උබට තියන ස්කිල්ස් මොනවද?

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මොකක් හරි සබ්ජෙට් එකකට ආස වෙලා ඒක ඉගෙනගන්න ඕනේ කියල මුළු youtube එකේ වීඩිඕ ඔක්කොම download කරන එක තමයි .අන්තිමට ඉගෙනගත්තු ලබ්බකුත් නෑ ඩේට ටිකට කෙල උණු එක විතරයි .පස්සේ හිතෙනවා ඒ data ටිකෙන් වැලක් බැලුවනම් ඉවරයි කියල
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,515
    9,009
    113
    මොකක් හරි සබ්ජෙට් එකකට ආස වෙලා ඒක ඉගෙනගන්න ඕනේ කියල මුළු youtube එකේ වීඩිඕ ඔක්කොම download කරන එක තමයි .අන්තිමට ඉගෙනගත්තු ලබ්බකුත් නෑ ඩේට ටිකට කෙල උණු එක විතරයි .පස්සේ හිතෙනවා ඒ data ටිකෙන් වැලක් බැලුවනම් ඉවරයි කියල
    att bn
     
    • Like
    Reactions: NRTG and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,625
    13,268
    113
    🤍
    හොදට බොරු කියන්න පුලුවන්
    nab ekatha purudu wenwawa ... barima ekak
    මොකක් හරි සබ්ජෙට් එකකට ආස වෙලා ඒක ඉගෙනගන්න ඕනේ කියල මුළු youtube එකේ වීඩිඕ ඔක්කොම download කරන එක තමයි .අන්තිමට ඉගෙනගත්තු ලබ්බකුත් නෑ ඩේට ටිකට කෙල උණු එක විතරයි .පස්සේ හිතෙනවා ඒ data ටිකෙන් වැලක් බැලුවනම් ඉවරයි කියල
    malu bana subject eka daapan..

    malu bannanm kottakata nulak bendala wewata ghin maalu banna one .... igengenm hriyn nh theory ///
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රටේ වෙදා වගේ, අතේ පයේ වැඩ හැම එකක්ම ටික ටික හරි දන්නව... බෑ කියල එකක් නෑ.
    නිර්මාණ වැඩ, ඉලෙක්ට්‍රිකල් වැඩ, ඔටෝමොබයිල්, යකඩ වැඩ, වගේ හැම දේකින්ම මොකක් හරි ගේමක් ගහගන්න පුලුවන්...

    @PHBhagya in action

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    මොකක් හරි සබ්ජෙට් එකකට ආස වෙලා ඒක ඉගෙනගන්න ඕනේ කියල මුළු youtube එකේ වීඩිඕ ඔක්කොම download කරන එක තමයි .අන්තිමට ඉගෙනගත්තු ලබ්බකුත් නෑ ඩේට ටිකට කෙල උණු එක විතරයි .පස්සේ හිතෙනවා ඒ data ටිකෙන් වැලක් බැලුවනම් ඉවරයි කියල
    sira kathawa 😂
     
    • Haha
    Reactions: NRTG and Psiko

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    මොකක් හරි සබ්ජෙට් එකකට ආස වෙලා ඒක ඉගෙනගන්න ඕනේ කියල මුළු youtube එකේ වීඩිඕ ඔක්කොම download කරන එක තමයි .අන්තිමට ඉගෙනගත්තු ලබ්බකුත් නෑ ඩේට ටිකට කෙල උණු එක විතරයි .පස්සේ හිතෙනවා ඒ data ටිකෙන් වැලක් බැලුවනම් ඉවරයි කියල

    මොකක් හරි සබ්ජෙට් එකකට ආස වෙලා ඒක ඉගෙනගන්න ඕනේ කියල මුළු youtube එකේ වීඩිඕ ඔක්කොම download කරන එක තමයි .අන්තිමට ඉගෙනගත්තු ලබ්බකුත් නෑ ඩේට ටිකට කෙල උණු එක විතරයි .පස්සේ හිතෙනවා ඒ data ටිකෙන් වැලක් බැලුවනම් ඉවරයි කියල
    මගෙත් මේ පුරුද්ද නම් තියෙනවා 😁
     
    • Like
    Reactions: NRTG

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,625
    13,268
    113
    🤍
    මගෙත් මේ පුරුද්ද නම් තියෙනවා 😁
    Tutorial Thanhawa bn .. matath tiynw dan hebai godak banne ne..

    Tutorial 10k balala mokut nork inwt wada eka tutrial ekk balala eka project godakata apply krnw dn .
     
    • Like
    Reactions: NRTG

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    වාහනේ එක දූවිලි බින්දුවක්, ඇඟිලි පාරක් නැතිවෙන්න ක්ලීන් කරල වැක්ස් කරන එක, interior, exterior දෙකම... වරුවකට වඩා කාලෙ කැවෙනව :(
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,625
    13,268
    113
    🤍
    වාහනේ එක දූවිලි බින්දුවක්, ඇඟිලි පාරක් නැතිවෙන්න ක්ලීන් කරල වැක්ස් කරන එක, interior, exterior දෙකම... වරුවකට වඩා කාලෙ කැවෙනව :(
    Ehnm ube slliwlin wahne aran tynne .. ela cuddah
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Fast learning කරන්න පුළුවන් ඉස්සර නම්, දැන් don't care ජීවත් වෙන නිසා Fast learning නම් අඩු වෙලා. Fast learning සෑහෙන උදව් උනා ඒ කාලේ මගේ ජොබ් එකේ තැනක් හදාගන්න, task 60ක් 70ක් කරන්න දෙනවා සමහර ඒවා කරන්න එවලේ on site කරන්න demonstration එක දෙනවා විතරයි.

    Logical thinking තියනවා.
    Self learning තියනවා, අතපත ගාලා ඉගෙනගන්න කරන්න පුළුවන්

    තමන් කරන ජොබ් වලට අදාළව දේවල් තමයි ගොඩක් දෙනා skill development කියලා කරන්නේ, එහෙම නෙමෙයි වැදගත් වෙන්නේ පොළවේ පය ගහල අනිත් උන් ගේ බයිලා tolerate කරගෙන කරට කර ජීවත් වෙන්න උවමනා කරන දේවල් develop කරගන්න එක. ජොබ් වල ලොකු ලොකු පුටුවල රඟනවා අච්චර skill මෙච්චර skill කියලා, සමාජෙට බැස්සම තටමනව අනිත් උන් එක්ක ඔලුව ගහගෙන කරට කර ඉන්න බැරි උනාම.