බුම්ප්View attachment 100847
මේ තියෙන්නෙ දැන් පාවිච්චී කරන එක ගත්තේ සිංගප්පූරුවෙන් මුස්ටාෆා එකෙන්.ගිය අය දන්නවා ඇති එක floor එකක්ම තියෙන්නෙ ඔරලෝසු . Branded genuine ඒවා තියෙන්නේ ලෝකේ ඕනම ජාතියකින්. ඕක ලංකාවේ සල්ලි වලින් 4,300/= වගේ වෙන්නේ. මම මේක ගන්නම කියලා නෙමෙයි ගියේ. ඒ floor එක දැක්කම ගන්න ආස හිතුනා. නිකමට මන් මගේ ෆෝන් එකෙන් ඔය ජාතියේ වොච් එකක ෆොටෝ එකක් පෙන්නුවම වැඩකරන එකෙක් එක්කන් ගිහින් පෙන්නුවා දැක්කම ගන්න ආස හිතුනා. ගත්තා ඊටපස්සේ 2019 මැයි මසේ ගත්තේ. පූල් එකේ ගගේ මුහුදේ හැම තැනම දැම්මා කිසි අවුලක් නෑ. වීදුරුවනම් චුට්ටක් හීරිලා අත වදින නිස තැන් තැන් වල.පොඩි කාලේ ඉන්දලා ආස කරපු එකක් databank එකට. දැන් ඉන්න අයනම් දන්නෙත් නෑ මේවාවල වටිනා කම. ස්මාට් ෆෝන් එන්න කලින් යලුවන්ගෙ ගෙවල් වල නම්බර් දා ගත්තේ ඕකෙන්.ස්ටොප් වොච් ඔන් කරලා ඒකෙන් ගේම ගහපු අය අපි..
View attachment 100850
Original Casio maru bn.. issara man lagath thibba , battery life 10years kiyala thiibbe habai 12k wage wada kalaඔරලෝසු පලදින්නේ නැහැ
මේ කැසියෝ එක අවුරුදු 2ට 1 පාරයි දැම්මේ තාම.
View attachment 100037
View attachment 100038
)මම වොච් එකක් යූස් කරන්නෙ නැහැ, මම ආස නැහැ කිසිම ජුවලරි එකක් වත් වොච් එකක්වත් දාන්න, ඒව ඇගේ ඇතිල්ලෙද්දි නිදහසක් නෑ වගේ ෆීලින්ග් එකක් එනවා
හැබැයි වොච් එකක් තියා ගන්න ආසයි(සාක්කුව දාගෙන වගේ)
මම ලඟදි මේ වොච් ෆේස් එක දැක්කා මේ වගේ Casio watch එකක් ආවද
https://cdn.dribbble.com/users/2905...210ac1dda671a6.png?compress=1&resize=1200x900
A kale nam 1 witara una. 18K gold platedRW eka kiyada?