උබලගෙ personality මොන වගේද

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,786
    9,893
    113
    IMTB Personalities 16න් උබලගෙ personality එක මොකක්ද? ඇත්ත ජීවිතේ කොහොමද?
     
    • Like
    Reactions: Bart_Allen

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    6 years වලට කලින් වගේ The Architect (INTJ-A). දැන් Logistician (ISTJ-A). පොඩි වෙනසක් වෙලා තියෙනවා මේ දෙකේ main difference check කරම මෙහෙම කියන්නේ.

    ISTJ-A (Sensing)
    • Focus on what is real, proven, and practical. Trust experience, facts, and rules.
    • Prefer step-by-step execution.
    • Strong at operations, maintenance, reliability
    • "If it works, don't change it".

    INTJ-A (Intuition)
    • Focus on patterns, systems, and future possibilities.
    • Think in models, abstractions, and strategies.
    • Prefer designing systems over maintaining them Strong at planning, optimization, innovation.
    • "How can this be improved or redesigned?".

    Second එක තිබ්බෙ මන් graduate වුන ගමන් ම වගේ. දැන් experience එක්ක වෙනස් වෙලා. කියන එක ඇත්ත වගේ:P
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,551
    4,633
    113
    මම තාම ජෝං සීන රෙස්ලිං ගහනව බලනව

    rey mysterio wrestling GIF by WWE
     
    • Wow
    Reactions: KSPathirana