උබලගෙ අලුත් license වල ලස්සන දැක්කද

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,133
    5,449
    113
    උබලගෙ ලස්සන මූණ තව ලස්සන කරන windows xp පරිගණක in 2024. how effective the motor traffic department is. No updates No SHUT DOWNS

    Screenshot_2024-07-25-18-25-53-775_com.google.android.youtube-01.jpeg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    වැඩේ වෙනවා නන් DOS උනත් කමක් නෑ. වැඩ කරගෙන යන්න බැරි නන් විතරයි ඔව්ව වෙනස් කරන්න ඕනි.

    Security issues වෙනම බලන්න ඕනි. ඒව වෙන කතාවක් නේ.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,578
    2,407
    113
    Internet නෑ බං ඕවට දන්නා විදිහට. තව ඔය legacy system run වෙන්න 32bit architecture ඕනේ. + XP කියන්නේ පට්ට stable OS එකක්. Windows හදපු බෙස්ට්ම OS එක මගේ experience එකේ හැටියට නම්.


    9v6W7CF.jpeg



    putin.jpg
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,133
    5,449
    113
    වැඩේ වෙනවා නන් DOS උනත් කමක් නෑ. වැඩ කරගෙන යන්න බැරි නන් විතරයි ඔව්ව වෙනස් කරන්න ඕනි.

    Security issues වෙනම බලන්න ඕනි. ඒව වෙන කතාවක් නේ.
    ehemada? tech has changed so much ban. meeta wada time save karan eka click eken deken karanna puluwan softwares ona tharan thiyenawa.
     
    • Like
    Reactions: Gal_banisa

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සාමාන්‍යයෙන් පුද්ගලික අංශයේ කොම්පියුටර් අවුරුද්දකට පාරක්, අවුරුදු දෙකකට පාරක් මාරු කරනවා. එකවුන්ටින් වලදී අවුරුදු 5කින් 100% depreciate කරන්න පුළුවන්.

    මුන්ගෙ ප්‍රශ්නෙ බිලියන ගණන් ගෙවල ගත්ත සිස්ටම් අවුරුදු 5න් 5ට depreciate කරන්න බැරිකම.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    some old software exclusive for early windows
    migrating to a newer version would break entire department and cost will skyrocket:P

    some DOJ systems still runs on Windows XP
    nuclear weapons using floppy disks (as of 2019)

    if it's working, no need to fix
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    ehemada? tech has changed so much ban. meeta wada time save karan eka click eken deken karanna puluwan softwares ona tharan thiyenawa.
    එහෙනන් ඉතින් බං එක os එකේ අවුලක් නෙවෙයි නෙ සිස්ටම් එකේ අවුලක් නේ. දැනට උන් use කරන system එකට ඕක ඇතුව ඇති.

    පිහියෙන් කරන්න පුළුවන් වැඩේට පොරවක් ඕනි නෑනෙ බං.

    Os එක මාරු කරන්න නිකන් බෑනේ hardware වල ඉදලම මාරු වෙන්න ඕනි නේ.

    public expose වෙනවා නන් Security issue එකක් නන් අනිවා තියෙනවා. ඒත් internal network එකක් නන් pen driver වගේ ඒව use කරන්නේ නැත්තං එකත් අවුලක් නෑ.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Boeing still use 5.25 floppy!

    anika aluth os danna luth pc ona. dan thiyena ewa oya parana ewa wage qualitith na.


     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    බළලා මැටියෙන් උනත් කමක් නෑ වැඩේ වෙනවනම් ..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඔව්වා අප්ඩේට් කරන්න අපි ගෙවලා ඇති. ඒ සල්ලි මයිනගෙ යාලුවෙක්ගෙ සාක්කුවක ඇති
     
    • Dislike
    Reactions: 2osama