උබලගෙත් මෙහෙම වෙනවද ?

chanaka

Well-known member
  • May 4, 2006
    3,206
    757
    113
    උබලගෙත් මෙහෙම වෙනවද ?

    මචන් මට පොඩි ප්‍රශ්නයක් මේ ලගදී ඉදන් Elakiri site එකට යන්න බැ ගොඩක් වෙලා load වේවි තියනවා මගේ data ඉවරත් නැ තව තව site වලට යන්නත් බැ ගොඩක් වෙලා load වේවි තියනවා මම use කරන්නේ SLT megaline එකක් එක පාරක් උන්ට call කලාම දැන් හරි කියල කියනවා එත් වෙනසක් නැ උබලගේත් එහෙම වෙනවද බන් :confused::confused::(:(
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,206
    757
    113
    මම හිතුවේ මගේ අවුලක් කියලා එපා වෙනවා wesite එන්නේ නැති උනාම මේකේ එකෙක් හිටිය නේද SLT එකේ ප්‍රශ්න තියනවනම් කියන්න කියලා දල තිබ්බ කෝ උ :angry::angry::angry:
     

    Isonnaya

    Banned
    telicon lage awlak
    justin_bieber_naked_nude_fake_2010.jpg