උබලගෙ පෝන් වල සිග්නල් කොහොමද ?

Rathanasiri Dasanayake

Active member
  • Aug 15, 2025
    128
    152
    43
    settings වලට ගියාම sim එකේ signal strength එක බලා ගන්න පුලුවන්නෙ. එතන values කොහොමද ?
    මගෙ Dialog - Mobitel දෙකම -100 dbm -110 dbm අතර තියෙන්නේ 4G LTE
    Signal Bars Full පෙන්නනවා
    Tower එකේ ඉඳලා 1.2KM වගේ දුරක් තියෙන්නේ.ඒත් Chatgpt කියන විදියට -50 -70 dbm ගාන තමයි ලු Excellent signal strength
    -100 කියන්නේ weak strength එකක්ලු .
    ඒත් පෝන් එකේ සිග්නල් බාර්ස් ෆුල් පෙන්නන්නේ එක එක පෝන් manufactures ලා UI එක එහෙම පෙන්නන්න හදලා තියෙන හින්ද ලු
    :oo:
     
    • Wow
    Reactions: Yin And Yang

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පෝජි සිග්නල් ලයිට් කණු 2 පෙනවනවා සංසුන් පරණ එහෙක සිග්නල් ලෙවල් එක -110 වගේ
    ඊට පස්සේ ආව සංසුන් ෆොනේ එකක් එතනම තිබ්බම කණු 1 යි - 118 වගේ
    පයි ජී ෆෝන් එහෙක පෝජි එතන කණු එකක්වත් නෑ - 128 වගේ
     
    • Haha
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,886
    10,084
    113
    පෝජි සිග්නල් ලයිට් කණු 2 පෙනවනවා සංසුන් පරණ එහෙක සිග්නල් ලෙවල් එක -110 වගේ
    ඊට පස්සේ ආව සංසුන් ෆොනේ එකක් එතනම තිබ්බම කණු 1 යි - 118 වගේ
    පයි ජී ෆෝන් එහෙක පෝජි එතන කණු එකක්වත් නෑ - 128 වගේ
    වචන ටික ලස්සනයි 😄
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,837
    2
    15,572
    113
    settings වලට ගියාම sim එකේ signal strength එක බලා ගන්න පුලුවන්නෙ. එතන values කොහොමද ?
    මගෙ Dialog - Mobitel දෙකම -100 dbm -110 dbm අතර තියෙන්නේ 4G LTE
    Signal Bars Full පෙන්නනවා
    Tower එකේ ඉඳලා 1.2KM වගේ දුරක් තියෙන්නේ.ඒත් Chatgpt කියන විදියට -50 -70 dbm ගාන තමයි ලු Excellent signal strength
    -100 කියන්නේ weak strength එකක්ලු .
    ඒත් පෝන් එකේ සිග්නල් බාර්ස් ෆුල් පෙන්නන්නේ එක එක පෝන් manufactures ලා UI එක එහෙම පෙන්නන්න හදලා තියෙන හින්ද ලු
    :oo:

    Dialog -79db signal කටු 5 ම, Airtel -104db signal කටු 3. නුවරඑළියෙ.