උබලගෙත් මෙහෙම වෙනවද ?
මචන් මට පොඩි ප්රශ්නයක් මේ ලගදී ඉදන් Elakiri site එකට යන්න බැ ගොඩක් වෙලා load වේවි තියනවා මගේ data ඉවරත් නැ තව තව site වලට යන්නත් බැ ගොඩක් වෙලා load වේවි තියනවා මම use කරන්නේ SLT megaline එකක් එක පාරක් උන්ට call කලාම දැන් හරි කියල කියනවා එත් වෙනසක් නැ උබලගේත් එහෙම වෙනවද බන්