උබලගෙ ගැටලුත් මේවද ?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මොනා කීවත් මම නන් චන්දෙ දෙන්නෙ අඩුම ගානෙ ගොවිගම එකෙක්ට විතරයි
    අනික මම කැමති නෑ මේ ගමෙ ගොඩෙ රදාවෙ, හකුරු එවුන් මට සහෝදරය කියනවට, උන් මොක්කුද අප්පා
    අපි මෙනුවර ආරච්චිගෙ, සබරගමු ‍රදල, අපේ ආච්චිගෙ ආච්චි ශ්‍ර්‍රි වික්‍රම රාජසින්ග රජ්ජුරුවොන්ගෙ බිසොවුනාන්සෙ කෙනෙක්

    ඒහෙම බැලුවොත්, දැන් දකුනෙ මහින්දල හොද ගොවිගම
    හෝදාල වතුර උනත් බොන්න පුලුවන්