උබට තියන ස්කිල්ස් මොනවද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,625
    13,268
    113
    🤍
    Mata

    Content Creation ( Video editing)
    Audio Editing
    Web Development
    SEO

    Aluthen igenganna hoda Skills , Habits monawada follow krnne?

    mama consistency train krnw ..

    Books 10k auruddkata kiyawn nathuwa eka book ekak kiyawala eka apply krl weda ganna habit eka purudu wenw

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,515
    9,009
    113
    Mata

    Content Creation ( Video editing)
    Audio Editing
    Web Development
    SEO

    Aluthen igenganna hoda Skills , Habits monawada follow krnne?

    mama consistency train krnw ..

    Books 10k auruddkata kiyawn nathuwa eka book ekak kiyawala eka apply krl weda ganna habit eka purudu wenw
    ✊💦
     
    • Like
    Reactions: Psiko and PoweruseR

    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    Mata

    Content Creation ( Video editing)
    Audio Editing
    Web Development
    SEO

    Aluthen igenganna hoda Skills , Habits monawada follow krnne?

    mama consistency train krnw ..

    Books 10k auruddkata kiyawn nathuwa eka book ekak kiyawala eka apply krl weda ganna habit eka purudu wenw

    හොදට බොරු කියන්න පුලුවන්
     
    • Like
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    චිත්‍ර අදින්න පුලුවන් උනාට කවුරු හරි වද දීල අන්ද්වගත්තොත් ඇරෙන්න අදින්නෙ නෑ. ඒක ඊලග ආත්මෙ වෙද්දි නැති වෙලා යයි ද දන්නෙ නෑ. කවි ලියන එකත් එහෙමයි. අවුරුදු දෙක තුනකට සැරයක් තමයි ඕව කරන්නෙ හිතුනොත්.

    හැන්ඩි වැඩ ගොවිතැන් ඔන්න ඔව්ව් ටිකක් පුලුවන්. ඒවට ආසයි.

    වෙන ස්කිල්ස් ඉගන ගන්න පුලුවන්කම තිබ්බත් ඉගන ගත්තෙ නෑ. IT පැත්ත එහෙම. වෙලාවකට ඒක අඩුවක් කියලා හිතෙනව
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,479
    113
    New Zealand
    shaky-hand.gif
     
    • Haha
    Reactions: Psiko

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    මටත් කියල දෙන්නකෝ කරන විදිය
    උබ භෞතික තලයෙන් එළිය access කරන්න පුලුවන් ගාණට උබේ හිත නිදහස් කරගනින් මුලින්ම.. උබව දැන් program කරල තියෙන්නෙ..ඒක ඇතුළෙ ඉද්දි ඕව තේරෙන් නෑ.. උබටම ඒක දැනෙනවා කවුරුත් කියල දෙන්න ඕනෙ නෑ.. උබ වසර බිලියන ගාණක ශක්ති පරිවර්තනයක ප්‍රතිපලයක්.. නිකන් සරල ජීවියෙක් නෙමෙයි.. උබට access කරන්න පුලුවන් දේවල් අසීමිතයි.
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,617
    1,531
    113
    Mata

    Content Creation ( Video editing)
    Audio Editing
    Web Development
    SEO

    Aluthen igenganna hoda Skills , Habits monawada follow krnne?

    mama consistency train krnw ..

    Books 10k auruddkata kiyawn nathuwa eka book ekak kiyawala eka apply krl weda ganna habit eka purudu wenw
    වයසත් කියාගෙන යමු 😌
     
    • Like
    • Wow
    Reactions: NRTG and Psiko

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මට පුලුවන් ලොකු ගස්වලින් ශක්තිය අවශෝශනය කරගන්න. ඒක උබලට කිව්වට තේරෙන එකක් නෑ. ගුප්ත ලෝකය
    මට පුළුවන් ලොකු ගස් වලින් වගේම පොඩි ගස් වලිනුත් ශක්තිය අවශෝෂණය කරගන්න. ගස්වල ගෙඩි, මල්, කොළ අමුවෙන් හරි උයල හරි කෑවම ඒවායේ තැන්පත් වෙලා තියන ශක්තිය ඇඟට එනවා. ආහාර දාම කියන්නේ එක තමයි. :ROFLMAO:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    රටේ වෙදා වගේ, අතේ පයේ වැඩ හැම එකක්ම ටික ටික හරි දන්නව... බෑ කියල එකක් නෑ.
    නිර්මාණ වැඩ, ඉලෙක්ට්‍රිකල් වැඩ, ඔටෝමොබයිල්, යකඩ වැඩ, වගේ හැම දේකින්ම මොකක් හරි ගේමක් ගහගන්න පුලුවන්...
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,729
    2,847
    113
    colombo
    රටේ වෙදා වගේ, අතේ පයේ වැඩ හැම එකක්ම ටික ටික හරි දන්නව... බෑ කියල එකක් නෑ.
    නිර්මාණ වැඩ, ඉලෙක්ට්‍රිකල් වැඩ, ඔටෝමොබයිල්, යකඩ වැඩ, වගේ හැම දේකින්ම මොකක් හරි ගේමක් ගහගන්න පුලුවන්...
    ube adhayam maarge mokadda