොන්න දිහන් මචන්.
    මන් අපේ ගෙදර ගෙනත් තියලත් බොන්නෙ මම විතරයි, අනිත් අයට ඒකෙ රහ හරි නෑලු.:baffled:

    Pcr එකක් කරගන්න ගියොත් හොඳයි, ඒත් අර වගෙ ඔහෙ ගිහින් ආයෙ නැති ලෙඩ හදාගන්න වෙන සීන් එකකුත් තියෙනවා.
    හොඳ දෙයක් කරහන් කල්පනා කරල.
     
    • Like
    Reactions: spunkyisii

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    විටමින් C , D, zinc, E, B
    මේ ටික දීපන්. දුම් අල්ලපන් පැය 4න් 4.

    උනු වතුරම විතරක් බොන්න දීපන්. ගොඩ යන්න පුලුවන්.
    කැද එහෙම දීපන්
     
    • Like
    Reactions: NRTG and spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    වහරක පැණියත් ට්‍රයි කරපන් මචන්. උණක් ආවෙම නැහැ මට නම්. රු 220යි.

    සුවධරණි නම් පට්ට බෙහෙත.
    ela machan mama gannam
    mama gaththa... msg ekak pennala.. doctr kenekda ewwe kiyala ahuwa echcharai
    ehenam aulak wena ekak naha math adama gannawa
    Wellwoman 50+ wage multi vitamin ekak gaththoth eke okkoma thiyenawa

    Amaruwak naththam hondata kala beela gedarata wela inna eka hondai

    Diabetes nam Diabetasol hari Resource Diabetic wage piti ekak aran thiyaganna
    Ela thanks bro!
    මචන් PCR or Antigen කරන්න නම් අරන් යන්න එපා. අනිවා එතනින් හැදෙනව මේ යන විදියට. පුලුවන් නන් ගෙදරට ගෙන්නන් කරගන්න.

    මාත් මේ නවලෝකෙ එවුන්ගෙ ගොබ්බ වැඩ නිසා බයේ ඉන්නෙ දැන් PCR කරන්න ගිහින්
    ඒක ඇත්ත බන් නිකන් මොකටද අහක යන එකක් ඇගේ දාගන්නෙ
    සුවධරණි කොත්තමල්ලි විටමින් සී එහෙම බොන්න දිහන් මචන්.
    මන් අපේ ගෙදර ගෙනත් තියලත් බොන්නෙ මම විතරයි, අනිත් අයට ඒකෙ රහ හරි නෑලු.:baffled:

    Pcr එකක් කරගන්න ගියොත් හොඳයි, ඒත් අර වගෙ ඔහෙ ගිහින් ආයෙ නැති ලෙඩ හදාගන්න වෙන සීන් එකකුත් තියෙනවා.
    හොඳ දෙයක් කරහන් කල්පනා කරල.
    මම දැන් සුවදරනි එකක් ගන්න යනව බන්.
     
    • Like
    Reactions: INCORRECT and Erzo

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Covid 19 අසාදනය වී සිටි මාගේ පෞද්ගලික අත්දැකීම:
    රෝගය සෑදීමට හේතුව: විවාහ මංගලෝත්සවයකට ගොස් AC එකේදී කෑම ගැනීම සදහා mask ගැලවීම
    රෝගය සෑදුන වයස් කාණ්ඩ :මාස 6 , අවුරුදු 7 , 9yrs ,15yrs ,24yrs ,31yrs ,35yrs ,59yrs ,67yrs , 95yrs
    නිදන්ගත රෝග: තාත්තාට දියවැඩියාව සහ හෘද රෝග
    වෙනත් : ආච්චි ඇදට සීමා වූ අයෙක්..අම්මා පෙර සිටම ස්වසන අපහසුතා තිබූ අයෙක්...අක්කා කිරිදෙන මවක්...
    රෝගය වැළඳී ඇතැයි සැක ඇති වූ වහාම:
    GS, PHI මහත්වරුන් දැනුවත් කර rapid antigen පරීක්ෂණය සදහා දිනයක් ලබා ගත්තා...
    එතකන් ස්වයං නිරෝධායනය වුනා..ඇසුරු කල අයව දැනුවත් කලා..එවිට පොකුරු නිර්මාණය වීම වලක්වා ගත හැකි නිසා
    රෝගය පැතිරීමේ වේගය: අම්මාට උත්සවයෙන් දින තුනකට පසුත් ගෙදර අන් අයට සතියක් ඇතුලත ලෙඩේ හැදුනා
    Vaccine එක ලබාගැනීම/නොගැනීම : මම ( දින දෙකකට පෙර) ,තාත්තා (සති දෙකකට පෙර) , අම්මා (සති දෙකකට පෙර) sinopharm 1st dose එක අරගෙන හිටියේ..

