උබලගෙන් මම මේ අහන්නේ සිරාවටම (2020)

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
උබලගෙන් මම මේ අහන්නේ සිරාවටම (2020)

ගොටාබය ඉල්ලුවොත් දිනන එක සහතිකයි.. එකේ තර්කයක් නැහැ. යුඇන්පී උන් මොනා කිව්වත් උන්ට දාන්න තරම් ශක්තිමත් එකෙක් නැහැ ගෝටට චැලේන්ජ් එකක් දෙන්න. හැබැයි මෙන්න මේ ප්‍රශ්නේ උබලා කල්පනා කලාද? දැනට ගෝටා හැරෙන්න වෙන කිසිම කෙනෙක් ස්වාදීනව මේ ගෝටගේ සිටිසන්ශිප් රිවොක් කරපු (දිනොයුන්ස්) ලෙටර් එක දැකලා නැහැ. ඇමෙරිකන් එම්බසිය මේක ගැන කියලත් නැහැ. අපි හිතමුකෝ, ජනවාරිවල ගෝටා දින්නා කියලා. ඊට පස්සේ ඇමෙරිකාවේ උන් ගෝටව නටවන්න ගත්තොත් උබලා මොකද කරන්නේ. පැහැදිලිවම යුඇස් හිතවාදී නොවුනොත් උන්ට කියන්න පුළුවන් ගෝටා තමන්ගේ පුරවැසියෙක්, එහෙම අයින් කිරීමක් 2019දී නොවුනා කියලා. එහෙම උනොත් ලංකාවේ ඕනා එකෙකුට සිවිල් උසාවියේ නඩුවක් දම්මකි ගීතට වෙච්ච දේම ගෝටට කරන්න කියලා. අන්න එදාට ලංකාවේ අනාගතේ මොකක්ද?
 
  • Like
Reactions: Identity

bball

Well-known member
  • Jul 30, 2019
    579
    356
    63
    Gota ge citizenship awlk wena ekak ne. But mata thama sure ne bn dinai da kiyala. Muslim, Tamil votes wala impact ekak thiyanawa. Ekama de magadi Sajith karaya amu gon kathawak kiyala chanda wana kara ganie kiyana eka thamayi.
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Gota ge citizenship awlk wena ekak ne. But mata thama sure ne bn dinai da kiyala. Muslim, Tamil votes wala impact ekak thiyanawa. Ekama de magadi Sajith karaya amu gon kathawak kiyala chanda wana kara ganie kiyana eka thamayi.
    ඉල්ලුවොත් නම් දිනනවා බන් එකේ සැකයක් නැහැ. මේ පාර ගෝටට බොක්කේ සප් එක දෙන්නේ යුඇස් උන්. උන්ට ඕනා හොදම ජොකියා සහ රටේ ජනතාව ඉල්ලන කෙනා දෙන්නම එකෙක්. ආයේ උන්ට මේ පාර කැම්පේන් එකක් කරන්න දෙයක් නැහැ. යුඇන්පී උන් ලොස්ට් වෙලා ඉන්නේ අන්න ඒ නිසයි. මේ පාර යුඇස් බැක් කරන්නේ නැහැනේ.
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    පුරවැසිකම දීම හෝ ආපසු ගැනීමේ පුර්ණ බලතලය තියෙන්නේ රටක ආණ්ඩුවට. සමහර රටවල නම් ජනාදුපති/රජ කියන පුදගලයාගේ කැමැත්තට පුළුවන්. යුඇස්, මාලදිවයින් වගේ රටවලට කෙලින්ම පුළුවන් රටේ නායකයට පුරවැසිකම දෙන්න හෝ ආපසු ගන්න. සමහර ත්‍රස්තවාදී නායකයෝ වෙන රටවලදී අල්ලා ගත්තම යුඇස් උන් එක දවසෙන් සිටිසන් දීලා ගොන්ටනමෝ බන්දනාගාරේට අරන් ගිය අවස්ථා තියනවා ඒකා යුඇස් එකෙක් කියලා. එහෙම රටක පුරවැසියෙක්, කලාපයේ ආර්ථික නාවික කේන්ද්‍රස්ථානයක ජනාදිපති වෙන එක යුඇස් උන්ට කියලවත් කරගන්න බැරි වැඩක්. ඉරාකේ, ඇෆ්ගනිස්තානේ උනේ යුඇස් හිතවාදී එකාට රටේ මිනිස්සු කැමති නැති එක. දැන් ලංකාවේ වෙන්නේ රටේ මිනිස්සු ඉල්ලන්නෙට්, යුඇස් උන්ට ගෙන්න ඕනා කරන්නෙත් එකම පුද්ගලයෙක්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පෙරියසාමි---
    Renamed--
    battery podda---
    Honda Malli---
    Aravinda28 ---
    Data Pissa

