උබන්ටුවා flash එකෙන් දුවමු!!!!

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,336
    3,126
    113
    6°54′N 79°54′E
    උබන්ටුවා flash එකෙන් දුවමු!!!!

    UbuntuFlashDrive2.jpg

    උබන්ටු එක අපිට ලෙසියෙන් down කරලා cd එකකට දාලා run පුලුවන්,එත් එහෙම නොකර ඔයගෙ flash එකට උබන්ටුව දාලා run කරන්න කැමතිද?:lol:(කැමති නැති උනත් කමක් නැ:P)
    .මෙකේ වාසිය තමය් අපි කරන වැඩ ගොඩක් දුරට save කරන්න පුලුවන් විම:):):):):)

    ඔනි දෙවල්.......................................


    • Universal USB Installer
    • උබන්ටු iso එකක්,නැත්නම් down කරගමු:yes:
    • flash drive (<1gb)
    capture1ix.jpg


    capture2re.jpg


    කරන වැඩ save කරගන්න ඔන නම්

    capture3zu.jpg


    iyyl71jiocn1vzsy7m1.png

    දැන් flash එකෙන් boot කරන්න:lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: chathu_ac