    රෝග ලක්ෂණ
    Day 1 - 3/4- මුලින්ම උගුර රිදුනා...වියලි ගතියක් දැනුණා..හෙම්බිරිස්සාව හැදෙන්න වගේ...ඇඟපත රිදෙන්න ගත්තා...විශේශෙන් තුනටිය,කෙණ්ඩ, කොදු නාරටිය,දණහිස්...ටික දවසකින් බෙල්ලේ දකුණු පැත්තත්..නැගිට ගන්න බැරි උනා..කන්න බැරි උනා...පැය 6න් හයට උණ ගත්තා...vaccine එක ගත්තේ නැති මගේ අක්කල දෙන්නට නම් හිසරදය හොදටම ඇවිත් දරා ගන්න බැරි තැන වමනෙත් ගියා..
    Day 3/4- Day 6/7- අමාරුකම් ටික ටික අඩු උනා...ඒත් තෙහෙට්ටුව තිබුනා..Day 3 වල වගේ ඉදන් ගද සුවද සම්පූර්නෙන් නොදැනී ගියා...සැරම scent එක ගැහුවත් දැනුනෙ නෑ...කන බොන දේවල් වල රස දැනුනේ නෑ..ඒත් කොහොම හරි කෑවා...පහු වෙනකොට නම් ළඟ ඉන්න කෙනත් ගිලින්න පුලුවන් තරම් බඩගිනි වැඩි උනා...කටහඩ වෙනස් වුනා day 3 වල වගේ ඉදන්..පොඩ්ඩක් හුස්ම ගන්නත් අමාරු ගතියක් දැනුණා....වහිකොට , රෑ ට ඒක වැඩියි...කන් අඩි තද වෙලා තිබ්බේ..මැදක් හරියෙදී ආසාවට හොටු කදුලක් නෑ
    😂
    නහය ,උගුර වේලිලා ගිහින්..
    Day 6/7- Day 10 - මේ වෙනකොට නම් අමාරු හරිය ඉවරයි...ඒත් තෙහෙට්ටුව නම් එහෙම්මමයි...අඩි දහයක් ගියත් හති..එක දිගට කතා කලත් හති...ඒ වගේමයි ආතතියත් වැඩි උනා ..ඒ කියන්නේ මල පනිනවා හරියට ගෙදර හැමෝටම....ආච්චි නම් දිගටම කෑම වර්ජනේ කරා...sustagen ,biscuit ,කැද බලෙන් තමා එයා හිටියේ...ඒත් අනිත් අයට නම් දැනුනෙව් සෝමාලියාවට land කරල වගේ බඩගින්නක්...පුලුවන් තරම් කෑවා...ඉක්මනට recover වෙන්න ඕන නිසා...day 9/10 වගේ වෙද්දී වියලි කැස්ස ආවා...ඊට පස්සේ ඒක ටික ටික සෙම කැස්ස බවට පත් උනා...කොච්චර කැස්සද කියනව නම් six packs එන්න ඒ හොදටම ඇති...සෙම පැසවන්න ගත්තා...ඒකට antibiotics ගත්තා..ඒත් කන්දක් විලිලාලා මී පැටියෙක් වැදුවා සේ කොච්චර කැස්සත් සෙම ගියේ චුට්ටයි...ඒ නිසා syrup එකක් use කලා..cosome කියලා expectorant syrup එකක්...ඒකට සෙම ගොඩක් පිට වුනා...
    Day 10-14- ගද සුවද ආයේ ටික ටික දැනෙන්න ගත්තා...ඊට පස්සේ කෑම කනකොට මට හිතුනේ ජීවිතේට කන රසම කෑම කියලා...සති දෙකක් මොකුත් නොදැනි ඉදල දැනුන නිසා.. අච්චිගේ තත්වේ නම් හොද උනේ නෑ...සෙම වැඩි උන තරමට කතා කර ගන්නවත් බැරි උනා...වයසත් එක්ක බය හිතුනා..ඊට පස්සේ ආච්චිට සෙම ගතිය අඩු වෙන්න use කල බෙහෙතට වඩා ටිකක් සැර බෙහෙත් course එකක් පටන් ගත්තා...කන්න බැරි උනත් දියර වගේ හදලා පෙව්වා...