    යකෝ තව fake කීයක් තියනවද ?
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    යුඇස් උන්ට මේ ලංකාවේ උන්ට වගේ යුඇන්පිද ශ්‍රීලන්කාද කියලා නැහැ... උන්ගේ වැඩේ කෙරෙන එකෙක් එනවනම් උව බැක් කරනවා. පහුගිය ටිකේ ටිප්ලිට්ස් මැදමුලනේ සංචාර කලේ මහින්ද බෙහෙත් බොනවද, පෙෂර් අඩුයිද? වෙලාවට කනවද බොනවද බලන්න නෙමෙයිනේ.. මේ ඔක්කොම එකම නාට්‍යක කොටස්. සිරිසේන එක්ස්පයර්.. රනිල් ඉන්වලිඩ්.. දැන් හොදම ජොකියා ඉන්නේ 2015ට කලින් ඇන්ටි යුඇස් පොලිසිවල හිටපු උන්.. කාලෙන් කාලෙට ඔය ගේම යුඇස් උන් ගහනවා. සදාකල් හතුරොත් නැහැ මිතුරොත් නැහැ උන්ට.
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Dual Citizenship thiyanam illanna baha. ethakota oya logic eka adala naha
    දැනට කැන්ඩිඩෙට් කියනවනේ එහෙම නැහැ කියලා. මේක කුවෙක්ෂන් කරන්න ඕනා මිනිස්සු කුවෙක්ෂන් කරන්නේ නැහැ.. දැන් මේක කුවෙක්ෂන් නොකර ජනාදිපති උනාම මේක කුවෙක්ෂන් කරන එක ප්‍රයෝගිකව විපක්ෂේටත් වාසියි, යුඇස් උන්ටත් වාසියි.. ලෙවරේජ් එකක් තියෙන්නේ මේ ඩොකියුමන්ට් එකෙන් දැන් නෙමෙයි, ජනාදිපති උනාට පස්සේ.. රනිල් උනත් මේ සිද්දියේදී ඉන්නේ කට පුක වහගෙන, එකත් යුඇස් උන්ගේ සැලැස්මේ කොටසක් නිසා. බාගේ වෙලාවට රනිල්ම කියන්න බැරි නැහැ මේ ඩොකියුමන්ට් එක ආණ්ඩුව පිලිගන්නවා කියලා. පස්සේ කියයි එක කුට ලේකනයක් කියලා ගෝටා ජනාදිපති උනාට පස්සේ./.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Gota ge citizenship awlk wena ekak ne. But mata thama sure ne bn dinai da kiyala. Muslim, Tamil votes wala impact ekak thiyanawa. Ekama de magadi Sajith karaya amu gon kathawak kiyala chanda wana kara ganie kiyana eka thamayi.

    citizenship eka awulak wenne naha kiyanne kohomada??
    US citizenship eka thiyagena chande illanna baha,
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    වහලුන්ට සිටිසන්ශිප් ඒක අදාලම නැත. බහුතරය ඔය මොකක්ද කියල දන්නෙවත් නෑ.

    if(height>160)
    job=security;
    else
    job=labour;
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    avatar571922_3.gif

