උබලගෙ ලස්සන මූණ තව ලස්සන කරන windows xp පරිගණක in 2024. how effective the motor traffic department is. No updates No SHUT DOWNS
එහෙමයි එහෙමයි year 3000 වෙනකන් පුළුවන් තව පුළුවන්නෑ ඉතින් අදාළ වැඩේ වෙනවා නම් os එකේ ගැටළුවක් නෑ නේද බන්.![]()
Sira! Atm duwanneth xp valin, reliability eka vadiyi kiyalayi kiyanne !නෑ ඉතින් අදාළ වැඩේ වෙනවා නම් os එකේ ගැටළුවක් නෑ නේද බන්.![]()
ehemada? tech has changed so much ban. meeta wada time save karan eka click eken deken karanna puluwan softwares ona tharan thiyenawa.වැඩේ වෙනවා නන් DOS උනත් කමක් නෑ. වැඩ කරගෙන යන්න බැරි නන් විතරයි ඔව්ව වෙනස් කරන්න ඕනි.
Security issues වෙනම බලන්න ඕනි. ඒව වෙන කතාවක් නේ.

උඹලගේ edit දැකලම අර පිනිතූරෙ ඉන්නෙ @scurvy වගේ දැකිකෙ. 🫠
එහෙනන් ඉතින් බං එක os එකේ අවුලක් නෙවෙයි නෙ සිස්ටම් එකේ අවුලක් නේ. දැනට උන් use කරන system එකට ඕක ඇතුව ඇති.ehemada? tech has changed so much ban. meeta wada time save karan eka click eken deken karanna puluwan softwares ona tharan thiyenawa.
ow, habai speed ekath ehema tiyenawanam. mokada neththam okun owata ganna welawa dannawaneබළලා මැටියෙන් උනත් කමක් නෑ වැඩේ වෙනවනම් ..