    අද අපේ නිරෝධායනයේ 14 වෙනි දවස...ලෙඩේ හැදිලා දවස් 19යි මට...ඒත් තාමත් තෙහෙට්ටු ගතිය තියෙනවා..හිටි ගමන් හුස්ම ගැනීමේ අපහසුතා එනවා...concentrate කරන්න අමාරුයි ටිකක්...ඒත් අපි බොහොම පරිස්සම් වුන නිසා complications අඩුවෙන් මේ කාලය පහු කරගන්න පුලුවන් උනා...ඒත් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මේකේ සමහර රෝග ලක්ෂණ මාස තුනත් නමයත් අතර තියෙන්න පුලුවන්ලු..දවස් 14 කියන්නේ නිකන් procedure එකේ ඉලක්කමක් විතරයි...ඒත් අවදානම තවමත් තියෙනවා කියල මම කතා බහ කරපු ,දැකපු දේවල් වලින් තේරුම් ගත්තා...ඕන තරම් එහෙම අය මැරිලත් තියෙනවා කියල දැන ගත්තා...

    සුව කරගැනීමට කල දේවල්
    ආහාර: නිරෝධායන මධ්යස්ථාන වල දුන්න menu එක යාලුවන්ගෙන් අහල දැන ගත්තා
    කන්න බැරි උනත් පුලුවන් උනත් හොදට කෑවා. Doctor කිව්වේ කාල බීලා ඉන්න ඕන කියලා නිතරම මේ ලෙඩේදී..කන්න ්බැරි කාලේ කැද, තැම්බුම් හොදි වගේ දේවල් බිව්වා..බිත්තර,මස් ,මාලු කන්න ඕනලු protein ගන්න....ඒ නිසා බිත්තරයක් කෑවා දවසකට..
    තක්කලි සම්බල්,බල මාලු වගේ දේවල් දීල තිබුනා නිරෝධායන මධ්යස්ථාන වල.. කොටින්ම මේකට හීතල කෑම වලින් වැලකිලා උෂ්ණ කෑම කන එක තමා හොද

    පලතුරු: දෙහි,දොඩම් බීම හදන් බිව්වා...අන්නාසි හොදයි කිව්වා.

    අම්මට කෙණ්ඩ පෙරලෙන්න ගත්තා ලෙඩ උනාම නිතරම...එතකොටත් දෙහි බීම දුන්නම හරි ගියා...fluid ගොඩක් දෙන්න ඕනි...එතකොට ඒක හරි යනවා...vit E දුන්නමත් හරියනවා ..
    පාන : සුවධරණි ,කොත්තමල්ලි,බාම්වැල්ගැට මොනව හරි දවසට දෙපාරක් බිව්වා උණුවෙන්...ඊට අමතරව දෙහි බීම වගේ දේවල් ගත්තා
    බෙහෙත් : vitamins :දවසට vitamin C 500mg පෙත්තක්, zincovit multivitamin පෙත්තක් ගත්තා...දවස් දෙකකට හෝ තුනකට සැරයක් vit E කරලක් ගත්තා.. ( මේ විටමින් බීලා උනුවට දේවල් බොන්න හොද නෑ...තේ බොන්න හොදත් නෑ...) අක්කා කිරිදෙන මවක් නිසා එයාට නම් vit C පෙති දෙකක් ගත්තට කමක් නෑ කිව්වා දවසකට...හැබැයි දෙපාරකට..
    සෙමට zeos loratadine 10mg පෙත්තක් රෑට ගත්තා..(දවසකට)
    සෙම පැසෙව්වම ලෙඩාගේ තත්වේ අනුව doctor ට කියලා අදාල antibiotic එකක් ගත්තා...antibiotics නම් හරියට වෙලාවට නොකඩවා ගන්න ඕන...අතරින් පතර කැඩි කැඩි බිව්වොත් වැඩක් නෑ..දවස් 7ක් කිව්වා ඒක උපරිම බොන්න දෙන්නේ...
    උණ ඇඟපත අමාරු වලට panadol ගත්තා..