    meka patta ban
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,153
    34,750
    113
    රට බේරාගන්න ඕන නම් නාගාට දීපල්ලා. ගෝටාට දුන්නත් ලෝක පූජිතයට දුන්නත් රට විනාශයි ආයේ දෙක්ක නෑ.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ගොටාබය ඉල්ලුවොත් දිනන එක සහතිකයි.. එකේ තර්කයක් නැහැ. යුඇන්පී උන් මොනා කිව්වත් උන්ට දාන්න තරම් ශක්තිමත් එකෙක් නැහැ ගෝටට චැලේන්ජ් එකක් දෙන්න. හැබැයි මෙන්න මේ ප්‍රශ්නේ උබලා කල්පනා කලාද? දැනට ගෝටා හැරෙන්න වෙන කිසිම කෙනෙක් ස්වාදීනව මේ ගෝටගේ සිටිසන්ශිප් රිවොක් කරපු (දිනොයුන්ස්) ලෙටර් එක දැකලා නැහැ. ඇමෙරිකන් එම්බසිය මේක ගැන කියලත් නැහැ. අපි හිතමුකෝ, ජනවාරිවල ගෝටා දින්නා කියලා. ඊට පස්සේ ඇමෙරිකාවේ උන් ගෝටව නටවන්න ගත්තොත් උබලා මොකද කරන්නේ. පැහැදිලිවම යුඇස් හිතවාදී නොවුනොත් උන්ට කියන්න පුළුවන් ගෝටා තමන්ගේ පුරවැසියෙක්, එහෙම අයින් කිරීමක් 2019දී නොවුනා කියලා. එහෙම උනොත් ලංකාවේ ඕනා එකෙකුට සිවිල් උසාවියේ නඩුවක් දම්මකි ගීතට වෙච්ච දේම ගෝටට කරන්න කියලා. අන්න එදාට ලංකාවේ අනාගතේ මොකක්ද?

    ලංකාවේ මැතිවරණ කොමසාරිස් පිළිගත් නාම යෝජනාවක්නම් සහ ඒ අනූව මැතිවරනය අවසන් නම් ජයගත් පුද්ගලයාගේ අතීතයට නඩු දමන්න බැහැ. සාමාන්‍ය දැනීම
     
    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    :baffled::baffled::baffled::baffled:අනේ මන්ද බන් ඔලුව කැක්කුමයි....කාටද දෙන්නේ බන්...අපේ පොඩි උන්ට ඉන්න රටක් නැතිවෙයිද...අපි නම් අද හෙට මැරිල යයි...ගෝඨා ආවත් මෛත්‍රීට වගේ බලයක් නෑ නේද...අපහු මහ මැතිවරණෙකින් මහින්ද අගමැති වෙලා පරණ සෙල්ලම් ටිකම දායි හොරු ටික ළං කරගෙන...ගෝඨා ට වැඩක් කරන්න නම් විධායක බලය අත්‍යාවශ්‍යයි...18 ආපහු සංශෝධනය කරන්න ගෝඨාට පාර්ලිමේන්තු බහුතරය අවශ්‍යයි නේද....මහින්ද ඒකට ඉඩ දෙයිද....නාම මාත්‍රික අගමැති කෙනෙක් වෙලා මහින්ද ඉන්නෙ නෑ...රත්නසිරි වික්‍රමනායක ල වගේ...ඒ මදිවට කල්පනා කරන්න යුඑස් පුකකුත් ඇවිත්.....:angry::angry::angry:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    ලංකාවේ මැතිවරණ කොමසාරිස් පිළිගත් නාම යෝජනාවක්නම් සහ ඒ අනූව මැතිවරනය අවසන් නම් ජයගත් පුද්ගලයාගේ අතීතයට නඩු දමන්න බැහැ. සාමාන්‍ය දැනීම

    914.jpg
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    US Citizenship එක අයින් කරල නැත්නම් කවදාවත් ගෝඨා election එකට එනවා කියල කියන්නේ නෑ . ලිස්ට් වල නම නැත්තේ තාම එන්නේ මැයි , ජුනි මාසවල ලිස්ට් . එයාලට officially inform කරනවා US ආණ්ඩුවෙන් අදාල පුද්ගලයා citizenship එකෙන් අයින් කලා කියලා . ඒ confirmation එකත් එක්ක තමයි මෙයාලගේ propaganda පටන්ගත්තේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    US Citizenship එක අයින් කරල නැත්නම් කවදාවත් ගෝඨා election එකට එනවා කියල කියන්නේ නෑ . ලිස්ට් වල නම නැත්තේ තාම එන්නේ මැයි , ජුනි මාසවල ලිස්ට් . එයාලට officially inform කරනවා US ආණ්ඩුවෙන් අදාල පුද්ගලයා citizenship එකෙන් අයින් කලා කියලා . ඒ confirmation එකත් එක්ක තමයි මෙයාලගේ propaganda පටන්ගත්තේ

    rajapakshala kawada kelin neethiyata weda kare?
    boruwak karanne US citizenship eka cancel kara kiyala,
    ehema cancel karanam pennanna kiyapanko original eka, nikan nondi nowi, kelin weda karanna kiyapan

    anika anna hora ID, Passport aran thiyenne kiyala wimarshanaya karanna kiyala,

    mama kisisma pakshayakata naha, onenam anith thread wala replies balapan