උබලගෙන් interview වල අහල තියන ගොන් ප්‍රශ්න මොනවද? 😄

shenat

Well-known member
  • May 13, 2007
    58,739
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    ටෙක් ඉන්ටවිව් අස්සෙ එච් ආර් උං රිංගුවාම තමා ගොං ප්‍රශ්න අහන්නෙ
    එක පාරක් මාත් එක්ක ඉන්ටර්විව් එකට ආව අපේ පී එම් එකා
    ඌ අහනව "ඔයා අන්තිමට යාලුවෙක්ට උදව් කරපු එකක් විස්තර කරන්න " කියල
    රෙද්ද, :rofl:

    යාලුවයි ගෑනියි හැමිණෙද්දි පහන ඇල්ලුවා කියහන්. 🤭
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,158
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹලගෙන් මොනව ඇහුවත් පහත ක්‍රමේට උත්තර දියල්ලා.😊

    Star-Method-Graphic.jpg.webp
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113
    Issara mata matakai ekekeke dala tibba timex garement interview gihilla uge kellagen bf innawada.body eke tattoo tiyenawada kiyala ahala.
     
    • Wow
    Reactions: gnilukshi

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    පස්සෙ දීපු උත්තර මතක්වෙලා HR(හදවත රත්තරං😁 ) එකේ උං පුකෙන් හිනාවෙනවා ඇති 😁
     
    • Haha
    Reactions: Nidarshana_k

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    මේක ගොන් ප්‍රශ්නයක්ද දන්නේ නෑ ඩෙන්මාර්ක් / ෆ්රාන්ස් කම්පැනි දෙකක ඉන්ටර්විව් වලදී අහලා තියේ retirement plans ගැන ඩෙන්මාර්ක් කම්පනියේ නම් මේක ගැන ඇහුවේ මුල්ම ඉන්ටර්විව් එකේ ( before 2018)
     

    Sharky.3333

    Well-known member
  • Jul 21, 2016
    487
    562
    93
    Hr - ඇයි රැවුල කැපුවෙ නැත්තේ....
    මගෙ හිත - තොට රැවුල නෑ කියල මම පලිද කැ& හුත්&
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    එකෙක් මගෙන් පෑයක් විතර ප්‍රශ්න කලා නෙට්වර්ක් ගෑන.. මගේ සීවී එක පුරාම තියෙන්නේ wireless පෑත්ත.. එහෙම නෙට්වර්ක් ගෑන අහලා අහලා කිව්වා, මම wireless පෑත්ත ගෑන ඈහුවේ නෑත්තේ සීවී එක පුරාම තියෙන්නේ ඒවා හින්දා කියලා. දෑන් ඉතින් ඔයා wireless පෑත්තේ කරපුව මට කියන්න කියලා. මම ඉතින් ඌට පෑයක් විතර ඒවා කිව්වා.. ඊට පස්සේ ඌ කිව්වා හොද වෙලාවට ඒවා ගෑන ඈහුවේ නෑත්තේ කවදා ඉදන්ද වෑඩට එන්න පුලුවන් කියලා :ROFLMAO:
     
    • Like
    Reactions: Psiko

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    හොදට බොරු කියපන් මුරුංගාතේ තියල බොරු කියපන්. එපොයින්ට්මන්‍ට් ලෙටර් හම්බුනාම ආයේ ඔය HR වේසියන්ව තබේකට ගනන් ගන්න එපා
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    අනාගතේ ගැන ප්ලෑනක් නැති ඔහේ ජීවත් වෙන උන් ගන්නෙ මොකටද
    රට පාලනය කරන එවුන්ටත් එහෙම එකක් නැති එකේ මේ ප්‍රශ්නේ ගොන් තමයි 😛