උබලගෙන් මම මේ අහන්නේ සිරාවටම (2020)

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    rajapakshala kawada kelin neethiyata weda kare?
    boruwak karanne US citizenship eka cancel kara kiyala,
    ehema cancel karanam pennanna kiyapanko original eka, nikan nondi nowi, kelin weda karanna kiyapan

    anika anna hora ID, Passport aran thiyenne kiyala wimarshanaya karanna kiyala,

    mama kisisma pakshayakata naha, onenam anith thread wala replies balapan

    එකම දේ මචන් අපිට පුළුවන් කරපු දේවල් දකින්න ..නොදකින දේවල් වලට වඩා.. මේ වෙලාවේදී ප්‍රධානම වෙන්නේ ජාතික ආරක්ෂාව.. දැන් වැටිලා තියන තැනෙන් ගොඩ එන්න. ඊට පස්සේ තමයි අනෙක් දේවල් ගැන හිතන්න වෙන්නේ. සිංහල මිනිස්සු ඔක්කොම එක කෙනෙක්ට දෙන්න වෙනවා.. ගෝඨා තමයි දැනට ඉන්න බෙස්ට්. අනෙක් උන් හදන්නේ රට විකුනන්න . මහින්දලා ගොඩක් වැරදි කරන්නේ බලය රැකගන්න. එකයි මම කියන්නේ NPM එක අනිවා එන්න ඕනේ ඉස්සරහට. හීන ලෝකවල ඉදලා සාදාරණ සමාජ හදන්න බෑ . ඇත්ත ප්‍රශ්නෙට මුණ දෙන්න වෙනවා .
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    uba kiyana eka hari, habai jathika arakshawa thamai important. but kramayak thiyenawa neda bro
    ,
    uba kiyana widiyata den inne gothabaya witharai nam,( its not my choice, even kisima kenekta mama kemathi naha serama awasthawadiyio)

    jathika arakshawa issarahata dala rajapaksha set eka nadu walin berenna hadanawa, even gotha same, ekath awulak naha mokada eka thamai eyalage main intention eka,

    eyalage nadu walin berenna unath hariyata awanam hari neda, i meant OFFICIALLY PRODUCE KARANNA ONE US CITIZENSHIP WITHDRAW PATER EKA.
     
    එහෙම නොකරන්න හේතු ඕනේ තරම් තියනවා. උන් ඒක අවශ්‍ය වෙලාවට පෙන්නයි.
     
    No Fap GOD

    Junior member
  • Feb 24, 2019
    160
    10
    18
    In a white country
    රට බේරාගන්න ඕන නම් නාගාට දීපල්ලා. ගෝටාට දුන්නත් ලෝක පූජිතයට දුන්නත් රට විනාශයි ආයේ දෙක්ක නෑ.

    Are we gonna vote the same crooks and fuck things up this time as well?

    Probably yes :D:D:D:D:D

    We are Doomed forever :rolleyes:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    එහෙම නොකරන්න හේතු ඕනේ තරම් තියනවා. උන් ඒක අවශ්‍ය වෙලාවට පෙන්නයි.

    No matter how much you argue.. We all including you know that within a few words from US state department spokesman, Sri Lanka's leader can be change remove or state.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    You guys should understand you're not Russia China north Korea or cuba. Your leaders sacrificed you people since 1948 to this day. Huge debt to the whole world make you 21st century slaves. You can't demand your leader. They choose it for you and your job is to worship him in every town
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එහෙම නොකරන්න හේතු ඕනේ තරම් තියනවා. උන් ඒක අවශ්‍ය වෙලාවට පෙන්නයි.

    hethuwak naha ban, thawama oya kiyana US citizenship eka cancel karala naha and US walin denamama oka karanne naha, US walata one UNP anduwak, china walata one rajapaksha anduwak, eka nisa US gothawa hira karanawa,

    tamil dayasporawa gothawa hira karanawa, mokada dayasporawa rajapakshala ekka mala,

    gohabaya balanne cancel nokara horen janadipathi wenna, peradunoth escape like 2015 kara mathakane, basil and gotha.
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    hethuwak naha ban, thawama oya kiyana US citizenship eka cancel karala naha and US walin denamama oka karanne naha, US walata one UNP anduwak, china walata one rajapaksha anduwak, eka nisa US gothawa hira karanawa,

    tamil dayasporawa gothawa hira karanawa, mokada dayasporawa rajapakshala ekka mala,

    gohabaya balanne cancel nokara horen janadipathi wenna, peradunoth escape like 2015 kara mathakane, basil and gotha.

