කීයද? 256 gb ඇතිද නිදහසේ පාවිච්චි කරන්ඩ නැත්තන් 512?
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,105 113 Kotte Feb 11, 2025 #1 කීයද? 256 gb ඇතිද නිදහසේ පාවිච්චි කරන්ඩ නැත්තන් 512?
thedigit2s Well-known member Oct 3, 2009 2,810 3,247 113 38 @ katubedda Feb 11, 2025 #2 iCloud දැම්මම මැනේජ් වෙනවා බං
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,105 113 Kotte Feb 11, 2025 #3 thedigit2s said: View attachment 246509 iCloud දැම්මම මැනේජ් වෙනවා බං Click to expand... ඕකට ඩේට යනව නේද මොකක්ද පැකේජ් එක උබෙ එකේ පාට මොකක්ද
thedigit2s said: View attachment 246509 iCloud දැම්මම මැනේජ් වෙනවා බං Click to expand... ඕකට ඩේට යනව නේද මොකක්ද පැකේජ් එක උබෙ එකේ පාට මොකක්ද
pavithra_uk Well-known member Oct 6, 2009 53,568 22,261 113 Gotland Feb 11, 2025 #4 aipoon ne. sonsung thiyenne. 128GB, 128GB Reactions: Wadakaru
Absolute Zero Well-known member Mar 31, 2015 13,454 1 17,245 113 −273.15°C Feb 11, 2025 #5 අයිපෝං නෑ රිද්මි එකක් තියෙන්නේ 512GB අයිපෝං ගන්නවා නම් අඩුම 128GB වලින් උඩ එකක් ගන්න. Reactions: awjas2621 and Wadakaru
wqe123 Well-known member Aug 21, 2015 9,815 13,004 113 ලංකාවේ.. ලංකාවේ Feb 11, 2025 #6 256GB but oka onama naa. 32GB ekenuth jeewath unaa 2020-2024 di. Reactions: Wadakaru
MarshMello Well-known member Jan 24, 2018 4,587 2,979 113 Sri Lanka Feb 11, 2025 #7 64gb - madi 128gb - shape 256gb - enough 512gb - hamthissema videos ehma ganna unta hodai Reactions: Wadakaru
tharakaf Well-known member Oct 19, 2020 36,701 75,817 113 Feb 11, 2025 #8 Wadakaru said: කීයද? 256 gb ඇතිද නිදහසේ පාවිච්චි කරන්ඩ නැත්තන් 512? Click to expand... උඹට උඹේ අම්ම ඇර වෙන ගෑනුන් දැක්කාම පයිය නගින්නෙ නැති එකේ iphone අරන් කාට ශෝ දාඳ? පුකේ ඇරගන්නද හදන්නෙ?
Wadakaru said: කීයද? 256 gb ඇතිද නිදහසේ පාවිච්චි කරන්ඩ නැත්තන් 512? Click to expand... උඹට උඹේ අම්ම ඇර වෙන ගෑනුන් දැක්කාම පයිය නගින්නෙ නැති එකේ iphone අරන් කාට ශෝ දාඳ? පුකේ ඇරගන්නද හදන්නෙ?
NEMISIS Well-known member Nov 13, 2013 11,411 19,589 113 Colombo Feb 11, 2025 #9 256 ඇති. හැබැයි 4K වීඩියෝ එහෙම නිතර ගන්නවා නං පට ගාල ඉවරවෙනවා මම කරන්නෙ ලොකු වීඩියෝ ටික තෝරලා හාඩ් එකට දාල ෆෝන් එක ෆ්‍රී තියා න්නවා මොකද ලොකු වීඩියෝ නිසා icloud storage එකත් ඉක්මනට පිරෙන නිසා.
256 ඇති. හැබැයි 4K වීඩියෝ එහෙම නිතර ගන්නවා නං පට ගාල ඉවරවෙනවා මම කරන්නෙ ලොකු වීඩියෝ ටික තෝරලා හාඩ් එකට දාල ෆෝන් එක ෆ්‍රී තියා න්නවා මොකද ලොකු වීඩියෝ නිසා icloud storage එකත් ඉක්මනට පිරෙන නිසා.
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,044 15,553 113 New Zealand Feb 11, 2025 #11 iphone ගන්න එපා මිට්ටෝ. අඩු කුලේ. හොද Android එකක් ගනින්
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,714 11,526 113 හඳට කිට්ටුව Feb 11, 2025 #12 256 gb athi ban...