    කැස්සට cosome expectorant syrup එක ගත්තා
    ආච්චිට නම් loratadine උදේටයි රෑටයි දුන්නා...සෙම ගතිය හොදටම වැඩි නිසා..
    මොකද සෙම පිට වෙන තරමට හොදයි..නැත්නම් නිව්මෝනියාවට වගේ එන නිසා...
    ක්රියාකාරකම්:
    දවසට අවම තුන්පාරක් හුමාලෙ ඇල්ලුවා...දෙහි කොල,කුරුදු කොල,යකිනාරං කොල,ආඩතෝඩ කොල වගේ දේවල් දාල ඇල්ලුවේ..ඒක අල්ලනකොට නහය පිච්චිලා යන්න අල්ලන්න හොද නැහැ...සියුම් ස්නායු වලට හානි වෙන්න පුලුවන් නිසා...
    හැමෝටම බැලුමක් ගානෙ දීලා දවසට දෙපාරක් විනාඩි 5ක් ඒක හොද හුස්මක් අරන් පුම්බලා ,අපාහු හුළං යවලා ,ආපහු ඒ විදියටම කරන්න කිව්වා...පොඩි ළමයින්ටත් ඒක විනෝදයක් උනා...ඒකේ අරමුණ lung exercise කරන එක
    Pulse oximeter එකක් ගෙන්නගෙන (Rs. 5500ක් උනා) හැමෝගෙම ඔක්සිජන් ප්රමාණය, heart rate එක උදේ 8ට සහ රෑ 8ට මැනලා දවස් 14 record එකක් වග්ව්ව් තියා ගත්තා...අරමුණ: කෙනෙක්ට lungs දෙකේ අවුලක් නිසා අමාරු වෙන්න යනව නම් කල් තියා දැනගෙන hospital admit කරන්න පුලුවන්..මොකද අපිට ගෙදර නිරෝධායනය වෙන්න උනේ...ඒ වගේම තමන්ගේ අමාරුකම් කියන්න තේරෙන්නේ නැති වයස් වල ළමයි, වයසක අය හිටි නිසා එහෙම කරන්න උනා... O2 saturation 94 ට වඩා අඩු වෙලා heart rate 100 ට වඩා වැඩි උනොත් අවදානම්..ඒ නිසා නිතරම ඒ ගැන අවධානයෙන් හිටියා...හදිසියක් උනොත් කතා කරන්න MOH ,PHI ගේ numbers ,සුවසැරිය 1990 numbers තියාගෙන හිටියේ...දන්න වෛද්යවරුන්ගෙන් උපදෙස් ගත්තා...ඔවුන්ට හැමදාටම ණයගැතියි..

    නිදාගන්නකොට හුස්ම ගැනීම පහසු වෙන්න මුනින් අතට හෝ ඇලයට තමා නිදා ගත්තේ..උඩුබැලි අතට ඉන්න අමාරුයි...ඒ වගේම හුස්ම ගැනීමේ වේදනාවල්,joint pain එනකොට declofenac gel (වේදනා නාශකයක්) ගාල ඒ වේදනාව තාවකාලිකව සමනය කර ගත්තා ...
    දවස් 14 නාන්න නම් ගියේ නෑ...ඒත් උණු වතුරෙන් දවල් 12 ට විතර පපුව සහ පිට නොතෙමා ඇග සෝද ගත්තා...උණු වතුරෙන් පෙගවූ රෙදි කෑල්ලකින් පපුව සහ පිට ඉක්මනින් පිරිසිදු කලා..එහෙම කලේ වතුරට නිරාවරණය වන කාලය අවම කර ගන්න...
    ඇල් වතුර අල්ලන වැඩ වලින් හැකිතාක් වැළකුණා...එහෙම කල දන්න කීප දෙනෙක්ටම අමාරු උන නිසා...
    අමාරුකමක් දැනෙන අය වැඩිපුර විවේකීව තිබ්බා...ඒ වගේම හැමදෙනාම mask දාගෙන හිටියේ ගෙදරටත්...පිඟන් කෝප්ප,tooth brush පවා වෙනම වෙන තැනක තියාගෙන තිබ්බේ..හැම වෙලේම සබන් දාලා අත් සේදුවා..
    සතෙක්ටවත් අපෙන් බෝ නොවෙන්න අපි කාල ඉතුරු වෙන කෑම වල දැම්මා...මොකද මම internet එකේ දැක්කා බළල් කුලේ සත්තුන්ට ලේසියෙන් මේක අපෙන් හැදෙන වග..

