SLT 4G LTE OUTDOOR unit

deecomj

Member
Nov 5, 2008
25
2
3
Kurunegala
Bro, මේකේ SSID , password මාරු කරලා බැලුවද... මාරු කරන්න බෑ... SLT Firmware එකේම අවුල්ක් වගේ.. මමත් පාවිච්චි කරන්නේ මේකක්.. මරු භාණ්ඩෙ
 
  • Like
Reactions: jeewantha05

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Bro, මේකේ SSID , password මාරු කරලා බැලුවද... මාරු කරන්න බෑ... SLT Firmware එකේම අවුල්ක් වගේ.. මමත් පාවිච්චි කරන්නේ මේකක්.. මරු භාණ්ඩෙ

    SSID එක වෙනස් කරන්න පුළුවන්. Password එක වෙනස් කරන්න බැහැ. Wifi Access Control List වල Filtering Policy එකක් දැම්මා security වලට. මම add කරලා තියෙන MAC address තියෙන device වලට විතරයි wifi access කරන්න පුළුවන්. password හරියට දැම්මත් අනිත් device වලට wifi connect වෙන්න බැහැ.
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ඔව් මචන් එලියේ signal තියෙනවා නම් මේකෙන් ගොඩ දාගන්න පුළුවන්. තව tower එක තියෙන location එකයි ගෙදරයි GoogleEarth වල mark කරලා දුර බලන්න. මම ඉන්න තැනට හරියටම 3.01km තියෙනවා.

    kohomada bn tower tiyena tan hoyaganne
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ow machan smart line kiyanna fiber line eka thama. eka gena ithin kiyanna aulak ne hodatama hodai.
    lankawe godak then walata wire connection denna puluwan. be liyala kiuwanam ithin DP nethi mokak hari case ekak athi. Fiber project ekanam mulu lankawama cover wenawa next year wage wenakota.

    DP kiyanne mokakda bn.

    mulu lankawama kiwwe mokakda bn, hama street ekakma. ehema karayida me awurudda atulatha. ape pattata kanuth na.

    machn ape gewal walata 1Km witara athin tele com kanu nawatila tiyenne. mama connection ekak ganna ona kiwwoth un kanu dala line eka denawada.

    langadi kanu deka thunak dala ita eha tibuna gekata witarak line eka dila tibuna.

    fiber coverage eka balaganne kohomada?
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    SSID එක වෙනස් කරන්න පුළුවන්. Password එක වෙනස් කරන්න බැහැ. Wifi Access Control List වල Filtering Policy එකක් දැම්මා security වලට. මම add කරලා තියෙන MAC address තියෙන device වලට විතරයි wifi access කරන්න පුළුවන්. password හරියට දැම්මත් අනිත් device වලට wifi connect වෙන්න බැහැ.

    machn kohomada MAC address ekak danne. man Di*log 4g ekak use karanne