ප්‍රශ්නයක් කතා කරලා විසඳගන්න පුලුවන් වාතාවරණයක් තියෙන්නෙ ඕනෙ බං මම නම් හිතන්නෙ.දැනට එහෙම නැත්නම් එහෙම පුරුද්දක් හදාගනින්. ප්‍රශ්නයක් ඇති වුනාම ඕක හිතේ පැසව පැසව ඉන්නෙ නැතුව ඒක කියලා, ඒක ගැන කතා කරලා(මරා ගන්නෙ නැතුව,රණ්ඩු නොකර) විසඳගන්න පුරුද්දක් තියනවනම් ප්‍රශ්නයක් ආවත් විහිලුවක් කරලා ඉවර කරන්න පුලුවන් බං. එහෙම බෑ කියන්නෙ ඉතින් දිගටම ප්‍රශ්න තමයි. සතුටක් නෑනෙ බං ඔහොම.
හේතුව සාදාරන නම් ප්‍රශ්නයක් නෑ.
සාදාරන නැතුව හැමවෙලේම රන්ඩු නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
පොඩිදේටත්, කේන්තියන්නැති දේවල්වලට ත් කේන්ති යනවනම් අවුල්. 
kiyala dunama terum gan natan hodatama awul