    අවශ්‍ය දේ විතරක් focus කරපන් බන් අනවශ්‍ය දේවල් ගැන නොහිතා. උඹම හිතපන් උඹේ life එක ගැන. උඹ දැන් ඉන්න තැන,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,441
    49,815
    113
    සේදවත්ත
    ගොටාබය ඉල්ලුවොත් දිනන එක සහතිකයි.. එකේ තර්කයක් නැහැ. යුඇන්පී උන් මොනා කිව්වත් උන්ට දාන්න තරම් ශක්තිමත් එකෙක් නැහැ ගෝටට චැලේන්ජ් එකක් දෙන්න. හැබැයි මෙන්න මේ ප්‍රශ්නේ උබලා කල්පනා කලාද? දැනට ගෝටා හැරෙන්න වෙන කිසිම කෙනෙක් ස්වාදීනව මේ ගෝටගේ සිටිසන්ශිප් රිවොක් කරපු (දිනොයුන්ස්) ලෙටර් එක දැකලා නැහැ. ඇමෙරිකන් එම්බසිය මේක ගැන කියලත් නැහැ. අපි හිතමුකෝ, ජනවාරිවල ගෝටා දින්නා කියලා. ඊට පස්සේ ඇමෙරිකාවේ උන් ගෝටව නටවන්න ගත්තොත් උබලා මොකද කරන්නේ. පැහැදිලිවම යුඇස් හිතවාදී නොවුනොත් උන්ට කියන්න පුළුවන් ගෝටා තමන්ගේ පුරවැසියෙක්, එහෙම අයින් කිරීමක් 2019දී නොවුනා කියලා. එහෙම උනොත් ලංකාවේ ඕනා එකෙකුට සිවිල් උසාවියේ නඩුවක් දම්මකි ගීතට වෙච්ච දේම ගෝටට කරන්න කියලා. අන්න එදාට ලංකාවේ අනාගතේ මොකක්ද?

    අනාගතයක් නෑ කොමත් බන් ගෝඩා බාප්පි එක්ක තියා වෙන එකෙක් ආවත් මේ 225 අස්සෙන්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අවශ්‍ය දේ විතරක් focus කරපන් බන් අනවශ්‍ය දේවල් ගැන නොහිතා. උඹම හිතපන් උඹේ life එක ගැන. උඹ දැන් ඉන්න තැන,

    uba kiyan eka hari ban, ehema kiyala hora paren enna one nahane, hariyata enna kiyapanko.
    awamath ithin hora weda thamai karane, okata thamai rajaakshala dagalanne, including gothabaya, US citizen eka hangagena inne nikan hari chande peradunoth sadda nethuwa horen paninna, ithin mungen kohomada ban jathika arakshawa balaporothth wenne.
     
    Last edited:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    uba kiyan eka hari ban, ehema kiyala hora paren enna one nahane, hariyata enna kiyapanko.
    awamath ithin hora weda thamai karane, okata thamai rajaakshala dagalanne, including gothabaya, US citizen eka hangagena inne nikan hari chande peradunoth sadda nethuwa horen paninna, ithin mungen kohomada ban jathika arakshawa balaporothth wenne.

    උඹ අකමැති නම් උඹ කැමති එකෙක්ට දීපන් බන්
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    Gota ge citizenship awlk wena ekak ne. But mata thama sure ne bn dinai da kiyala. Muslim, Tamil votes wala impact ekak thiyanawa. Ekama de magadi Sajith karaya amu gon kathawak kiyala chanda wana kara ganie kiyana eka thamayi.

