Questions Pixel වල signal issue එක හදාගන්නේ කොහොමද

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Pixel 7 එකක් ගත්තා. ඒකේ 5G signal issue තියන කතාවක් දැක්කා. මගෙත් ඒ case එක තියනවා. Data වලින් ඉද්දී call එකක් ආවොත් call එක කට් වෙනවා වගේ auto . එතනින් පස්සේ signal ඇත්තෙම නෑ unavailable වගේ පෙන්නන්නේ restart කළාම හරියනවා.

    අනික සමහර වෙලාවට call එකක් ගත්තම සෑහෙන වෙලා rings යන්නේ නෑ.

    6, 6 Pro වල මේ case නැද්ද ? කොහොමද fix කරගත්තේ

    Settings වල network එකේ preferred network type එකට 5G(recommended) තිබ්බේ . එතකොට තමා මෙහෙම ආවෙ. change කලා LTE වලට .. දැන්නම් shape වගේ .. හැබැයි සමහර calls ඇහෙන්නේ නැතුව යනවා මගදී :/
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    Anna eka hama ekakama thiyenawada bn. Mage pixel 3 eke ehema wenawa. Huawei eke nm ehema une na
    ow, volte nathnam call ekak apu gaman 2g or analog walata shift wenawalu connection eka. volte thiyenakota call eka yanneth 4g walinmai ethakota data connection eka drop wenne na.
    lankawe hodatama volte thiyenne dialog wala, mobitel walath thiyenawa but dialog tharam coverage nalu.
    hutch nam specific model tikak dala thiyenawa volte support karana, e model ekak nam thiyenne unge customer care call karala enable karaganna one.
    airtel nam volte na danna tharamata
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    V

    Volte wenama sim ekak ganna oneda ethakota? Norml signal walin call ganna barida?
     
    • Like
    Reactions: Draco Malfoy

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ubata thiyenne 4g volte supported phone ekaknam + sim eka 4g nam, technically wada karanna one. but dialog thama bohowita ehema wada karanawanam wada maybe mobiteluth. hutch nam na
    Volte enable karanna puluwanda settings walin? Mekenm thiyenawada danne na
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,765
    113
    Pixel 7 එකක් ගත්තා. ඒකේ 5G signal issue තියන කතාවක් දැක්කා. මගෙත් ඒ case එක තියනවා. Data වලින් ඉද්දී call එකක් ආවොත් call එක කට් වෙනවා වගේ auto . එතනින් පස්සේ signal ඇත්තෙම නෑ unavailable වගේ පෙන්නන්නේ restart කළාම හරියනවා.

    අනික සමහර වෙලාවට call එකක් ගත්තම සෑහෙන වෙලා rings යන්නේ නෑ.

    6, 6 Pro වල මේ case නැද්ද ? කොහොමද fix කරගත්තේ

    https://piunikaweb.com/2022/10/26/pixel-7-7-pro-no-network-or-no-service-connectivity-issue/
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    V

    Volte wenama sim ekak ganna oneda ethakota? Norml signal walin call ganna barida?
    Pixel වලට දන්න තරමින් volte enable නැ. Google ලාගේ side එකෙන් කරන්න ඕනේ එකක්. උන් කරන්නේ නැ pixel ලංකාවට officially release කරන්නේ නැති නිසා.
    Root කරලා වෙන device වල files දාලා ඕක හදන විදිය ක් xda එකේ තිබ්බ.

    5g ත් එහෙම තමයි. Phone එක support උනාට වැඩක් නැ. 5g වැඩ නැ මෙහෙ.

    https://support.google.com/pixelpho...6-5g-problem-europe?hl=en&msgid=142878867
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    Volte enable karanna puluwanda settings walin? Mekenm thiyenawada danne na
    android wala settings wala->network & internet->mobile network
    eken "preferrerd network" 4g set karanna eita passe "Enhanced 4g lte mode" display wei, ekath enable karanna

    3hUfkv3.jpg
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Pixel 7 ekak math gatta, mata oya issues ave naha ne, mn habi tama meke 5g use krla baluwe naha
    Settings wala Network wala Preferred Network type eka 5G da LTE da tiyenne ? + use karana SIM eka mokakda ?
    volte sim ekak nemeda thiyenne? volte nathi unama call ekak eddi data off wenawa 2g walata shift wena nisa, aye call eka end unama thama data feed wenne.
    Mobitel SIM ekak tiyenne.. oya scn eka gananam danne na
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force

    Pixel 6 සහ ඊට උඩ tensor chip තියෙන devices වල volte enable කරන්න උඩ තියෙන method එක use කරන්න පුළුවන් ලු. ඔය reddit පෝස්ට් එකේ පහළ දාලා තිබ්බා dialog වල වැඩ කියල.