    මේ ටික අපි දැනටත් කරනවා...දවස් 14 සම්පූරණ කරනවා කියන්නේ procedure එක විතරයි...ඒත් අවදානම පහව යන්නේ නෑ...ඊට පස්සෙත් සමහර අය මැරෙනවා...පරිස්සම් නොවුනොත්..මේකේ සමහර රෝග ලක්ෂණ මාස 3-9ක් තියෙනවා කියලා WHO එකෙන් කියල තිබ්බා...ඒ කියන්නේ අවම අපි මාස 3ක් පරිස්සම් වෙන්න ඕන..
    අද අපෙ නිරෝධායනයේ 14 වෙනි දවස...ලෙඩේ හැදිලා දවස් 17යි...ඒත් තාම තෙහෙට්ටුයි...සමහර වෙලාවල් වලට හුස්ම ගන්න අමාරු වෙනවා...විශේශයෙන් රෑට...ඒත් සාපේක්ෂව ගොඩක් දුරට සුවයි...මම මේ දේවල් මෙහෙම ලියන්න හිතුවේ තව කෙනෙක්ට මේක උපකාරී වෙයි කියලා...අපට ගොඩක් අය දෙවිවරු වගේ උදව් කලා...හිත හැදුවා...ඒ හැමෝටම පිං...පුලුවන් තරම් ලෙඩ උන කෙනෙක් එක්ක හිත හැදෙන්න කතා කරන්න...මොකද මම නම් ගොඩක් මානසිකව වැටුණා මේක නිසා...මොකද ගෙදර අය වේදනාවෙන් ඉන්කොට එන බය කියල නිම කරන්න බෑ..ඒ නිසා පුලුවන් තරම් පරිස්සම් වෙන්න..ගෙදර එක්කෙනෙක් හදන් ආවම ඇති මුලු පව්ලටම ඒක හැදෙන්න....
    සියලු දෙනා සුවපත් වේවා!!

    Saumya senevirathne

    උපුටා ගැනීමක්..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    බෙටාර්ඩීන් ගාගල් එකකින් උගුර හෝදවන්න....pulse oximeter එකක් ගෙනල්ලා එක % බලන්න..... 90%<ඒක අඩු වෙනවා නම් රෝහලකට යවන්න වෙනවා.
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    හොදම දේ තමයි ටෙස්ට් එක කරන එක. බයයි බයයි කියලා ගෙදර තියගෙන හිටියට හරියන්නේ නෑනේ බන්.... ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා මචෝ....
     
    තෑන්ක්ස් බන්.
    බෙටාර්ඩීන් ගාගල් එකකින් උගුර හෝදවන්න....pulse oximeter එකක් ගෙනල්ලා එක % බලන්න..... 90%<ඒක අඩු වෙනවා නම් රෝහලකට යවන්න වෙනවා.
    හරි මචන් මම බලන්නම්. තැන්ක්ස්!
    හොදම දේ තමයි ටෙස්ට් එක කරන එක. බයයි බයයි කියලා ගෙදර තියගෙන හිටියට හරියන්නේ නෑනේ බන්.... ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා මචෝ....
    ඔව් බන් ටෙස්ට් එක නම් කරන එක හොදයි. ඒත් නැතුව තිබිල ඒක හැදුනොත් කියන බය මගෙ තියෙන්නෙ.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,889
    22,228
    113
    Kaer Morhen
    thewitcher.com
    test ek krgnd positive unoth phi t shape ekk dala gdr tygtthki beheth tika aran, api kre ehema, suwadarani beela, puluwn nn kola wagayak tynw nama mthk na, danna kenek kyai ( dodam kyl kallak tynw mthki ) e kola tikak daala washpa allnd. ethkt shape itin. wena loku dyk kre na
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    test ek krgnd positive unoth phi t shape ekk dala gdr tygtthki beheth tika aran, api kre ehema, suwadarani beela, puluwn nn kola wagayak tynw nama mthk na, danna kenek kyai ( dodam kyl kallak tynw mthki ) e kola tikak daala washpa allnd. ethkt shape itin. wena loku dyk kre na
    Hawasata yanwa machan behet ganna. Uba kiyanne yaki naaran kola wenna athi
     
    • Like
    Reactions: shenat

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    දැන් තත්වය කොහොමද..... උන තියෙනවද,...ගද සුවද තේරෙනවද..ඇගපත රිදෙනවද...
    උන හැදෙන හැම කෙනාම කොරෝනම වෙන්නෙ නැහැ...ඒත් හැමෝම ප්‍රවේසම් වෙන එක නං හොදයි..ප්‍රදානකොටම දකින්න පුලුවන් උන කැස්ස සහ හුස්ම ගැනිමෙ අපහසුතාවය. දරැනු අවස්තාවල pneumoniaවට හැරෙනව.
    අමිමට protein බහුල ආහාර විසේසයෙන් බිතිතර හොදයි. Vitamin c අඩංගු ආහාර දෙන්න. ඉක්මන් සුව ප්‍රාර්තනා කරනව...
     
    • Like
    Reactions: spunkyisii