උබත් මේ සාපයේ මල්වට්ටියට අත ගහපු කෙනෙක්ද
Tyrion Lannister Well-known member Aug 20, 2012 3,293 5,749 113 King's Landing May 20, 2021 #2 මුලදිම පුතානෝ දිනයි කියල බයේ මේ යකාට චන්දේ දෙන්න හිටියේ. කැම්පේන් එක ඉස්සරහට යද්දී, කියන කතා සහ හැසිරීමෙන් තේරුනා දෙන්නම එකයි කියලා. ඒක නිසා මේ සාපෙට කර ගැහුවේ නෑ.
මුලදිම පුතානෝ දිනයි කියල බයේ මේ යකාට චන්දේ දෙන්න හිටියේ. කැම්පේන් එක ඉස්සරහට යද්දී, කියන කතා සහ හැසිරීමෙන් තේරුනා දෙන්නම එකයි කියලා. ඒක නිසා මේ සාපෙට කර ගැහුවේ නෑ.
kasun090354t Well-known member Aug 21, 2011 24,311 36,413 113 කෑගල්ල May 20, 2021 #3 හොදම වැඩේ බොරු බේගල් කෙලින්නේ කියලා දැන දැනම කෙලවගත්තට. දැන් එයි කවුද හොද කියලා කියාගෙන. Reactions: hodakolla, xVOLDYx and Battery Podda
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 11 කටුකරෝලගම May 20, 2021 #4 පාර්ලිමේන්තුවේ හැම චන්දෙකටම වගේ ඕක කියනවනෙ දේසද්රෝහියෝ අඳුරගෙන ඉවර නෑ තාම Reactions: xVOLDYx, FFAlpha and dodangodarohan
Battery Podda Well-known member Nov 29, 2018 3,865 3,212 113 May 20, 2021 #5 මම නම් එකෙන්ම ගෝටා සර්ගේ පැත්තේ.. සිංහල මිනිස්සු ඉන්න ඕනත් සර්ගේ පැත්තේ.. රාජපක්ෂ"වරු" කවදාවත් අයහපතක් කරන්නේ නැහැ.. Reactions: hodakolla, Tyrion Lannister, xVOLDYx and 2 others
මම නම් එකෙන්ම ගෝටා සර්ගේ පැත්තේ.. සිංහල මිනිස්සු ඉන්න ඕනත් සර්ගේ පැත්තේ.. රාජපක්ෂ"වරු" කවදාවත් අයහපතක් කරන්නේ නැහැ..
ElaBaba Well-known member Jun 8, 2018 7,225 10,889 113 NWP May 20, 2021 #6 අපි නම් හැමදාමත් සුවා-දීනයි. බලන්නෙත් සුවාදීන රූපවාහිනිය..... Reactions: hodakolla, nkt, Honda.putha and 2 others