උබට එක සැරේ ජොබ් එක නැති උනොත් මොකද කරන්නෙ?

$onny

Well-known member
  • May 21, 2012
    3,253
    4,050
    113
    Sirawata aniwa 6 month expenses thiyenna ona.
    Math dan 6 month expenses save karanna 1 year idan full try ekek denawa.
    Tikak save karama viyadam karanna hithena ekathama lokuma awla. Anith eka dan viyadamath hena saraine.
    Dan maseta kanna light bill gewannath patta ganak yanawane.Anika wifeuth job eken ain wela.:(

    anith eke side income ekak hadaganna ona.Akatath try karanawa.
    Athakota job eka nathi unath aluthen patan ganna deyak ne .
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    savings natiwa anatha welanam mulinma wahane wikunala dala eken lease eka settle karala, itiri tika consume karanawa job ekak hoyagannakan :)

    oya wage level ekakata yanna kamati nathi nisa emergency saving ekak hadagena yanawa kela unith 3-6months survive wenna
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,738
    4,815
    113
    එලකිරි හන්දිය
    මට නම් බෆර් එකක් තියෙනවා. ඒ නිසා ඒවයින් මාස තුනක් ඇදගෙන යනවා. ඒ කාලේ ඇතුලත ජොබ් එකක් හොයාගන්නවා.

    ගොඩක් මිනිස්සු කරන්නේ නැත්තෙම ඕකයි. හම්බවෙන පඩිය ඒ මාසේම වියදම් කරලා ඉවර කරලා දානවා. අඩුම ගානේ පඩියක් ගත්තහම රුපියල් 5000ක් වත් ඉතුරු කරන්න පුරුදු වෙන්න ඕන.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,834
    13,669
    113
    🤍
    මට නම් බෆර් එකක් තියෙනවා. ඒ නිසා ඒවයින් මාස තුනක් ඇදගෙන යනවා. ඒ කාලේ ඇතුලත ජොබ් එකක් හොයාගන්නවා.

    ගොඩක් මිනිස්සු කරන්නේ නැත්තෙම ඕකයි. හම්බවෙන පඩිය ඒ මාසේම වියදම් කරලා ඉවර කරලා දානවා. අඩුම ගානේ පඩියක් ගත්තහම රුපියල් 5000ක් වත් ඉතුරු කරන්න පුරුදු වෙන්න ඕන.
    aliexpress eken kaali gennawa ekenuth :angry:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    සල්ලි තියන කාලේ රත්තරන් වල හරි ඉඩමකට හරි ටිකක් ආයෝජනය කරන්න ඕන
     
    • Love
    • Like
    Reactions: vibhashana and NRTG

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    have enough savings for 3 months. and I will get 3 months salary + social security if I lose the job.
    already looking for a new and cheaper place to live and a job with a higher salary so that I can save more. gonna save up 6 months worth of expenses and then start investing the rest. I've cut most of my unnecessary expenses and have no debts
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මට නම් මේ විදියට තව අවුරුදු පහක් ජොබ් එකක් නැතිව ඉන්න පුලුවන්.
    එක පාරක් මාසෙන් නෝටිස් දීල මම හිටපු කම්පැනි එක පාශලි ක්ලෝස් ඩවුන් කලා.
    හරියටම් මාසෙන් මම වෙන ජොබ් දෙකක් හොයාගත්ත.
    කලින් එකේ ලාස්ට් ඩේ ට පස්සෙ දවසෙම අනික් එකට ගිය. කලින් එකෙන් මිලියනේකට වඩා වන්දියකුත් ගත්ත. ලොල්
     

    ASR

    Active member
  • Feb 21, 2007
    745
    247
    43
    ජොබ් එකෙන් ලැබෙන පඩියට වඩා වැඩි ගානක් සයිඩ් ඉන්කම් තියෙනව. ඉරිද සෙනසුරාද ගෙදර ඉන්න දවසට ලොකු මහන්සියක් නැතිව වතුපිටි, බිස්නස් වගේ ඒවගෙන් ජොබ් එකෙන් සතියට හොයන ගාන හොයනව. හැමෝටම එහෙම ආදායම් මාර් ග නෑනෙ. එහෙම දැනට සයිඩ් ඉන්කම් නෑ කියල ගත්තොත් වාහනේ හයර් කරන්න, පොඩි ගානකින් කරන්න පුලුවන් වෙන බයි ඇන්ඩ් සෙලින් බිස්නස්, ෆ්‍රී ලාන්ස් වැඩ වගේ ඔප්ෂන් ගොඩක් තියෙනව. තැඹිලි ඉත්තක් කපල පාර අයිනෙ තියං හිටියත් දවසෙ ගාන හොයාගන්න පුළුවන්.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,385
    4,610
    113
    දැන් ඔය කම්පැනිය අකුලගෙන යනකොටත් අඩුම සේවකයන්ගෙ මාස 3ක පඩි වත් දෙන්න ඕන නේද? අනික කම්පැනියක පර්මනන්ට් employee කෙනෙක්ව එහෙම කම්පැනියට ලේසියෙන් අයින් කරන්න බෑ මම දන්න විදිහට.
    kamkaru neethi wenas wela tiyanwa man dakka. FB eke habai dala tibbe.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    මාස් පඩි ගන්න එකෙක්ට වෙන්න පුලුවන් කැරිම වැඩක් තමා ඕක.

    මටත් ඕක උනා 2013 වල. තාම ඩිග්‍රිය ඉවර නෙ එතකොට. වැඩ කරපු කම්පැනිය වැහුනා,

    අමෙරිකන් එකෙක් ඉන්වෙස්ට් කරපු ස්ටාර්ටප් එකක්, ෆ්‍රෙන්ච් එකෙක් හිටියෙ මැනේජර්, පට්ට හොරෙක්. ඌ ෆන්ඩ්ස් ටිකට කෙලවල අයින් උනා.

    ජොබ් නැතුව උන්න මාස 3ක් වගෙ. ඒ කාලෙ දිව්වෙ ඉතුරු කරගත්ත 40000 කින්. එතකොට බත් එහෙකුත් 75-80ක් වගෙ. ගෙදරට කිව්වෙත් නෑ, දුකයි, ලැජ්ජයි වගෙ.

    පස්සෙ ජොබක් සෙට් උන. හැබැයි අරක ඔලුවට වැදුන.
    දැනුත් අවුරුද්දක් කන්න සල්ලි වෙනම තියනාව. මලාට හොල්ලන්නෙ නෑ. මොනම ඉන්වෙස්ට්මන්ට් එහෙකටවත්.

    ඉස්සරහට තව business වැහෙයි කියල හිතනව. ඔනම ෆීල්ඩ් එහෙක නාකි ඉන්නවා, ෆ්‍රෙශ් එවුන් ඉන්නව. මැද එවුන් නෑ.ඒකයි අවුල.

    උබලත් වාහන, ගෙවල්, හදන්න කලින් මාස 3 කටවත් සල්ල්ලි ටිකක් තියාගනිල්ල

    Tough times ahead boys 😒
    අය්යේ Bank account එක pm කරා. ඔයාට අවුරුද්දක් කන්න සල්ලි තියන එකේ මට අද චීස් කොත්තුවක් කන්න ආදාරයක් කරන්න. 😘🙏
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    අය්යේ Bank account එක pm කරා. ඔයාට අවුරුද්දක් කන්න සල්ලි තියන එකේ මට අද චීස් කොත්තුවක් කන්න ආදාරයක් කරන්න. 😘🙏
    OTP ekath yawanna
     
    • Haha
    Reactions: Kolama and NRTG