උබත් මේ සාපයේ මල්වට්ටියට අත ගහපු කෙනෙක්ද

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    186480942_5410628125645819_8822705260205292028_n.jpg
     
    • Haha
    Reactions: kasun090354t

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මුලදිම පුතානෝ දිනයි කියල බයේ මේ යකාට චන්දේ දෙන්න හිටියේ. කැම්පේන් එක ඉස්සරහට යද්දී, කියන කතා සහ හැසිරීමෙන් තේරුනා දෙන්නම එකයි කියලා.

    ක නිසා මේ සාපෙට කර ගැහුවේ නෑ.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මම නම් එකෙන්ම ගෝටා සර්ගේ පැත්තේ.. සිංහල මිනිස්සු ඉන්න ඕනත් සර්ගේ පැත්තේ.. රාජපක්ෂ"වරු" කවදාවත් අයහපතක් කරන්නේ නැහැ..