    සජත් නම් හරියන්නැ තරඟයක් නැ. ඌ මෝඩයෙක්
     
    piliyandala

    Member
    Aug 30, 2007
    5
    3
    0
    ගෝඨාට කොහොමත් ඉල්ලන්න බෑනේ. ගෝටා ඇප්ලිකේෂන් බාර දුන්නද කියලත් දැන්නම් සැකයක් තියෙනවා පුරවැසිකම කැන්සල් කර ගන්න.කිසිම වලංගු සහතිකයක් තාම් රිලීස් කරලා නෑ සිටිෂන් එක කැන්සල් කරා කියලා.මැතිවරන කොමිසමත් එක්ක ජිල්මාට් කරන්න බෑ.මොකද උන් හොඳට ඇහ ගහගෙන ඉන්නේ.හුගක් වෙලාවට ඩුවල් තියෙන එවුන්ට ලංකාවේ ඇමරිකන් එම්බසි එකෙන් සහතික කරපු ලියුමක් අරගෙන එන්න කියන්න පුලුවන්.අනිත් එක සම්මේලනය 11 හදිස්සියේම තිබ්බා.ගෝටා දන්නවා ඇමරිකන් පුරවෙසි අහෝසි උන අයගෙ නම් 15න් පස්සේ එලියට එනවා කියලා.ඊට කලින්ම මේ සම්මේලනය තිබ්බ එකෙන්ම පේනවා ගෝටා තාම ඇමරිකන් පුරවැසියෙක් කියලා.අනිත් එක දැන් වීඩියො එහෙම බැලුවොත් ශිරන්ති පුක උඩ දාගෙන ඉස්සරහින්ම දුවනවා ගෝටාව විතරක් නෙවෙයි මහින්දවත් පෙරලගෙන.මේ අනුව මට හිතෙන්නේ පොහොට්‍ටුවෙන් දාන්නේ කාන්තාවක්.ගෝටව දාන්න බෑ.
    68345022-140758777168220-4173408558903197696-n.jpg
     
    piliyandala

    Member
    Aug 30, 2007
    5
    3
    0
    අනිත් එක බැසිල් උනත් දැන් බැහගෙන වැඩ කරනවා.විශේෂයෙන්ම බැසිල්ගේ ගෑනි ගෝටාගේ ගෑනිව ආර්යාවක් කරන්න කොහොමත්ම දෙන්නේ නෑ.මොකද මේ දෙන්න අතර ලොකු අරගලයක් තියෙනවා.ඒක නිස ශිරන්ති එන නිසා බැසිල් බැහලා වැඩ කරන බවක් පේන්නේ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ගෝඨාට කොහොමත් ඉල්ලන්න බෑනේ. ගෝටා ඇප්ලිකේෂන් බාර දුන්නද කියලත් දැන්නම් සැකයක් තියෙනවා පුරවැසිකම කැන්සල් කර ගන්න.කිසිම වලංගු සහතිකයක් තාම් රිලීස් කරලා නෑ සිටිෂන් එක කැන්සල් කරා කියලා.මැතිවරන කොමිසමත් එක්ක ජිල්මාට් කරන්න බෑ.මොකද උන් හොඳට ඇහ ගහගෙන ඉන්නේ.හුගක් වෙලාවට ඩුවල් තියෙන එවුන්ට ලංකාවේ ඇමරිකන් එම්බසි එකෙන් සහතික කරපු ලියුමක් අරගෙන එන්න කියන්න පුලුවන්.අනිත් එක සම්මේලනය 11 හදිස්සියේම තිබ්බා.ගෝටා දන්නවා ඇමරිකන් පුරවෙසි අහෝසි උන අයගෙ නම් 15න් පස්සේ එලියට එනවා කියලා.ඊට කලින්ම මේ සම්මේලනය තිබ්බ එකෙන්ම පේනවා ගෝටා තාම ඇමරිකන් පුරවැසියෙක් කියලා.අනිත් එක දැන් වීඩියො එහෙම බැලුවොත් ශිරන්ති පුක උඩ දාගෙන ඉස්සරහින්ම දුවනවා ගෝටාව විතරක් නෙවෙයි මහින්දවත් පෙරලගෙන.මේ අනුව මට හිතෙන්නේ පොහොට්‍ටුවෙන් දාන්නේ කාන්තාවක්.ගෝටව දාන්න බෑ.
    68345022-140758777168220-4173408558903197696-n.jpg
    Next president will be a Christian. Lol to Sinhala Buddhists then